මිග්‍රේන් නැත්තටම නැති කරගන්න මේ කෑම වර්ග ආහාරයට ගන්න

මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන් පීඩා විඳින අය වෙන්න පුලුවන්. ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක් නොවුණත්, මාරාන්තික

migraine

මිග්‍රේන් නැත්තටම නැති කරගන්න මේ කෑම වර්ග ආහාරයට ගන්න

මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන් පීඩා විඳින අය වෙන්න පුලුවන්. ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක් නොවුණත්, මාරාන්තික ලෙඩ වලට වඩා වේදනාත්මක ලෙඩක්. ඔලුව නිදහසේ තියෙන්න ඕන කියලනේ කියමනට කියන්නේ, නමුත් ඉරුවාරදය තියෙන අයට ඔලුව නිදහස් කරගන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම හැමෝම ඔක්කම දුක් කරදර අමතක කරලා නින්දට […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන් පීඩා විඳින අය වෙන්න පුලුවන්.

    ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක් නොවුණත්, මාරාන්තික ලෙඩ වලට වඩා වේදනාත්මක ලෙඩක්. ඔලුව නිදහසේ තියෙන්න ඕන කියලනේ කියමනට කියන්නේ, නමුත් ඉරුවාරදය තියෙන අයට ඔලුව නිදහස් කරගන්න හරිම අමාරුයි.

    විශේෂයෙන්ම හැමෝම ඔක්කම දුක් කරදර අමතක කරලා නින්දට වැටෙන රෑට, නිදහසේ නිදාගන්න වත් ඉරුවාරදය නිසා අවස්ථාව නොලැබෙන වෙලාවල් තියෙනවා.

    ඉරුවාරදයට කොච්චර බෙහෙත් ගත්තත් වැඩි දෙනෙක්ට මේ තත්වය ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා.

    ඉරුවාරදයෙන් සහනයක් ලබන්න ඇති කරගත හැකි ආහාර පුරුදු ටිකකුයි අපි මේ ඔබ සමඟ බෙදා ගන්නෙ. මේ ආහාර වර්ග දිනපත ගැනීමෙන් හිසේ ඇම්ම අඩු කරගත හැකියි.

    01. අලිපේර

    අලිපේර ගොඩක් තත්වයන්ට ගුණ කෑමක් නේ. අලිපේර වල අඩංගු සියැක්සැන්තින් සහ ලූටේන් වැනි ප්‍රති ඔක්සිකාරක නිසා කුඩා හිසේ රුදාවල් වලින් සහනය ලැබෙනවා විතරක් නෙවෙයි, ඉදිරියටත් ඒවා ඈතින් තියා ගන්න පුලුවන්.

    02. අත්තික්කා

    අත්තික්කා කියන්නෙ ශරීරයට ඉතාම ගුණ දෙන ආහාරයක්. අත්තික්කා කඩන්න ඕන ළපටි කාලෙදිමයි. පර්‍යේක්ෂකයන්ට අනුව අත්තික්කා වල ඇති පොටාසියම් මගින් හිසේ රුදාව ඈතින් තියනවා.

    03. සැමන්

    ඔමෙගා 3 සහ විටමින් බී 2 වලින් අනූන සැමන් මාලු වලින් සුදු රුධිරාණු ගොණු වීම වළක්වනවා. මේක හිසේ ඇම්මට ප්‍රධාන හේතුවක්.

    04. බතල

    බතල වල ඇති විටමින් සී, විටමින් බී 1 සහ පොටෑසියම් මගින් ඔබට ඉරුවාරදය හා සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඔබේ හිස රිදෙන වෙලාවට බතල කෑමට ගන්න.

    05. කැරට් සහ කොමඩු

    විජලනය කියන්නේ හිසේ රුදාව ඇති වීමට මූලිකවම බලපාන දෙයක්. ඔබේ සිරුරේ ජල ප්‍රතිශතය වැඩි කරගන්න කොමඩු, පිපිඥ්ඥා, කැරට් වැනි එළවලු පළතුරු ආහාරයට ගන්න.

    06. බොකුටු ගෝවා

    ‌එහි ඇති අනෙකුත් සියලුම සෞඛ්‍ය ප්‍රථිලාභ වලට අමතරව බොකුටු ගෝවා කියන්නේ මිග්‍රේන් වලටත් හොඳ ඔසුවක්. එහි ඇති ඔමේගා 3 සහ තන්තු මගින් මිග්‍රේන් වලට සහනයක් ගෙන එනවා.

    07. යෝගට්

    පර්‍යෙෂණ වලට අනුව විටමින් බී වල අඩංගු සංඝටකයක් වන, රිබෝෆ්ලැවින් මිග්‍රේන් වලට හොඳ ඔසුවක්. මේ සංඝටකය යෝගට් වල බහුලව තිබෙනවා.

    08. ලෙමන් යුෂ

    ලෙමන් යුෂ කියන්නෙත් සෞඛ්‍ය ප්‍රථිලාභ රාශියක් තියෙන බීමක්. එහි ඇති විටමින් සී නිසා මිග්‍රේන් වලට සහනයක් ගෙන දෙන්න බලපානවා. ඔලුව රිදෙන කොට ලෙමන් යුෂ වලට වතුර සහ සීනි ලුණු ටිකක් එකතු කරල බොන්න.

    අමතර එකක්,
    කුරුඳු පේස්ට් එක

    කුරුඳු පොතු කැබලි ටිකක් අඹරලා එයට වතුර ටිකක් දාලා පේස්ට් එකක් හදා ගන්න. මිග්‍රේන් තත්වය ඇති වෙන කොට මේක හිස දෙපස ආලේප කරගැනීමෙන් විශාල සහනයක් අත් වෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව

    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක
    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක ක්‍රමයක්. නමුත් ඒවා 100%ක්ම ඵලදායීද?
    ලිංගික සම්බන්ධතා පවත්වන විට “මා ප්‍රමාණවත් තරම් ආරක්ෂිතද?” යන ප්‍රශ්නය ඔබට ඇති වන්නට පුළුවන්. ඔබ පමණක් නොව, බොහෝ දෙනෙකුට මෙවැනි ගැටලු පැනනැගෙයි.

    Chlamydia සහ Mycoplasma: කොන්ඩම් ඇත්තටම ඔබව ආරක්ෂා කරයිද?

    කොන්ඩම්