රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
චන්නයි කෙල්ලෝ දෙන්නයි

මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ලංකාවෙත් හැදුන හොඳ ස්ටෝරි එකක් තිබුන අවසානේ ඔලුව කර්පට් වෙන mystery thriller film එකක් තමා 1985 අවුරුද්දේ රිලීස් වෙන මූ අරුක්ගොඩ හඳපු “චන්නයි කෙල්ලෝ දෙන්නයි” කියන්නේ.

    මට ආයේ මේ ෆිල්ම් එක බලන්න ලැබිලා නෑ ලැබුනත් මම ඒක බලන්නෙත් නැ හේතුව මට මේ ෆිල්ම් ඒ කාලේ දැනුන කුතුහලය සහ භීතිය මුසුවුණු මතකය මම දැන් ආයෙත් බැලුවොත් නැතිවේවි කියන බයට.

    ෆිල්ම් එක ගොඩක් අයට බලන්න බැරි වෙයි කියලා මට හිතෙන නිසා මම පොඩ්ඩක් ස්ටෝරිය ලියන්නේ ස්පොයිල් කරලා.

    කතාවෙ ස්ටෝරිය මුලින්ම පටන් ගන්නේ සබීතයි අනෝජයි නාන්න ගිහින් ඒ වතුරට අනෝජා වැටෙන සීන් එකකින්. ඒක බලන් ඉන්න ගමට අලුතින් ආපු චන්න(රවින්ද්‍ර) මේකට හොඳටම හිනාවෙනවා.

    රවින්ද්‍ර ගමට එන්නේ සබීතාගේ පවුලේ තේ ෆැක්ටරි එකේ මැනේජර් විදිහට (මතක විදිහට) , කෝම හරි සබීතාගේ හොඳම යාළුවා තමා අනෝජා. අනෝජා කියන්නේ ක්ලබ් වල සිංදු කියන ජනප්‍රිය ගයිකාවක්.

    රවින්ද්‍රගේ මුලින්ම හිත යන්නේ සබීතට. ඒත් රවින්ද්‍ර ඔක්කෝටම හොරෙන් අනෝජය ලයින් දාන්න පටන් ගන්නවා. අනෝජා රවින්ද්‍රට කැමති වුනත් රවින්ද්‍රව මග අරින බව රවින්ද්‍රට දැනුන නිසා රවින්ද්‍ර තීරණය කරනවා අනෝජා තනි කරගෙන එයාගේ අදහස අනෝජට කියන්න.

    මේ වෙනකොට සබීතයි රවින්ද්‍රයි පෙම්වතුන් වෙලා හිටියත් අවසානේ රවින්ද්‍ර සබීතට හොරෙන් අනෝජව හම්බවෙන්න හෝටලයකට යනවා.

    මේ වෙලාවෙ රවින්ද්‍ර ඇයට අවංකවම අදරය කරන බව තේරුම් ගන්න අනෝජා රවින්ද්‍රට ඇගේ සඟවාගෙන සිටි අතීත අදුරු කතාවක් කියන්න පටන් ගන්නවා. ඒ අනෝහා ආදරය කරන්න බය ඇයි කියන හේතුව රවින්ද්‍රට පහදන්න ඕනකමට.

    අනෝජා ඉතා අඩු වයසින්ම ඒ කාලේ ජනප්‍රිය ගායකයෙක් එක්ක විවාහ වෙනවා. අනෝජා පස්සෙයි දැන ගන්නේ මේ ගායකයාගෙන් අනාත වුන ගෑණු ළමයෙක් කලින් දිවිනසාගෙන තියෙන බව, ඒත් අනෝජා මේ මනුස්සයව විශ්වාස කරගෙන ජීවත් වෙනවා. හැබැයි මේ ගායකයා සමාජයට අනෝජාව හදුන්වලා දෙන්නෙ අනෝජා එයාගේ නංගි විදිහට.

    මේ ගායකයාම තමයි අනෝජව ක්ලබ් වල සිංදු කියන්න යවන්නේ මේ ක්ලබ් එකකට එන පොහොසත් වියපත් සල්ලිකාරයෙක් මේ අතරේ අනෝජට විවාහ යෝජනාවක් ගේනවා. ඒ වන විටත් විවාහ වෙලා ඉන්න අනෝජා මේ වයසක මනුස්සයට කැමති වෙන්නේ නෑ. ඒත් අනෝජාගේ හස්බන් ප්ලෑන් කරන්නේ අනෝජව මේ වයසක හාදයට කසාද බන්ධලා දිලා උගේ බූදලේ අයිතිකරගන්න.

    කොහොම හරි අවසානයේ මේ වයසක මනුස්සයා අනෝජා මේ ගායකයාගේ නංගි නෙවෙයි වයිෆ් බව දැනගන්නවා. මෙයින් පසු වෙන ගැටුමකදී පස්සේ අනෝජා අතින් මේ වයසක පොහොසත් සල්ලිකාර නාකි මනුස්සයා මැරෙනවා.

    මේ බොඩිය දෙන්නා එක්ක හංගලා සල්ලිත් අරන් යන අතර තුර අනෝජාගේ හස්බනුත් නොසිතූ මොහොතක ඇතිවුන ගැටුමකින් පස්සේ මැරෙනවා.

    ඉතින් කාටවත් නොකියා සිටිය මේ අභිරහස් කතාව අනෝජා අකුරක් නෑර රවින්ද්‍රට කියන්නේ රවින්ද්‍ර ගැන ඇයට ඇතිවුන විශ්වාසය නිසයි.

    ඒත් ඉතින් ඊට පස්සේ වෙන සිදුවීමත් එක්ක තමා කතාව සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙන්නේ. අනෝජා මේ ආදරයට වහල් වෙලා ඇගේ අතීත කතාව සම්පූර්ණයෙන්ම පාපොච්චාරණය කරලා තියෙන්නේ පොලිස් රහස් පරික්ෂකයෙකුට බව අනෝජා දැනගන්නකොට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා හමාරයි.

    රවින්ද්‍ර කියන්නේ මියගිය සල්ලිකාර වයසක මනුස්සයාගේ අභිරහස් මරණය පිළිබඳව සොයන්නට පත් කළ රහස්පොලිස් නිලධාරියෙක් වන අතර අවසානයේ අනෝජගේ අතට මාංචු දාලා ඔහුගේ සාර්ථක මෙහෙයුමක් එතනින් අවසන් කරනවා.

    ඒත් රවින්ද්‍ර එයා දැක්ක ලස්සනම කෙල්ල වුන සබීතවනම් අමතක කරන්නෙ නෑ. එයා තමා අවසානයේ රවින්ද්‍රගේ සැබෑ ප්‍රේමය වෙන්නේ.

    ඒ දශකයේ කඩවසම්ම නළුවෙක් වුන රවින්ද්‍ර එක්ක ඒ දශකයේ නැගී එන යොවුන් නිළියන් දෙදෙනෙක් එක්ක තිබුන තිර ගැලපීමත් එක්ක මේ ෆිල්ම් එක ඇත්තටන ලස්සනට තියෙන්න ඇති.

    යාළුවො එක්ක share කරගන්න

    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ
    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ හැටි" අසාර්ථක වූයේ ඇයිදැයි දැනගන්න.
    කරුණාසේන ජයලත් අතින් “බඹා කෙටූ හැටි” නවකතාව ලියවෙන්නේ ඔහුගේ ජනප්‍රියම නවකතාවක් වූ “ගොළු හදවත” නවකථාවේ එන දිගුවක් විදිහට.

    රාජපක්ෂලා සහ මහාචාර්‍යතුමා අතින් විනාශ වූ ගොළු හදවත 2: බඹා කෙටූ හැටි

    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ
    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
    කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

    සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

    ඇර සොයිසා

    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි
    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි ලාංකික පිටපත වූ මමත් ගැහැණියක් ගැන නොකියූ කතා.
    දීපා මෙහ්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ඉතිහාසයේ සාම්ප්‍රධාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස රනින් ලියවූ ” Fire ” චිත්‍රපටිය තිරගගත වන්නේ 1996 වසරේදීයි.

    මමත් ගැහැණියක්: මේ අපේ පළවෙනි ලෙස්බියන් ෆිල්ම් එකද?

    මමත් ගැහැණියක්