...

ග්‍රැමී දිනූ Ne-Yo ලංකාවේ ව්‍යවසායකයෝ එක්ක Brown Boy Entertainment පටන්ගනී

ග්‍රැමී සම්මානලාභී Ne-Yo, ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව Brown Boy දියත් කරයි. කොළඹදී Ne-Yo ගේ දැවැන්ත ප්‍රසංගයක්!
Ne-Yo Live In Sri Lanka

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ලංකාවේ entertainment සීන් එක වෙනස් කරන්න ලොකු පාරක් විවෘත වෙලා. ග්‍රැමී සම්මාන තුනක් දිනපු Ne-Yo, ලංකාවේ බිස්නස් කරන අමිත් බෝතේජුයි, චම්පික මුනසිංහයි එක්ක එකතු වෙලා “Brown Boy (Pvt) Ltd” කියලා අලුත්ම entertainment කම්පැණියක් පටන් අරන්.

    මේ කම්පැණියේ පළවෙනි වැඩේ විදියට, 2025 දෙසැම්බර් මාසයේදී කොළඹදී Ne-Yo Live in Sri Lanka තියන්නත් ලෑස්ති වෙලා!

    කොළඹ බේස් කරගෙන පටන් ගත්ත මේ “Brown Boy” එකේ ලොකුම ටාගට් එක තමයි, ලංකාව global entertainment සිතියමේ ඉහළටම ගේන එක. එයාලගේ හීනේ තමයි ඉන්දියාව, ලංකාව, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින වගේ රටවල් එකතු කරලා, ලංකාවෙන් පටන් අරන්, පට්ටම entertainment පරිපථයක් හදන එක. මේ රටවල් ටිකේ බිලියන 1.8 කටත් වඩා සෙනඟ ඉන්න නිසා, ඉවෙන්ට් ටුවරිසම් පැත්තෙන් හිතාගන්න බැරි තරම් අවස්ථා තියෙනවාලු.

    මේ ප්‍රසංගයට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සම්පූර්ණ සපෝට් එක ලැබිලා තියෙනවා. “Ne-Yo Live in Sri Lanka” කියන්නේ රටේ දියුණු වෙන ප්‍රසංග ආර්ථිකයට ලොකු ශක්තියක් කියලා එයාලා කියනවා.

    SLTPB එක කියන විදියට, මේ ප්‍රසංගය නිසා ලංකාව හොඳ, අත්දැකීම් ඕන කරන ටුවරිස්ට්ලාට ගැලපෙන, නියම ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් විදියට ලෝකෙට පෙන්නන්න පුළුවන් වෙනවා. ලංකාවේ හොඳම ටුවරිස්ට් සීසන් එකේ Ne-Yo වගේ ලෝක මට්ටමේ කෙනෙක් ගේන එකෙන්, කලාපීය සංචාරක කටයුතු දියුණු වෙලා, හෝටල් ෆුල් වෙලා, ටුවරිසම් හා හොස්පිටලිටි පැතිවලට ලොකු ආර්ථික ශක්තියක් ලැබෙනවා කියලා එයාලා විශ්වාස කරනවා.

    “Brown Boy” එකේ හදවත වෙන්නේ මේ ටැලන්ට් තියෙන ටීම් එක:

    Ne-Yo: R&B ලෝකේ දන්නම හඳුනන කෙනා. Rihanna, Beyoncé, David Guetta, Pitbull, Celine Dion වගේ අයත් එක්ක වැඩ කරලා තියෙන Ne-Yo, එයාගේ දක්ෂතායි, ලෝකෙම ඉන්න ටැලන්ට් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවයි මේකට ගේනවා.

    අමිත් බෝතේජු: ලංකාවේ ව්‍යාපාරිකයෙක් වගේම සංගීතඥයෙක්. අවුරුදු ගාණක අත්දැකීම්, සමාජ සේවයට තියෙන ආසාව, සංගීතයෙන් සංස්කෘතික දියුණුවක් ඇති කරන්න තියෙන දැක්ම එයාට තියෙනවා.

