බිස්නස් එකේ සල්ලි ටික ඉවර වෙන්න කලින් කොච්චර කල් දුවන්න පුළුවන්ද? – සරල guide එකක්

ඔබේ ව්‍යාපාරයේ මුදල් අවසන් වීමට කොපමණ කාලයක් තිබේදැයි දැන ගන්න. සරල ගණනය කිරීමක් සහ ඔබේ "runway" එක දීර්ඝ කර ගැනීමට උපදෙස් 5ක් මෙම ලිපියෙන් කියවන්න.
බිස්නස්

බිස්නස් කරන ඔයාගෙන් වැඩි දෙනෙක් කරන්නේ, මාසෙන් මාසේ වියදම් ටික cover කරගෙන, ඊළඟ payment එක එන්න කලින් අතේ තියෙන සල්ලි ඉවර වෙයිදෝ කියලා බයේ ඉන්න එක. ඒත් අතේ තියෙන සල්ලි වලින් තව කොච්චර කල් බිස්නස් එක කරගෙන යන්න පුළුවන්ද කියලා හරියටම දන්නේ නැත්නම්, කරන්නේ “ලයිට් නිවලා drive කරනවා” වගේ වැඩක්. ඒකට තමයි “runway” කියන එක තේරුම් ගන්න ඕනේ.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    සරලවම කිව්වොත්, runway කියන්නේ ඔයාගේ බිස්නස් එකේ ආදායමයි වියදමයි වෙනස් නොවෙනවා කියලා හිතුවොත්, අතේ තියෙන සල්ලි ඉවර වෙන්න කලින් තව කොච්චර කාලයක් බිස්නස් එක දුවන්න පුළුවන්ද කියන එක.

    හිතන්න, ඔයාගේ බැංකු ගිණුම වාහනේ petrol ටැංකිය කියලා. Runway කියන්නේ ඒ petrol ටිකෙන් තව කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා කියන එක.

    බිස්නස් එකේ runway එක ගණනය කරන්නේ කොහොමද?

    මේක ගණනය කරන්න අමාරු දෙයක් නෙවෙයි. ඕන වෙන්නේ දේවල් දෙකයි:

    අතේ තියෙන මුදල් (Cash Reserves): ඒ කියන්නේ ඔයාගේ business එකේ බැංකු ගිණුමේ තියෙන මුළු සල්ලි ගාන.

    මාසිකව ඉවර වෙන මුදල (Monthly Cash Burn): මේක ගණනය කරන්නේ ඔයාගේ මාසික වියදම් වලින් මාසික ආදායම අඩු කරලා.

    Runway = අතේ තියෙන මුදල් ÷ මාසිකව ඉවර වෙන මුදල

    උදාහරණයක් විදිහට: ඔයාට මාසෙකට $15,000ක ආදායමක් තියෙනවා. හැබැයි වියදම $25,000ක්. එතකොට ඔයාගේ “burn” එක $10,000යි.

    දැන් හිතමු ඔයාගේ බැංකුවේ $50,000ක් තියෙනවා කියලා.

    Runway = $50,000 ÷ $10,000 = මාස 5යි.

    ඒ කියන්නේ, වෙනසක් නොවුනොත් තව මාස 5ක් ඇතුළත බිස්නස් එක profit කරගන්න, නැත්නම් තවත් සල්ලි ටිකක් හොයාගන්න ඕනේ.

    වියදම් වර්ග දෙකක්: Fixed vs. Variable

    ඔයාගේ ආදායම වගේම වියදම් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ.

    • ස්ථාවර වියදම් (Fixed Expenses): මේවා මාසෙන් මාසෙට වෙනස් වෙන්නේ නෑ. උදාහරණ: ඔෆිස් එකේ කුලිය, සේවක පඩි, software subscription

    • විචල්‍ය වියදම් (Variable Expenses): මේවා බිස්නස් එකේ වැඩ අනුව වෙනස් වෙනවා. උදාහරණ: contractor ලට දෙන ගාස්තු, delivery වලට යන සල්ලි.

