මේ ගතිගුණ තියෙන කොල්ලෙක්ව නම් ඔයා කවදාවත් අතාරින්න එපා!

ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් එයා ඔහොම ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒත් ඔයාට මතක් වෙන්න ඕනේ ඔයා ඉන්නෙ කවදාවත් අතහරින්න හොඳ නැති

caring boyfriend

මේ ගතිගුණ තියෙන කොල්ලෙක්ව නම් ඔයා කවදාවත් අතාරින්න එපා!

ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් එයා ඔහොම ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒත් ඔයාට මතක් වෙන්න ඕනේ ඔයා ඉන්නෙ කවදාවත් අතහරින්න හොඳ නැති කෙනෙක් එක්ක කියලා. එයා ඔයාට හැමදේම ලේසි කරලා දෙනවා කියලා ඔයාට නිකම්ම relax කරලා ඉන්න බෑ. ඔයා තාමත් ඔයාගෙ ආදරේ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙන්න ඕනේ. ඔයා හැම වෙලාවෙම ඔයාගෙ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් එයා ඔහොම ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒත් ඔයාට මතක් වෙන්න ඕනේ ඔයා ඉන්නෙ කවදාවත් අතහරින්න හොඳ නැති කෙනෙක් එක්ක කියලා.

    එයා ඔයාට හැමදේම ලේසි කරලා දෙනවා කියලා ඔයාට නිකම්ම relax කරලා ඉන්න බෑ. ඔයා තාමත් ඔයාගෙ ආදරේ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙන්න ඕනේ. ඔයා හැම වෙලාවෙම ඔයාගෙ සම්බන්ධතාවය වෙනුවෙන් උපරිමයෙන් සටන් කරන්න ඕනේ.

    විශේෂයෙන්ම ඔයා අත් නොහැරිය යුතු වටිනා කොල්ලෙක් එක්ක ඉන්නවා නම්. ඔයාගෙ කොල්ලා නියම රකින්න වටින කෙනෙක් කියලා ඔයාට මතක් වෙන්න ඕන නම්, මේ ටික කියවලා බලන්න. මේ දේවල් ගොඩක් ඔයාගෙ කොල්ලාටත් අදාළ නම්, ඔයා පිස්සුවෙන් වගේ සටන් කරන්න ඕනේ එයා ඔයාව දාලා යන්නෙ නැති වෙන්න.

    එයා ඔයා වෙනුවෙන් වෙලාව හොයන්න දෙපාරක් හිතන්නේ නෑ. ඔයාව ඇත්තටම එයාගෙ ජීවිතේ ඉස්සරහින්ම තියන්න එයා හැම වෙලාවෙම ලෑස්තියි. අපි ඇත්තටම වෙලාව දෙන්නේ අපිට වැදගත්ම දේවලටයි මිනිස්සුන්ටයි කියලා එයා දන්නවා. ඔයා එයාට කොච්චර වැදගත්ද කියලා කියන්න එයා බය නෑ.

    එයා එයාගෙ ජීවිතේ අනිත් දේවල් සම්පූර්ණයෙන්ම අතාරින්නේ නෑ. ඔයාලා දෙන්නා සම්බන්ධතාවයක හිටියත් එයා තාමත් එයා කවුද කියලා මතක තියාගෙන එයාගෙ පාඩුවේ ඉන්න කෙනෙක්. ඔයාලගෙ සම්බන්ධතාවය ඇතුළෙම එයා එයා කවුද කියලා අමතක වෙන තරමට එයා වෙනස් වෙන්නේ නෑ. එයා තාමත් එයාගෙ බලාපොරොත්තු, හීන, අභිලාෂයන් සහ ආසාවන් අල්ලාගෙන ඉන්නවා.

    ඔයත් ඔයා කවුද කියලා අමතක නොකර ඉන්න එයා ඔයාව දිරිමත් කරනවා. එයා කවදාවත් ආත්මාර්ථකාමී නෑ. ඔයා ඇත්තටම කවුද ඒ විදියටම ඉන්න කියලයි එයා ඔයාට කියන්නේ. ඔයාගෙ ඉලක්කවලටයි හීනවලටයි එයා කවදාවත් බාධා කරන්න කැමති නෑ. ඔයා වෙන්න ආස කරන කෙනා වෙන්න එයා ඔයාව කවදාවත් නවත්තන්නේ නෑ.

    එයා හැම වෙලාවෙම ඔයාට ගොඩක් ගරු කරනවා. ඔයා වටිනාකමක් තියෙන, ගෞරවයක් තියෙන ගැහැණු කෙනෙක් කියලා එයා දන්නවා. එයා ඔයාට අගෞරව කළොත්, ඒ ඔයාව එයාගෙන් ඈත් වෙන එකේ පළවෙනි පියවර කියලා එයා දන්නවා. එයා කවදාවත් ඔයාව පහත් කරලා කතා කරන්නේ නෑ. ඔයා කවදාවත් එයාගෙ ඉස්සරහා ලැජ්ජාවෙන් ඔළුව පහත් කරගෙන ඉන්න ඕනේ නෑ. එයා කවදාවත් ඔයාව විනිශ්චය කරන්නේවත් විවේචනය කරන්නේවත් නෑ. ඔයා ඇත්තටම ඉන්න කෙනාට වඩා අඩු කෙනෙක් කියලා එයා ඔයාට කවදාවත් හිතෙන්න දෙන්නේ නෑ.

    එයා ඔයා එක්ක අනාගතය ගැන කතා කරනවා. ඔයාට එයා එක්ක ආරක්ෂිත බවක්, ස්ථාවර බවක් දැනෙන්න ඕනේ කියලා එයාට ඕනේ. ඔයාට එයා එක්ක ඇත්තටම අනාගතයක් තියෙනවා කියලා ඔයාට දැනෙන්න ඕනේ. ඔයා එයාට නිකම්ම ඉඳලා යන කෙනෙක් නෙවෙයි කියලා එයා ඔයාට දැනගන්න සලස්වනවා. එයා එක්ක ඇත්තටම අනාගතයක් ගැන හිතන්න ඔයාට හැම වෙලාවෙම නිදහස තියෙනවා කියලා එයා ඔයාට දැනෙන්න සලස්වනවා.

    එයා හැම වෙලාවෙම ඔයාට එයාගෙ විශ්වාසවන්තකමයි, එයා මත යැපෙන්න පුළුවන් කියන එකයි ඔප්පු කරනවා. ඔයාට එයා මත විශ්වාසය තියන්න පුළුවන් කියලා ඔයාට දැනෙන්න එයා හැම වෙලාවෙම ඕනෑම දෙයක් කරනවා. එයා ඔයාට පොරොන්දුවක් වුනොත්, එයා ඒක කරනවාමයි. එයා මොනවා හරි කරන්න කැප වුනොත්, එයා ඒක ඉවර කරනවාමයි. එයා මොනවා කිව්වත්, එයා ඒක ඔප්පු කරනවා. එයා දේවල් හරියට කරයි කියලා ඔයාට හැම වෙලාවෙම විශ්වාස කරන්න පුළුවන්.

    එයා එයාගෙ සල්ලි ගැන වගකීමෙන් වැඩ කරනවා. ඔයා කවදාවත් මූල්‍යමය වශයෙන් අස්ථායී, වගකීම් විරහිත කොල්ලෙක් එක්ක දිගුකාලීන සම්බන්ධතාවයක ඉන්න කැමති නෑ. සල්ලි කියන්නේ ගොඩක් සම්බන්ධතාවලට ප්‍රශ්න ඇති කරන දෙයක් කියලා දන්නවනේ. ඔයා ඇත්තටම එයා එක්ක අනාගතයක් බෙදාගන්න හිතනවා නම්, එයා ඔයාව මූල්‍යමය අමාරුවක දාන්නේ නැති වෙයි කියලා ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ.

    එයා මහන්සි වී වැඩ කරනවා. එයා මේ ජීවිතේ එයාට ඕන කරන හැම දෙයක් වෙනුවෙන්ම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් – ඒකට ඔයාලගෙ සම්බන්ධතාවයත් අයිතියි. ඔයාලගෙ ආදරය කියන්නේ එයා හැම වෙලාවෙම වෙනුවෙන් සටන් කළ යුතු දෙයක් කියලා එයා දන්නවා. ඔයා කියන්නේ හැම වෙලාවෙම මහන්සි වෙන්න වටින කෙනෙක් කියලා එයා දන්නවා.

    එයා ඔයාව බලාගන්නවා. ඔයාව සතුටින් හා සුවපහසුවෙන් තියන්න එයාට පුළුවන් හැම දෙයක්ම එයා කරනවා. එයා හැම වෙලාවෙම ඔයාගෙ ශාරීරිකයි මානසිකයි සුවතාවයට මුල් තැන දෙනවා. ඔයාගෙ අවශ්‍යතා හැම වෙලාවෙම සපුරාලනවා කියලා එයා සහතික කරනවා.