    චම්පික මුනසිංහ: Fintech expert කෙනෙක් වගේම ව්‍යාපාර ගොඩක් පටන් ගත්ත, රටවල් 20 කටත් වඩා ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කෙනෙක්. මේ දැක්ම හැබෑ කරන්න ඕන කරන operation දැනුමයි, අලුත් යටිතල පහසුකම් හදන එකයි එයාට බාරයි.

    ලංකාවේ කෙනෙක් වගේම සංගීතඥයෙක් වෙන අමිත් බෝතේජු, කොළඹ වගේම ලොස් ඇන්ජලීස් වලත් හොඳටම වැඩ කරපු කෙනෙක්.

    ජාත්‍යන්තර මට්ටමේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට, එයා ග්‍රැමී දිනපු ප්‍රොඩියුසර්ස්ලා එක්කත්, වෙන ලොකු කලාකරුවන් එක්කත් වැඩ කරලා තියෙනවා.

    බටහිරයි ආසියාවයි අතර entertainment සම්බන්ධතා හදන මැදිහත්කරුවෙක් විදියට එයාට හොඳ නමක් තියෙනවා. එයාගේ ක්ෂේත්‍ර දැනුමයි, රටවල් හරහා තියෙන කනෙක්ෂන්සුයි “Brown Boy” එකේ වැඩසටහන් වලට ලොකු බලපෑමක් කරනවා.

    මේ ආරම්භක team එකට Swizz Beatz ගේ බිස්නස් පාට්නර් මොනික් බ්ලේක් (Monique Blake), JP Morgan එකේ කලින් VP කෙනෙක් වෙච්ච බ්‍රැඩ්ලි සීලිග් (Bradley Seelig), James Bond 007 ෆ්‍රැන්චයිස් එක, Cirque du Soleil, MGM International Las Vegas වල මාකටින් වැඩ කරපු Mike Tankell වගේ ජාත්‍යන්තර මට්ටමේ ලොකු පාට්නර්ලා ගොඩක් සපෝට් කරනවා.

    Ne-Yo Live in Sri Lanka – 2025 දෙසැම්බර්

    කම්පැණියේ පළවෙනි event එක ලංකාවට හරිම වැදගත් මොහොතක් වෙනවා: Ne-Yo ලංකාවේදී කරන පළවෙනි live ප්‍රසංගය!

    2025 දෙසැම්බර් මාසයේ කොළඹදී තියන්න නියමිත මේ ප්‍රසංගයෙන්, කලාපයේ මිනිසුන්ගේ ගෝලීය entertainment ගැන ආසාව ආයෙත් අවදි කරන්න, කොළඹ event economy එක දියුණු කරන්න, ඒ වගේම දකුණු ආසියාව පුරා ඉන්න ෆෑන්ස්ලයි, මීඩියාවල අයයි ආකර්ෂණය කරගන්නත් එයාලා බලාපොරොත්තු වෙනවා.

    “ශ්‍රී ලංකාව කියන්නේ ලෝක වේදිකාවේ තවත් ලස්සනට බැබළෙන්න බලාගෙන ඉන්න මැණිකක්. ‘Brown Boy’ කියන්නේ අපි කොළඹින්ම පටන් අරන්, ස්ථීර, ශක්තිමත්, global දෙයක් හදන එකට දෙන පොරොන්දුවක්.” – Ne-Yo, සම-නිර්මාතෘ, Brown Boy Pvt Ltd.

    මේ ප්‍රසංගය කියන්නේ නිකම්ම නිකම් entertainment එකක් නෙමෙයි; ලංකාවට ආයෙත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංග එනවා කියන එකට මේක ලොකු ලකුණක්. ගොඩ කාලෙකට පස්සේ ලොකු ජාත්‍යන්තර ශිල්පීන් එන්නේ නැතුව තිබ්බ ලංකාව, දැන් ආයෙත් ලෝක අවධානයට ලක්වෙන්න සූදානම්.

