කෝපය පාලනය කරගන්නේ කෙසේද? – සැලකිලිමත් ජීවිතයකට මග

කෝපය කියන්නේ සෑම මනුෂ්‍යයෙක්ම අත්දකින හැඟීමක්. ඒත්, එය හොඳින් පාලනය කරගන්න බැරි වුණොත්, අපේ සම්බන්ධතා, වැඩ, මනසේ සන්සුන් බව කියන මේ හැමදේටම ප්‍රභලව බලපායි. අද අපි

angry person

කෝපය පාලනය කරගන්නේ කෙසේද? – සැලකිලිමත් ජීවිතයකට මග

කෝපය කියන්නේ සෑම මනුෂ්‍යයෙක්ම අත්දකින හැඟීමක්. ඒත්, එය හොඳින් පාලනය කරගන්න බැරි වුණොත්, අපේ සම්බන්ධතා, වැඩ, මනසේ සන්සුන් බව කියන මේ හැමදේටම ප්‍රභලව බලපායි. අද අපි කෝපය කියන්නෙ ඇත්තටම මොකක්ද? එය ඇතිවෙන්නේ කොහොමද? ඒක පාලනය කරගන්න මොනවද කරන්න තියෙන්නේ? කියලා බලමු. කෝපය කියන්නේ මොකක්ද? කෝපය කියන්නේ ආත්ම රක්ෂණයකට හෝ අපේ අදහස් ප්‍රකාශ කිරීමේ ආකාරයකට අපිට […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    කෝපය කියන්නේ සෑම මනුෂ්‍යයෙක්ම අත්දකින හැඟීමක්. ඒත්, එය හොඳින් පාලනය කරගන්න බැරි වුණොත්, අපේ සම්බන්ධතා, වැඩ, මනසේ සන්සුන් බව කියන මේ හැමදේටම ප්‍රභලව බලපායි.

    අද අපි කෝපය කියන්නෙ ඇත්තටම මොකක්ද? එය ඇතිවෙන්නේ කොහොමද? ඒක පාලනය කරගන්න මොනවද කරන්න තියෙන්නේ? කියලා බලමු.

    කෝපය කියන්නේ මොකක්ද?
    කෝපය කියන්නේ ආත්ම රක්ෂණයකට හෝ අපේ අදහස් ප්‍රකාශ කිරීමේ ආකාරයකට අපිට ලැබෙන ප්‍රකෘතික හැඟීමක්.
    කෙනෙකු අපේ මතභේදයට එකඟ නොවුණොත්, අපට අසාධාරණයක් උනා කියලා දැනුණොත්, හෝ අනවශ්‍ය පීඩනයක් අපේ මනසට එන විට, අපේ ශරීරය කෝපය කියන ප්‍රතිචාරය දක්වනවා. කෝපය වර්ග දෙකකට බෙදාගන්න පුලුවන්.

    • මධ්‍යස්ථ මට්ටමේ කෝපය – අපට අවශ්‍ය දේවල් ඉල්ලන්න, අසාධාරණයට විරුද්ධව නැගී සිටින වැනි අයුරින් යොදාගත හැක.
    • අධික කෝපය – ප්‍රබල විනාශකාරී හැසිරීම් වලට, අවසානයේ දී අපේ සන්සුන්භාවය නැතිවෙන්න හේතුවී හැක.

    එය පාලනය කරන්න ඉගෙන ගන්නේ නැත්තම්, කෝපය අන් අයටත් අපටත් පීඩනයක් බවට පත් වේ.

    කෝපය හට ගන්නේ කොහොමද?
    කෝපයට බොහෝ හේතු තිබිය හැක. අපේ දෛනික ජීවිතය තුළ සිදුවන බොහෝ දේවල් අපිට කෝපය උපදවයි.

    • අසාධාරණ හැසිරීම් – යමෙක් අපට නැවත නැවත අසාධාරණ ලෙස හැසිරෙයි නම්.
    • අසාර්ථකත්වය – අපේ පැතුම්, ඉලක්ක නොසිදුවීම.
    • බැඳීමක බිඳවැටීම – යහළුවන්, ආදරණීයයන් සමඟ ඇතිවන ප්‍රශ්න, සබදතා බිදවැටීම්.
    • නිතර ඇතිවන වාතාවරණයන් – රාජකාරී ස්ථාන, කණ්ඩායම්, සහ පවුලේ ඇතිවන ගැටළු.

    මේ කාරණා නිසා අපේ ඉවසීමේ සීමාවන් ඉක්මවීමෙන් කෝපය එළියට එනවා.

