...

පසුබෑම් හමුවේ සිනමාවෙන් ඉවත් වී රු කෝටි 3300ක ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනැගූ 90 දශකයේ තරුණියන්ගේ උමතුව

අරවින්ද් ස්වාමි යනු 90 දශකයේ දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය සොයා ගත් කඩවසම්ම හා අති දක්ෂ ස්වභාවික නළුවාය. ‘Roja’, ‘Bombay’ චිත්‍රපටවලින් ඔහු නිරූපනය කළේ නිහඬ තැන්පත් ගැඹුරු

Arawind Swamy

පසුබෑම් හමුවේ සිනමාවෙන් ඉවත් වී රු කෝටි 3300ක ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනැගූ 90 දශකයේ තරුණියන්ගේ උමතුව

අරවින්ද් ස්වාමි යනු 90 දශකයේ දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය සොයා ගත් කඩවසම්ම හා අති දක්ෂ ස්වභාවික නළුවාය. ‘Roja’, ‘Bombay’ චිත්‍රපටවලින් ඔහු නිරූපනය කළේ නිහඬ තැන්පත් ගැඹුරු ප්‍රේමවන්තයාගේ භූමිකාවට ඔහු තරම් ගැළපුණු වෙනත් විකල්ප නළුවෙක් නොවූණු තරම් ය. එකල ඔහු කෙතරම් ජනප්‍රියත්වයට පත් වූවාද කියනවා නම් තරුණ වයසේ කෙල්ලන් අතර අරවින්ද් ස්වාමි උන්මාදයක් බවට පත් වූ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    අරවින්ද් ස්වාමි යනු 90 දශකයේ දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය සොයා ගත් කඩවසම්ම හා අති දක්ෂ ස්වභාවික නළුවාය. ‘Roja’, ‘Bombay’ චිත්‍රපටවලින් ඔහු නිරූපනය කළේ නිහඬ තැන්පත් ගැඹුරු ප්‍රේමවන්තයාගේ භූමිකාවට ඔහු තරම් ගැළපුණු වෙනත් විකල්ප නළුවෙක් නොවූණු තරම් ය. එකල ඔහු කෙතරම් ජනප්‍රියත්වයට පත් වූවාද කියනවා නම් තරුණ වයසේ කෙල්ලන් අතර අරවින්ද් ස්වාමි උන්මාදයක් බවට පත් වූ අතර බොහෝ තරුණියන්ගේ ප්‍රාර්ථනාව වුණේ ඔහු හා විවාහ වීමයි.

    ඔහු, 1991 වසරේ දී මනි රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද “Thalapathi” චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළේ දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට විශාල බලාපොරොත්තුවක් වෙමිනි. පළමු නිර්මාණයෙන්ම කීර්තිය ඔහු පසුපස හඹා ගිය ද ඔහු කිසිදිනක ජනප්‍රියත්වය හඹා ගිය අයකු නොවීය.

    ගැඹුරු, හැඟීම් දනවන රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කරමින් වරක් හෝ ඔහුගේ චිත්‍රපටයක් නැරඹූ සියලු දෙනාගේ හිත්තුල මතක හිටින චරිතයක් බවට පත්වුවත් ඔහුට දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් සලකුණක් වීමට ස්වාමිට හැකියාව ලැබුණේ නැහැ.

    Bombay’ හා ‘Roja’ චිත්‍රපටවලින් පසු ඔහුගේ චිත්‍රපට ගණනාවක් දකුණු ඉන්දියානු විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ නිලය ඇල්ලීමට සමත් නොවීම නිසා අසාර්ථක වෙද්දී ඔහුට සිදුවුණේ 2000 වසර වන විට සිනමා කර්මාන්තයෙන් ඉවත් වීමටයි.

    ඒ සමඟ ඓශ්වර්යා රායි සමඟින් හා අමිතාබ් බච්චන් සමඟ අනුපම් කේර්ගේ මංගල අධ්‍යක්ෂණය ඇතුළු හින්දි චිත්‍රපට දෙකක් අතහැරීමට ඔහු කටයුතු කර තිබුණා.

    එම පසුබෑම ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රීය පරිවර්තනය කරගත් ස්වාමි, පියාගේ ව්‍යාපාර ලෝකයට සම්බන්ධ වූයේ අනතුරුවය. මේ සමඟ ඉන්දියානු රුපියල් කෝටි 3300 ක ව්‍යාපාරික අධිරාජ්‍යයක් නිර්මාණය කර රැකියා සිය දහස් ගණනක් උත්පාදනය කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා.

    කෙමෙන් ව්‍යාපාරය සමෘද්ධිමත් වන විට දෛවය නැවත ඔහුට එරෙහි වු අතර 2005 වසරේදී හදිසි අනතුරකට මුහුණ දීමට ඔහුට සිදු වුණා. එම අනතුරෙන් ස්වාමිගේ කොඳු ඇට පෙළට බරතපල හානි සිදු වු අතර තාවකාලිව ඔහුගේ දෙපා අඩපණ වී ගොස් තිබුණා. එය ඉතා වේදනාකාරී කාලවකවානුවක් වූ අතර ඔහුට නැවත යථා පරිදි ක්‍රියාකිරීමට හැකි වුණේ වසර 5 කට ආසන්න කාලයක් නිතිපතා ප්‍රතිකාර කිරීමෙන් ය.

    මෙම කාල සීමාව අතරතුර එනම් 2010 වන විට ජීවිතය තවදුරටත් දුෂ්කර එකක් බවට පත් කරගනිමින් පළමු බිරිඳ ගයාත්‍රි රාමමූර්තිගෙන් වෙන් වුණේ දියණිය අදීරා සහ පුතු රුද්‍රාගේ සියලු වගකීම් භාරගනිමිනි.

    2012 දී අරවින්ද් වෘත්තියෙන් නීතිඥවරියක වන අපර්ණා මුඛර්ජි සමඟ විවාහ වූ අතර අනතුරෙන් සාර්ථක ලෙස ප්‍රකෘතිමත් වීමෙන් පසු 2013 දී මනි රත්නම්ගේ KADAL හි චරිතයක් නිරූපනය කරමින් වසර 10 කට පසු නැවත සිනමාවට එක් වුණා. ඒ වෙනුවෙන් ඔහුගේ බර කිලෝ 15කින් අඩු කරගත්තා.

    ඉන්පසු 2015 දී, ඔහු මෝහන් රාජාගේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Thani Oruvan හි Negative චරිතයකින් නැවත කැපී පෙනුණ භූමිකාවක් ඉටු කළා. චිත්‍රපටයේ ඔහුගේ භූමිකාව විචාරක සහ වාණිජමය පැසසුමට ලක් වූ අතර ඔහුට සම්මාන කිහිපයක් පවා හිමි වුණා.

    මෑතකදී සංකීර්ණ හැඟීම් ප්‍රකාශනයේ ඔහුගේ හැකියාව සමඟ බොහෝ විචාරකයින්ගේ පැසසුමට හේතු වූ චිත්‍රපටය වූයේ කාර්ති සමඟ ඔහු රංගනයෙන් දායක වූ “Meiyazhagan”ය.

    යාළුවො එක්ක share කරගන්න

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා

    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.

    ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න!

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.