    දකුණු ආසියාවේ entertainment future එකට ගේට්ටුවක්!

    “Brown Boy (Pvt) Ltd” කියන්නේ නිකම්ම ප්‍රසංග සංවිධානය කරන කම්පැණියක් නෙමෙයි. මේක කලාකරුවෝ එහා මෙහා යවන්න, රටවල් අතර festival කරන්න, කලාපය පුරා විශේෂ අත්දැකීම් දෙන්න හදපු වේදිකාවක්:

    ඉන්දියාව: වේගයෙන් දියුණු වෙන entertainment capital එකක්. entertainment අතින් හා top class ආටිස්ට්ලාගෙන් ගොඩක් දේවල් තියෙන රටක්.  මාකට් එක හොඳටම divers නිසා “Brown Boy” එකේ ස්ට්‍රැටජි එකට මේක හරිම වැදගත්.

    මාලදිවයින: Luxury destination එකක්. හයි-ප්‍රොෆයිල්, හොඳ live shows වලට මාරම ගැලපෙන තැනක්.

    නේපාලය සහ බංග්ලාදේශය: Premium events වලටයි, තරුණ පරම්පරාවට ඕන කරන cultural වැඩවලටයි ඉල්ලුම වේගයෙන් වැඩි වෙන මාකට් දෙකක්.

    අපිත් එක්ක එකතු වෙන්න – ලංකාව ආයෙත් ලොකු events වලට විවෘතයි!

    “Brown Boy (Pvt) Ltd” එකේ අවධානය යොමු වෙලා තියෙන්නේ ලංකාව Live entertainment සහ ප්‍රසංග සංචාරක ව්‍යාපාරයේ කලාපීය නායකයා විදියට ස්ථානගත කරන්නයි.

    “Ne-Yo Live in Sri Lanka” කියන අපේ පළමු ප්‍රසංගයත් එක්ක, අපි ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගෙන රටට සංචාරකයින් ගේන, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගවල අඛණ්ඩ දින දර්ශනයක් සඳහා අඩිතාලම දානවා.

    මේ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරන්න, වැඩි වටිනාකමක් තියෙන සංචාරකයින් ආකර්ෂණය කරගෙන, විශාල සංස්කෘතික වැඩසටහන් කරන්න තියෙන ජාතික වැඩපිළිවෙලට කෙලින්ම support එකක් ලැබෙනවා. මේ දැක්ම තියෙන අනිත් අයත් එක්ක එකතු වෙලා, ලංකාවට අලුත් යුගයක් හදන්න පුළුවන් – එතනදී සංගීතය, බිස්නස්, නිර්මාණශීලීත්වය එකතු වෙලා දියුණුවට, ලෝක ප්‍රසිද්ධියටයි, දිගුකාලීන අවස්ථාවන්ටයි පාර හදනවා.

    “මේක නිකම්ම ප්‍රසංගයක් ගැන නෙමෙයි. මේක කොළඹ ලෝකයට සම්බන්ධ කරන entertainment economy  එකක් හදන එක ගැනයි.” – අමිත් බෝතේජු, ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ, Brown Boy Pvt Ltd.

    යාළුවො එක්ක share කරගන්න

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා

    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.

    ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න!

    හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ

    හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ එම මුදල් බෙදී ගියේ කොහොමද සහ හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් ගැනයි.   වෝරික් ඩේවිස් (Warwick Davis) වෝරික් ඩේවිස්, ග්‍රින්ගොට්ස්හි ගොබ්ලින් සහ මහාචාර්ය ෆ්ලිට්වික් වැනි චරිත කිහිපයක් රඟපෑවා. ඔහු ස්ටාර් වෝර්ස් සිට විලෝ දක්වා වූ […]

    හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් සහ සල්ලි බෙදී ගිය හැටි

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.