    කෝපය පාලනය කරන්න මොනවද කරන්න පුළුවන්?
    කෝපය පාලනය කරනවා කියන්නේ එය අවශ්‍ය අවස්ථාවල ප්‍රකාශ කරගැනීමට හා අනවශ්‍ය අවස්ථාවල එය පාලනය කර ගැනීමට හැකිවීමයි.

    1️⃣ – කෝපය එලියට ආවම, වහා ප්‍රතිචාර නොදක්වන්න
    කෝපය කියන්නෙ යමක් ගැන අපේ ප්‍රතිචාරය දක්වන්න ඉදිරියටම එන හැඟීමක්. එත්, දෙවැනි වතාවට හිතා බලන්න.

    👉 “මට ඇත්තටම දැන්මම ප්‍රතිචාරයක් දෙන්න ඕනද?”
    👉 “මේක මට වැදගත්ද?”

    හදිස්සියේ වචන ඇදලා දැමීම, කෙලවරක් නොමැති විවාදයකට ඇදෙන්න එපා.

    💡 10ට ගණන් කරන්න. හුස්ම ගන්න. සන්සුන් වෙන්න.

    2️⃣ – කෝපයට හේතුව හඳුනා ගන්න
    කෝපය හැමෝටම එන දෙයක් උනත්, ඒක ඇත්තටම ඇති උනේ මොනව නිසාද කියලා දැන ගන්න එක ඉතාම වැදගත්.

    🔹 මේක මට කොච්චර වැදගත්ද?
    🔹 මට හැමදාම මේකට ඇයි කෝපය දැනෙන්නේ?
    🔹 මේකට වෙනත් පිළියමක් තියෙනවද?

    අපි නිතරම කරන්නේ කෝපයට හේතු වෙච්ච වාතාවරණයට නැවත නැවතම යාමයි. ඒක වෙනස් විය යුතුයි.

    3️⃣ – විවේකයක් ගන්න, පීඩනය අඩු කරගන්න
    කෝපය දැක්කම එය පාලනය කරගන්න බැරි උනාම, තවදුරටත් එයට ඉඩ නොදිය යුතුය.

    🔹 කෝපය දැනෙන විට තනිවෙලා මදක් හුස්ම ගන්න.
    🔹 සන්සුන් වෙන්න, ඔබට සිනහවෙන්න පුළුවන් දෙයක් කරන්න.
    🔹 මදක් ඇවිද, සන්සුන් වෙලා ආපහු එන්න.

    📌 “හිතේ පිඩාවක් දැනෙන කොට, විවේකයක් ගෙන තීරණ ගන්න!”

    4️⃣ – විකල්පයකට යන්න
    කෝපය පාලනය කරන්න විශේෂ ක්‍රම තිබෙනවා.

    🎶 සංගීතය අහන්න – ආසම ගීතයක් අහලා බලන්න.
    🏃‍♀️ මදක් ඇවිදින්න – ශරීර ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න.
    📖 පොත් කියවන්න – මනස වෙනත් දෙයක් කරා යොමු කරන්න.
    🎨 සන්සුන් කරන වැඩක් කරන්න – චිත්‍ර අඳින්න, ගෙදර වැඩ කරන්න.

    කෝපය පාලනය කිරීමට ඔබටම ආවේනික විශේෂ ක්‍රමයක් හොයාගන්න.

    කෝපය නවත්වන්න බැහැ. ඒත්, එය පාලනය කරගත හැකිය. 🚀 “කෝපය නිසා ජීවිතේ විනාශ වෙන්න දෙන්න එපා. එයට හොඳ පිළියමක් හොයන්න!” ඔබත් අදම කෝපය පාලනය කරන හොඳම ක්‍රමයක් භාවිතා කරලා බලන්න. ඒක ඔයාටම වැදගත්! ❤️

    යාළුවො එක්ක share කරගන්න

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව

    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක
    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක ක්‍රමයක්. නමුත් ඒවා 100%ක්ම ඵලදායීද?
    ලිංගික සම්බන්ධතා පවත්වන විට “මා ප්‍රමාණවත් තරම් ආරක්ෂිතද?” යන ප්‍රශ්නය ඔබට ඇති වන්නට පුළුවන්. ඔබ පමණක් නොව, බොහෝ දෙනෙකුට මෙවැනි ගැටලු පැනනැගෙයි.

    Chlamydia සහ Mycoplasma: කොන්ඩම් ඇත්තටම ඔබව ආරක්ෂා කරයිද?

    කොන්ඩම්