    ඔයාගේ ස්ථාවර වියදම් වැඩියි නම්, ආදායම අඩු වුණොත් එහෙම ඔයාගේ runway එක එක රැයින් ඉවර වෙන්න පුළුවන්. ඒත් විචල්‍ය වියදම් තියෙනවා නම්, ආදායම අඩු වෙනකොට වියදම් ටිකත් ඒ අනුව අඩු කරගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් වියදම් වලින් 30%ක් වත් විචල්‍ය විදිහට තියාගන්න ට්‍රයි කරන්න.

    බිස්නස් එකේ runway එක දික් කරගන්න ක්‍රම 5ක්

    runway එක කෙටියි කියලා දැනුනොත් කලබල වෙන්න එපා. වැඩේට බහින්න කාලේ හරි.

    • වියදම් කපාගන්න: පාවිච්චි නොකරන subscription cancel කරලා දාන්න. සේවකයින්ගේ contracts වෙනස් කරගන්න පුළුවන්ද බලන්න. හැම රුපියලක්ම ඔයාගේ runway එක දික් කරනවා.

    • ආදායම ස්ථාවර කරගන්න: Clients ලව මාසෙට ගානක් ගෙවන retainer model එකකට දාගන්න බලන්න. නැත්නම් කලින් ගෙවනවා නම් discount එකක් දෙන්න.

    • ගෙවීම් කල් දාගන්න: ඔයාගේ vendors ලට ගෙවන්න තියෙන මුදල් ටික කල් දාගන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරන්න. දවස් 10න් ගෙවන එක දවස් 30ක් කරගන්න පුළුවන්නම් ඒකත් සල්ලි ටික අතේ තියාගන්න උදව් වෙනවා.

    • ණය ගැන හිතන්න: බිස්නස් එකේ අනාගතය ගැන විශ්වාස නම්, bank loan එකක්, line of credit එකක් වගේ දෙයක් ගන්න එක ගැන හිතන්න පුළුවන්.

    • smart විදිහට සල්ලි පාවිච්චි කරන්න: ඔයාගේ බිස්නස් එකේ ලාභදායිම කොටස මොකක්ද කියලා හඳුනගෙන ඒකට වැඩිපුර අවධානය දෙන්න. සල්ලි කාලය නාස්ති කරන දේවල් නවත්තලා දාන්න.

    මතක තියාගන්න, බිස්නස් එකේ runway එක ගැන දැනගෙන ඉන්න එක තමයි වටිනම දේ. ඒකෙන් ඔයාට විශ්වාසයෙන් තීරණ ගන්න පුළුවන්. වර්ධනය (growth) හොඳයි තමයි, හැබැයි පහන් කූඩු දල්වලා තියාගන්නේ සල්ලි වලින්!

    යාළුවො එක්ක share කරගන්න

    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth
    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth II සහ Elvis Presley ගේ Car Brand එක Top Player කෙනෙක් වුණේ මෙහෙමයි.
    වරක් එලිසබෙත් රැජින සහ Rock and Roll රජු වූ Elvis Presley වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් සඳහා කාර් නිෂ්පාදනය කළ Longbridge හි MG ෆැක්ටරිය 2005 වෙනකොට නිහඬ වෙලා තිබුණා.

    MG: බ්‍රිතාන්‍ය පුරාවෘත්තයක චීන පුනරාගමනය – සාර්ථකත්වයේ EV රහස!

    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය,
    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය, Corruption සහ National Interest ගැන සම්පූර්ණ කතාව.
    ඔයා උදේට ඇහැරිලා පාවිච්චි කරන Toothbrush එකේ ඉඳන් ගෙදර තියෙන Smart TV එක දක්වා හැමදේම Samsung වෙලා, ඔයා Stock Market එක බලන්නෙත් Samsung Phone එකෙන් Samsung Stocks නම් කොහොමට තියේද?

    Samsung හදපු තාත්තා, ලෝකෙට ගිය පුතා, සහ සිරගෙට ගිය මුණුපුරා

    Samsung

    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක්
    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක් වුණේ business ගැන ඉගෙන ගත්ත සරලම පාඩමකින්!
    මේ ලෝකයේම විශාලතම සුඛෝපභෝගී brand එක නිර්මාණය කළ දුප්පත් කොලු ගැටයාගේ කතාව තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.

    Gucci නිර්මාතෘ Guccio ගේ කතාව: අතේ සතේ නැතුව ලෝක ප්‍රසිද්ධ Brand එකක් හැදූ හැටි

    Guccio