දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා තාමත් මුකේෂ් අම්බානි, ලංකාවේ ඉෂාර නානායක්කාර

දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයන්. ඉන්දියාවේ මුකේෂ් අම්බානි පෙරමුණේ. ලංකාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ ඉන්න අනිත් කෝටිපතියන් කවුද කියලා දැනගන්න.
දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා

අද ගල්ෆ් නිවුස් එකේ පළවූ ලිපියකට අනුව, දකුණු ආසියාවේ ඉන්න සල්ලි තියෙන මිනිස්සු ගැන තොරතුරු ටිකක් මේ විදියට කියන්න පුළුවන්. මේ තොරතුරු සියල්ලම 2025 අගෝස්තු 9 වෙනිදාට අදාළව තමයි සඳහන් කරලා තිබුණේ.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා විදියට Reliance Industries සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි දිගින් දිගටම ඉන්නවා. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 118ක් විදියටයි ගණන් බලා තිබෙන්නේ.

    මුකේෂ් අම්බානිගේ මේ දැවැන්ත වත්කම ඉන්දියාවේ අසල්වැසි රටවල ඉන්න අනිත් ධනවත්ම පුද්ගලයින්ට සාපේක්ෂව කොහොමද කියලා බලමු.

    පාකිස්තානය: ෂාහිඩ් ඛාන් ($ බිලියන 13.5 )

    ඇමරිකාවේ ජීවත් වෙන, පාකිස්තාන සම්භවයක් තියෙන ෂාහිඩ් ඛාන් තමයි පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයා.

    ඔහුට තමන්ගේ Flex-N-Gate කියන ඔටෝමොබයිල් සමාගම, NFL ජැක්සන්විල් ජගුවර්ස් සහ ෆුල්හැම් F.C. වගේ දේවල් අයිතියි.

    පාකිස්තානයේම ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයා විදියට සඳහන් වෙන්නේ ඩොලර් බිලියන 3ක වත්කමක් තියෙන මියන් මුහම්මද් මන්ෂා.

    බංග්ලාදේශය: මොස්සා බින් ශම්ෂර් ($ බිලියන 12)

    බංග්ලාදේශයේ ධනවත්ම පුද්ගලයා විදියට සැලකෙන්නේ මොස්සා බින් ශම්ෂර්. ඔහු ඩොලර් බිලියන 12ක වත්කමක් තියෙන බව කියනවා.

    ඒත් මේ වත්කම Forbes වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් තවම තහවුරු කරලා නැහැ. මොහු ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ආයුධ වෙළඳාමෙන් තමයි සල්ලි හොයලා තියෙන්නේ.

    නේපාලය: බිනෝද් චෞද්රි ($ බිලියන 1.6)

    නේපාලයේ ඉන්න එකම බිලියනපතියා තමයි බිනෝද් චෞද්රි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.6ක්. Wai Wai නූඩ්ල්ස් බ්‍රෑන්ඩ් එක ගැන දන්නවනම් මේ නම අහලා ඇති.

    ඔහුගේ Chaudhary Group (CG Corp Global) සමාගම ආහාර, ඉලෙක්ට්‍රොනික්ස්, හෝටල් සහ දේපළ වෙළඳාම් වගේ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාත්මක වෙනවා.

    ශ්‍රී ලංකාව: ඉෂාර නානායක්කාර ($1.6 බිලියන)

    2025 වෙනකොට ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා විදියට ධම්මික පෙරේරාව පරදවලා ඉෂාර නානායක්කාර ඉදිරියට ඇවිත් තියෙනවා.

    ඔහුට ඩොලර් බිලියන 1.6ක වත්කමක් තියෙනවා. ඔහු LOLC Holdings කියන මූල්‍ය සහ ආයෝජන සමාගමේ නායකයා විදියට වැඩ කරනවා. මේ සමාගම ලෝකයේ රටවල් 10කට වඩා වැඩි ගාණක ක්‍රියාත්මක වෙනවා.

    මුකේෂ් අම්බානිගේ වත්කම මේ හැමෝටම වඩා ගොඩක් වැඩියි. ඔහුගේ ඩොලර් බිලියන 118ක වත්කම, පාකිස්තානයේ ෂාහිඩ් ඛාන්ගේ වත්කමට වඩා 10 ගුණයකටත් වඩා වැඩියි.

    ඉතින් ව්‍යාපාර වල විශාලත්වය, ජාත්‍යන්තර බලපෑම සහ සත්‍යාපනය කරපු වත්කම ගැන බැලුවම දකුණු ආසියාවේ අම්බානි තවමත් අසහායම මුදල් බලවතා විදියට තමයි ඉන්නේ.

    යාළුවො එක්ක share කරගන්න

    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth
    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth II සහ Elvis Presley ගේ Car Brand එක Top Player කෙනෙක් වුණේ මෙහෙමයි.
    වරක් එලිසබෙත් රැජින සහ Rock and Roll රජු වූ Elvis Presley වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් සඳහා කාර් නිෂ්පාදනය කළ Longbridge හි MG ෆැක්ටරිය 2005 වෙනකොට නිහඬ වෙලා තිබුණා.

    MG: බ්‍රිතාන්‍ය පුරාවෘත්තයක චීන පුනරාගමනය – සාර්ථකත්වයේ EV රහස!

    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය,
    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය, Corruption සහ National Interest ගැන සම්පූර්ණ කතාව.
    ඔයා උදේට ඇහැරිලා පාවිච්චි කරන Toothbrush එකේ ඉඳන් ගෙදර තියෙන Smart TV එක දක්වා හැමදේම Samsung වෙලා, ඔයා Stock Market එක බලන්නෙත් Samsung Phone එකෙන් Samsung Stocks නම් කොහොමට තියේද?

    Samsung හදපු තාත්තා, ලෝකෙට ගිය පුතා, සහ සිරගෙට ගිය මුණුපුරා

    Samsung

    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක්
    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක් වුණේ business ගැන ඉගෙන ගත්ත සරලම පාඩමකින්!
    මේ ලෝකයේම විශාලතම සුඛෝපභෝගී brand එක නිර්මාණය කළ දුප්පත් කොලු ගැටයාගේ කතාව තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.

    Gucci නිර්මාතෘ Guccio ගේ කතාව: අතේ සතේ නැතුව ලෝක ප්‍රසිද්ධ Brand එකක් හැදූ හැටි

    Guccio