බොලිවුඩයේ ලාංකික තරුව ජැකලීන්ට වැලන්ටයින් දිනයේ පුද්ගලික ජෙට් යානයක් තෑගි ලැබෙයි

බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි ශ්‍රී ලාංකික ජැකලින් ෆර්නැන්ඩෝට වැනලන්ටයින් දිනයේදී විශේෂ තෑග්ගක් ලැබී තිබෙනවා. බන්ධනාගාර ගත

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි ශ්‍රී ලාංකික ජැකලින් ෆර්නැන්ඩෝට වැනලන්ටයින් දිනයේදී විශේෂ තෑග්ගක් ලැබී තිබෙනවා. බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රශේඛර් විසින් වැලන්ටයින් දිනයේ ඇයට විශේෂිත ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානයක් තෑග්ගක් ලෙස ලබාදීමට ක්‍රියාකර තියෙනවා.

සුකේෂ්, සිරගෙදර සිටිමින්, ජැකලින්ට ආදර පණිවුඩයක් ද යවා ඇති බවද වාර්තා වේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ, “This Valentine’s is also extremely special because it’s just one step away from spending rest of our Valentine Days of our lives together. Baby before I say further I wanna take a moment to say, Jackie I really really love you, you are the best Valentine in the world, love you like crazy.”

තවද ඔහු සඳහන් කර ඇත්තේ, “Baby you know, how special Valentine’s Day is for us, our relationship started on the day of Valentine’s, the day where we forgave and accepted each other the way we are, this will always remain the most special day of our lives. Its Valentine how can I not surprise you baby, your Valentine’s Day present is a specially made Gulfstream Jet, with your initials JF customized on the exterior and interior. And paying the relevant gift taxes for the same, hereby making it fully legal and not any alleged proceeds of crime.”

මෙම ජෙට් යානයේ “ඣ්ෆ්” යනුවෙන් ජැකලින්ගේ නම සදහන් කර තිබෙන බවටයි ආරංචි වන්නෙ. එසේම මෙය ජැකලින් වෙනුවෙන්ම සකසන ලද පුද්ගලික ජෙට් යානයක් බවයි සදහන් වන්නේ.

සුකේෂ් 2015 සිට සිරගතව සිටින්නේ කෝටි ගණනක මුදල් වංචාවක් සිදුකළේ යැයි චෝදනා ලැබීම නිසාවෙනි. ජැකලින් හා ඔහු අතර සබඳතාවයක් තිබූ බව ඔහු පවසන අතර, ජැකලින් එය ප්‍රතික්ශේප කර සිටිනවා.

TikTok සහ OnlyFans හරහා කීර්තියක් අත්කර ගත් හැනා සහ ජේම්ස් ස්මිත්, කැමරාවෙන් පිටත ඔවුන් කෙතරම්

TikTok සහ OnlyFans හරහා කීර්තියක් අත්කර ගත් හැනා සහ ජේම්ස් ස්මිත්, කැමරාවෙන් පිටත ඔවුන් කෙතරම් ත්‍රාසජනකද යන්න හෙළි කළහ. වසර තුනකට පෙර, හැනා සහ ජේම්ස් ස්මිත් රේසි වෙබ් අඩවියට ලියාපදිංචි වූ අතර, ඔවුන් ඉක්මනින්ම ඩොලර් 3104 ක ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවා දැමූහ. ඔවුන් දැන් සෑම මසකම ඩොලර් 49672 ක් දක්වා උපයන අතර, ඔවුන් තම ආදරණීයයන්ට […]

‘මම පෙම්වතා සමඟ ලිංගික සාදවලට යනවා, අනිත් අය සමඟ නිදාගන්නවා – ඒක අපේ සම්බන්ධතාවයට උදව් වෙනවා’

ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා.

ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා. එයාගේ ලොකු අක්කා, පූජා බාත්ගේ ජීවිතයේ එක් අවධියක් අඳුරු වුණු ආකාරය ආලියා කුඩා කල සිටම දැක තිබුනා. තවද, එයාගේ අනිකුත් අක්කා ශහීන් මානසිකව බරපතල සටනක් කරලා තියෙනවා දැකලා තියෙනවා. එයාගේ තාත්තාගේ ජීවිතයද ආලියාට විශාල පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් වුණා. මේ […]

කවුරුත් දන්න ආලියා බාත්ගේ ජීවිතය ලස්සන වෙන්න හේතු 5 ක්

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා. කසුන් මේ ගැන සිය මුහුණුපොතේ ආදරණීය සටහනක් ලියා තිබුණා:   ඉස්සර අපි දෙන්නා රට පුරා සංචාර ගියපු තරං. ඒත් දැන් මයෙ ළයාදර බිරින්දෑව කෛලාෂ් පුතණ්ඩියා තනිකරම අයිති කරං. පුත්‍රයා සුරඟන […]

කෛලාෂ් – මාධවී සහ කසුන්ගේ ආදර කතාවට එකතු කල වෙනස