මමත් ගැහැණියක්: මේ අපේ පළවෙනි ලෙස්බියන් ෆිල්ම් එකද?

Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි ලාංකික පිටපත වූ මමත් ගැහැණියක් ගැන නොකියූ කතා.
මමත් ගැහැණියක්

දීපා මෙහ්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ඉතිහාසයේ සාම්ප්‍රධාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස රනින් ලියවූ ” Fire ” චිත්‍රපටිය තිරගගත වන්නේ 1996 වසරේදීයි.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    එතෙක් ඉන්දියානු සිනමාවේ කාන්තා සමලිංගිකත්වය ගැන කතා බහට ලක්වූවේ ඉතා අඩුවෙන් සහ විනීත ලෙසයි. නමුත් මේ චිත්‍රපටිය තිර ගත වූ වහාම හනුමා ගිණි තිව්වා වගේ ඉන්දියාවේ සදාචාරවත් සංස්කෘතික වාසීන් ගින්නෙන් ඇවිලෙන්නේ, හූ කියමින්.

    මෙයට හෙතුව මේ චිත්‍රපටිය ඉන්දියානුවන් ගතානුගතික මිත්‍යා මත අදහමින් ජීවත් වූ බමුනු සමාජයට අතුල් පහරක් එල්ල කරමින් පෙන්වූ විවාහක ස්ත්‍රීන් දෙදෙනෙකුගේ සමලිංගික ආදරකතාවක් සාධාරණීකරණය කරමින් පෙන්වූ නිසාවෙනුයි.

    මේ අද්විතීය ආන්දෝලනාත්මක චිත්‍රපටියේ රීමෙක් එකක් ලංකාවේ හැදෙන්නේ 2002 වසරේදීයි.

    “මමත් ගැහැණියක්” නම් මේ කොපි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ සුදේශ් වසන්ත පීරිස් මහතා වන අතර, මුල් ෆිල්ම් එකේ කතාවම අපේ ආරට සරිලන විදිහට ඔහු මේ ෆිල්ම් එක හදලා තිබුනා.

    ෆිල්ම් දෙකේම ස්ටෝරි දෙක එකයි. අයියා සහ මල්ලී විවාහ වී සිටින කාන්තාවෝ දෙන්නා වටායි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ගෙතෙන්නේ.

    මේ අයියා මලෝ දෙන්නම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අවශ්‍ය ලිංගික සතුට ලබාදීමට උනන්දුවක් නොදක්වන අතර අවසානයේ මේ දෙනෑනෝ දෙන්නා ඔවුන්ගේ කාම ආශාව සංසිඳවා ගැනීම වෙනුවෙන් සමලිංගික ලෙස රහසේ ලිංගිකව එකතු වෙනවා.

    ඉන් පසුව වෙන කතා ගලායෑම තමා ෆිල්ම් එකේ තියෙන්නේ.

    ලංකාවේ ෆිල්ම් එකේ අයියා ලෙස ඩබ්ලිව් ජයසිරිත්,මල්ලී ලෙස රොජර් සෙනවිරත්නත් රඟපෑවා. මුල් ෆිල්ම් එකේ විශිෂ්ඨ රංගනයක නියැලුනු නිලියන් දෙදෙනා වන ශබානා අස්මී සහ නන්දිතා දාස් ලෙස සිංහල ෆිල්ම් එකේ රඟපෑවේ ගයනා සුධර්ශනී සහ අනූෂා සොනාලී විසින්.

    මුල් ෆිල්ම් එකේනම් ලිංගික සහ නිරුවත් දසුන් ඉතා සංයමයෙන් සිනමාරූපීව ලස්සනට පෙන්නුවත්. ලංකාවේ ෆිල්ම් එකේනම් ඒ බවක් පෙනුනේම නෑ.

    මුල් ෆිල්ම් එක වුන “Fire” හා පසුව හැදෙන “මමත් ගැහැණියක්” ෆිල්ම් දෙක කිසිසේත්ම සමාන සිනමාත්මක බවක් නොවූ අතර, ලෝ බජට් ආරෙන් හැදුන මමත් ගැහැණියක් ෆිල්ම් එක ඒ යුගයේ කාම රැල්ලේ සිනමාවට අනුගත ලෙසයි රසිකයින් වැලදගන්නේ.

    කොහොම නමුත් බලපු අය ඉන්නවනම් ෆිල්ම් එක ගැන මතකය අවදි කරගෙනම යන්න.. නොබලපු අය ඉන්නවනම් කැමතිනම් විතරක් හොයාගෙන බලන්න.

    යාළුවො එක්ක share කරගන්න

    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ
    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ හැටි" අසාර්ථක වූයේ ඇයිදැයි දැනගන්න.
    කරුණාසේන ජයලත් අතින් “බඹා කෙටූ හැටි” නවකතාව ලියවෙන්නේ ඔහුගේ ජනප්‍රියම නවකතාවක් වූ “ගොළු හදවත” නවකථාවේ එන දිගුවක් විදිහට.

    රාජපක්ෂලා සහ මහාචාර්‍යතුමා අතින් විනාශ වූ ගොළු හදවත 2: බඹා කෙටූ හැටි

    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ
    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
    කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

    සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

    ඇර සොයිසා

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි