දකුණු ඉන්දීය සම්ප්‍රදායික විලාසිතාවක් වූ Tamil Vibe එකට හැඩවී, එහි අලංකාරය හා ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සුන්දරත්වය එක් කරමින් නිර්මාණය කළ මෙම ඡායාරූප එකතුව චන්දිමාල් ජයසිංහ හා යාරා ඇලන් විසින් අලංකාර කර තිබෙනවා.
මෙම ඡායාරූප එකතුව සඳහා ඔවුන්ගේ විලාසිතාවන් සහ ශිල්පීන්ගේ දායකත්වය පහතින් දක්වා ඇත.
ඡායාරූපකරණය (Photography): Isuru Liyanage Photography
රූපලාවන්‍ය ශිල්පී (MUA): SALON LANKA FERNANDO
සාරිය (Saree): Vasthralaya Sarees
ජැකට් (Jacket): Navajothi Boutique
ආභරණ (Jewellery): Navajothi Collection
ස්ථානය (Location): The Urban Fortress
නිරූපණය (In frame): Chandimal Jayasinghe & Yaara Allen