    යාළුවො එක්ක share කරගන්න

    පිරිමින් ස්පර්ශ කිරීමට ප්‍රිය කරන “ප්‍රධාන” ස්ථාන ගැන බොහෝ දෙනෙක් සිතනවා වුවත්, එයට වඩා බොහෝ

    පිරිමින් ස්පර්ශ කිරීමට ප්‍රිය කරන “ප්‍රධාන” ස්ථාන ගැන බොහෝ දෙනෙක් සිතනවා වුවත්, එයට වඩා බොහෝ දේ තිබෙනවා. නියම තැනට, නියම විදිහට කරන ස්පර්ශයක් ඔහුට ඔබව සමීපව දැනීමට පමණක් නොව, වඩාත් අගය කරන බවත්, තේරුම් ගත් බවත් දැනෙන්න සලස්වනවා. පිරිමින්ට ඔවුන් සිතනවාට වඩා වැදගත් වන, නිතර නොසලකා හරින ස්ථාන හතක් ගැන අපි බලමු.   ඔහුගේ අත් […]

    ආදරය කියන්නේ වචනවලට වඩා එහා ගිය දෙයක්. සමහර වෙලාවට පොඩි ස්පර්ශයකින් ලොකු ආදරයක්, සැනසීමක් දෙන්න පුළුවන්. ඔබේ සහකරුට ඔබේ ආදරය සහ සෙනෙහස ගැඹුරින් දැනෙන්න සලස්වන්න පුළුවන් රහස් ස්පර්ශ 7ක් ගැන මේ web story එකෙන් කියන්නම්. මේකෙන් ඔහුගේ හිත දිනාගන්න වගේම ඔබේ සම්බන්ධය තවත් ශක්තිමත් කරගන්න පුළුවන්.

    පිරිමියෙකුව ආදරය දැනෙන්න ස්පර්ශ කරන හැටි

    පිරිමියෙකුට ආදරය දැනෙන්න ස්පර්ශ කරන හැටි

    ඔබේ සහකරු නිතරම doggy style එකෙන් ලිංගිකව එක්වීමට කැමති ඇයි? මේ ඉරියව්ව පිටුපස ඇති හේතු,
    ඔබේ සහකරු නිතරම doggy style එකෙන් ලිංගිකව එක්වීමට කැමති ඇයි? මේ ඉරියව්ව පිටුපස ඇති හේතු, එහි ශාරීරික සහ මානසික පැතිකඩ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ලිංගිකත්වය කියන්නේ හුදෙක් ඉරියව්වලට වඩා එහා ගිය දෙයක්. ඒක සම්බන්ධය, ආශාව, ෆැන්ටසි වගේම, රාත්‍රියේදී අපේ ශරීර නිහඬව කතා කරන භාෂාවයි. විශේෂයෙන්ම, පසුපසින් ලිංගිකව එක්වීම (doggy style) වැනි ජනප්‍රිය ඉරියව්වක් පිටුපස විවිධ හේතු තිබෙනවා. පිරිමින් මේ ඉරියව්වට මෙතරම් කැමැත්තක් දක්වන්නේ ඇයි? ඒක හුදු ශාරීරික සතුටක්ද, නැතිනම් ඊට වඩා ගැඹුරු මානසික සහ චිත්තවේගීය බැඳීමක්ද

    Doggy Style සෙක්ස්: පිරිමින් මේ ඉරියව්වට කැමති ඇයි?

    doggy style සෙක්ස්

    දීර්ඝ කාලයක් තිස්සේ සෙක්ස් නොතිබූ පිරිමියෙකු හඳුනා ගන්නේ කෙසේද? ඔහුගේ හැසිරීම් රටාවේ සහ චර්යාවේ ඇතිවන
    දීර්ඝ කාලයක් තිස්සේ සෙක්ස් නොතිබූ පිරිමියෙකු හඳුනා ගන්නේ කෙසේද? ඔහුගේ හැසිරීම් රටාවේ සහ චර්යාවේ ඇතිවන සූක්ෂම වෙනස්කම් 10ක් ගැන මේ ලිපියෙන් දැනගන්න.
    පුද්ගලයෙකුගේ චර්යාවන්, ඔවුන් කතා කරන විලාසය සහ ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔවුන් ගැන බොහෝ දේ හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ සෙක්ස් නොතිබූ පිරිමියෙකුගේ හැසිරීම් වල එය සියුම්ව දිස්වෙනවා. සමහරවිට ඔහුම නොදන්නවා වුණත්, ඔහු අවට සිටින අයට මේ සංඥා පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්.

    පිරිමියෙකුට සෙක්ස් නොමැති විට ඇතිවන වෙනස්කම්

    සෙක්ස්