පාප් වහන්සේගේ පෙනහළු දෙකටම නියුමෝනියාව වැළඳී ඇති බවට වතිකානුවෙන් නිවේදනයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය “සංකීර්ණ” බව අඟහරුවාදා (පෙබරවාරි 18) වතිකානුව නිවේදනය කළා.
එබැවින් සති අන්තයේ අවසානය දක්වා උන්වහන්සේගේ සියලු කටයුතු අවලංගු කරන ලද බව එම නිවේදනයේ දැක්වෙනවා.
2013 සිට පාප් වහන්සේ ලෙස කටයුතු කරන ශුද්ධොත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් සඳහා ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.
සඳුදා, වතිකානුව සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ “බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්” ඇති බවත් උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවත් ය. ඊයේ පස්වරුවේ උන්වහන්සේගේ පපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සී.ටී පරීක්ෂණයකින් පෙනහළු දෙකෙහිම නියුමෝනියා ආසාදිත තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙනවා..
කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යහපත් මනෝභාවයකින් පසුවෙන බව වතිකානුව සඳහන් කර තිබෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය පස්වන දිනය රෝහලේ විවේකීව යාඥා කරමින් පසු වූ බව තවදුරටත් සඳහන් වුණා.
‘පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව’ යනුවෙන් නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
පසුගිය වසර දෙක තුළ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අවස්ථා කිහිපයකම පීඩා විඳි බව වාර්තා වුණා.

මේ දවස්වල ඉන්දියාව සහ පාකිස්තානය අතර දරුණු අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ තත්ත්වයට මූලික හේතුව

මේ දවස්වල ඉන්දියාව සහ පාකිස්තානය අතර දරුණු අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ තත්ත්වයට මූලික හේතුව වෙලා තියෙන්නේ ඉන්දියාව පාලනය කරන ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ සිදුවූ මෑත කාලීන ඛේදජනක ප්‍රහාරයක්. අප්‍රේල් 22 වැනිදා සුන්දර කඳුකර ප්‍රදේශයක් වන පාහල්ගම් හිදී සංචාරකයන් ඉලක්ක කර එල්ල වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් 26 දෙනෙකුගේ ජීවිත අකාලයේ නැතිවුණා. මේ සිද්ධියත් […]

ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම් වෙමින් පවතින තත්ත්වය

පාප් වහන්සේ අපවත් වුණාට පස්සේ මුලින්ම කරන්නේ එයා ඇත්තටම නැතිවෙලාද කියලා හරියටම තහවුරු කරන එක.

පාප් වහන්සේ අපවත් වුණාට පස්සේ මුලින්ම කරන්නේ එයා ඇත්තටම නැතිවෙලාද කියලා හරියටම තහවුරු කරන එක. මේ වැඩේට ඉන්න විශේෂයෙන් පත් කරපු කාර්දිනල් කෙනෙක් තමයි මේක කරන්නේ. එයාට කියන්නේ “කැමර්ලෙන්ගෝ” කියලා. පාප් පදවිය හිස්ව තියෙන කාලේ එයා තමයි පරිපාලකයා විදියට වැඩ කරන්නේ. ඉස්සර නම් මේ කාර්දිනල්තුමා පාප් වහන්සේ අපවත් වුනාට පස්සෙ රිදී මිටියකින් තුන් පාරක් පාප් […]

මරණයේ සිට කොන්ක්ලේව් එක දක්වා: ලෝකයට අලුත් පාප් වහන්සේ කෙනෙක් පත් වෙන හැටි

Ghibli කලා ශෛලිය කියන්නේ කුමක්ද? Ghibli කලා ශෛලිය යනු ජපානයේ ප්‍රසිද්ධ Studio Ghibli ඇනිමේෂන් ස්ටූඩියෝව

Ghibli කලා ශෛලිය කියන්නේ කුමක්ද? Ghibli කලා ශෛලිය යනු ජපානයේ ප්‍රසිද්ධ Studio Ghibli ඇනිමේෂන් ස්ටූඩියෝව විසින් නිර්මාණය කරන ලද අද්විතීය චිත්‍ර කලාවකි. 1985 දී හයාවෝ මියාසාකි (Hayao Miyazaki) සහ ඉසාවෝ තකාහතා (Isao Takahata) විසින් ආරම්භ කළ මෙම ස්ටූඩියෝව “My Neighbor Totoro,” “Spirited Away,” සහ “Princess Mononoke” වැනි කලාත්මක හා මායාවෙන් පිරුණු ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණය කළේය. […]

හැමතැනම viral වන Ghibli කලා ශෛලිය සහ ChatGPT AI