දියවෙන්න කලින් රසවිඳින්න – මාර්තු 06 වන දින සිට තිරයට එන ‘ ICE CREAM ‘

2025 වසරේ හේමාල් රණසිංහ රංගන දායකත්වය ලබාදෙන පළමු සිනමාපටය වන “ICE CREAM” මාර්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතය. ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණයෙන් මෙය

icecream sinhala movie

දියවෙන්න කලින් රසවිඳින්න – මාර්තු 06 වන දින සිට තිරයට එන ‘ ICE CREAM ‘

2025 වසරේ හේමාල් රණසිංහ රංගන දායකත්වය ලබාදෙන පළමු සිනමාපටය වන “ICE CREAM” මාර්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතය. ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණයෙන් මෙය සිනමාවට පැමිණෙන පළමු චිත්‍රපටය වන අතර, සිනමාපටයේ කතාව ජනප්‍රිය රංගන ශිල්පි කළණ ගුණසේකර විසින් රචනා කර ඇත. මුඩුක්කු නිවාසයක ජීවත් වන දුදූ නම් තරුණයෙකුගේ ජීවිතය පදනම් කරගෙන “ICE CREAM” […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    2025 වසරේ හේමාල් රණසිංහ රංගන දායකත්වය ලබාදෙන පළමු සිනමාපටය වන “ICE CREAM” මාර්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතය.

    ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණයෙන් මෙය සිනමාවට පැමිණෙන පළමු චිත්‍රපටය වන අතර, සිනමාපටයේ කතාව ජනප්‍රිය රංගන ශිල්පි කළණ ගුණසේකර විසින් රචනා කර ඇත.

    මුඩුක්කු නිවාසයක ජීවත් වන දුදූ නම් තරුණයෙකුගේ ජීවිතය පදනම් කරගෙන “ICE CREAM” චිත්‍රපටය නිර්මාණය වී ඇත. දුදූගේ ළමා සිහිනය වූ නළුවෙකු වීම සඳහා කරන කැපකිරීම්, ඔහුගේ ආදර කතාව, සහ ජීවිතයේ රියැලටි සහ ෆැන්ටසිය අතර ඇති වෙනස මෙම සිනමාපටය තුළින් ඉදිරිපත් වේ.

    මෙම චිත්‍රපටයට හේමාල් රණසිංහ, සරත් කොතලාවල, අයිෂාරා අතුකෝරල, බිමල් ජයකොඩි, දමිතා අබේරත්න, ජයලත් මනෝරත්න, වීණා ජයකොඩි ඇතුළු ප්‍රවීණ සහ තරුණ රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වය ලබාදී ඇත.

    ප්‍රදීප් ධර්මදාසගේ පළමු අධ්‍යක්ෂණ කෘතිය වන “ICE CREAM” චිත්‍රපටය, ආදරය, සිහින සහ ජීවිතය ගැන නව ආකල්පයක් ලබාදෙන කතාවක් ලෙස සැලකෙන අතර, මාර්තු 06 වැනිදා සිට ප්‍රේක්ෂකයින්ට එය රසවිඳිය හැකි වේ.

    යාළුවො එක්ක share කරගන්න

    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ
    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ හැටි" අසාර්ථක වූයේ ඇයිදැයි දැනගන්න.
    කරුණාසේන ජයලත් අතින් “බඹා කෙටූ හැටි” නවකතාව ලියවෙන්නේ ඔහුගේ ජනප්‍රියම නවකතාවක් වූ “ගොළු හදවත” නවකථාවේ එන දිගුවක් විදිහට.

    රාජපක්ෂලා සහ මහාචාර්‍යතුමා අතින් විනාශ වූ ගොළු හදවත 2: බඹා කෙටූ හැටි

    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ
    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
    කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

    සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

    ඇර සොයිසා

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි