කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන දේවල්: ඇඳේදී කෙල්ලෝ කරන පුංචි දේවල් 10ක්!

කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන දේවල් ගැන දැනගන්න කැමතිද? ඇඳේදී ඔයා කරන දේවල් වලින් කොහොමද කොල්ලෙක් පිස්සු වට්ටන්නේ කියලා මෙන්න දේවල් 10ක්!
කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන දේවල්

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ඇඳේදී කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන සරාගී දේවල් නම් අනන්තයි. ඒත් අපි මේ කතා කරන්නේ අනපේක්ෂිත විදියට කොල්ලෙක්ගේ හිතට පුදුම සතුටක් ගේන පුංචි පුංචි දේවල් ගැනයි!

    ඔයාගේ කොල්ලව පිස්සු වට්ටන්න ඇඳේදී කරන්න පුළුවන් දේවල් කිහිපයක් මෙන්න!

    කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන මුල්ම දේවල්

    කියවිය යුතු ලිපි: පිරිමි පිස්සු වට්ටන ආදරණීය ගැහැණු වර්ග 8ක්

    1. කන් පෙති සෙමෙන් සපා කන එක

    කොල්ලොන්ගෙ ඇගේ සමහර තැන් කෙල්ලන්ගෙ දත් ළඟට එනවාට කොල්ලෝ කැමති නැහැ… ඒත් කන් පෙති නම් ඒ ගොඩට අයිති වෙන්නේ නැහැ.

    ඒ නිසා, foreplay එකේදී කන් පෙති ටිකක් සපා කන එක කෙල්ලෝ කරන කොල්ලොන්ව පිස්සු වට්ටන දේවල් අතරින් එකක්!

    2. ඩර්ටි ටෝක්

    ඩර්ටි ටෝක් කියන්නේ කෙල්ලෝ කරන කොල්ලොන්ව මාරම විදියට turn on වෙන දෙයක් තමයි. ඒත් කෙල්ලෙක් ඒකට pro කෙනෙක් නෙවෙයි නම් ඒක හරිම අස්වාභාවික වෙන්න පුළුවන්.

    ඒ නිසා සමහර වෙලාවට කෙල්ලෙක් කවදාවත් කියපු නැති එක dirty word එකක් කොල්ලෙක්ට හොඳටම ඇති!

    3. දිව වැඩියෙන් පාවිච්චි කරන එක

    පිරිමින්ට නොවැළැක්විය හැකි දේ මොනවද කියලා හොයන එක අමාරු දෙයක් නෙවෙයි. ඔයාගේ දිවට ඒ වැඩේ කරන්න දෙන්න.

    ඔයාගේ දිව + කොල්ලෙක්ගේ ඇඟ. මේක නම් කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන දේවල් ලිස්ට් එකේ ෂුවර් win එකක්.

    කියවිය යුතු ලිපි: ඇඳේදී මේ දේවල් කරනවා නම්, ඔහු/ඇය ඔබට ආදරෙයි!

    4. නම කනට මුමුණමින් කෙඳිරි ගාන එක

    මේක ඇත්තටම සරාගී, කොල්ලෙක්ව පිස්සු වට්ටන දෙයක්. ඒත් ඔයාගේ කොල්ලගේ නම හරිම complicated නම්, නැත්නම් එයාගේ තාත්තාගේ නමත් එක්ක සමාන නම්, එහෙමත් නැත්නම් එයා එයාගේ නමට අකමැති නම්, එයාට pet name එකක් (ඔයා විතරක් පාවිච්චි කරන එකක් නම් හොඳයි!) කනට මුමුණන එක එයාට මාරම අමතක නොවන දෙයක් වේවි.

    5. තමුන්වම ටච් කරගන්න එක

    කොල්ලෙක් කරන දේට ඔයා සම්පූර්ණයෙන්ම ගිලිලා ඉන්න වෙලාවක, ඒත් තව ඕන කියලා හිතෙන වෙලාවක, එකපාරටම ඔයාටම දේවල් කරගන්න පටන් අරන්, කොල්ලට ළඟා වෙන්න බැරි හැම තැනක්ම ටච් කරනවා නේද? ෂුවර් එකටම ඒක කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන දෙයක්!

    6. කොල්ලෙක්ගේ pace එකට මැච් කරන එක

    කොල්ලෙක්ගේ pace එකට මැච් කරන්න, නැත්නම් සමහර වෙලාවට කොල්ලව තව වේගවත් කරන්න ඔයාට තියෙන ඉක්මන මාරම සරාගීයි, ඒ වගේම කොල්ලන්ගේ හිතට ඒක දරාගන්න බැරි තරම් ආකර්ශනීයයි.

    7. පිට ටිකක් හූරන එක

    සතියක් පුරා දැවෙන කැළැල් ඉතුරු කරන්න නෙවෙයි… සමහර විට දවසකට විතර. කොල්ලෝ කැමතියි ඔයා එක්ක ගත කරපු පිස්සු, නියම, wild time එක ගැන මතක් කරන එකට!

    මේක නම් පිරිමි පාර්ශවයට අනන්තවත් ආකර්ශනීය දෙයක්.

    8. ටිකක් අයදින එක

    කොල්ලෝ කෙල්ලෝව ඇඳේදී නිතරම ටීස් කරන්නේ නැහැ. ඒ, හැම විටම ඉදිරියට ගෙන යාමට ඔයා අයදිනවා දැකීමටයි. ඒක කොල්ලන්ගේ හිත පිස්සු වට්ටන ප්‍රධාන දෙයක්.

    කියවිය යුතු ලිපි: වයස කුමක් වුවත් පිරිමින්ගේ සිත් දිනන කාන්තාවන්ට ඇති ලක්ෂණ

    9. පොඩි aggression එකක්

    කොල්ලෙක්ව ක්ෂණිකව ටර්න් ඔන් කරන පුදුමාකාර සරාගී දෙයක් තමයි මේක.

    හිසකෙස් අදින එක, නැත්නම් දොරට හේත්තු වෙලා ලිංගයට ලිංගය අතුල්ලනවා වගේ පුංචි මූව්ස් ටිකක් මොහොතකට කොල්ලෙක්ගේ ඔළුව හිස් කරලා දාලා, පිරිසිදු සතුටක් විතරක් ඉතුරු කරනවා!

    10. සරාගී බැල්ම

    ඔයා අතිශයින්ම සමීපව සිටින මොහොතක් තියෙනවා නේද?

    ඔයාගේ කට ටිකක් විවෘත වෙනවා, ඔයා කරන සද්ද ගැන ඔයාට ගානක් නැහැ, ඒ වගේම ඔයාගේ ඇස් ටිකක් උඩට පෙරළෙනවා. සරාගී බැල්ම, ඒක නිසැකවම කොල්ලන්ගේ හිත පිස්සු වට්ටනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ඇයව තනපුඩු Orgasm එකකට ගෙනියන්නේ කොහොමද? පියයුරු උත්තේජනයෙන් ඇයට උපරිම තෘප්තියක් ලබා දෙන, අනිවාර්යයෙන්ම උත්සාහ
    ඇයව තනපුඩු Orgasm එකකට ගෙනියන්නේ කොහොමද? පියයුරු උත්තේජනයෙන් ඇයට උපරිම තෘප්තියක් ලබා දෙන, අනිවාර්යයෙන්ම උත්සාහ කළ යුතු ක්‍රම 16ක්!
    තනපුඩු (Nipple) කියන්නේ ගැහැණු සිරුරේ තියෙන, පුදුම විදිහට සංවේදී කොටසක්. මේ තන්පුඩු play එක හරියට කළොත්, ඔයාගෙ සහකාරියව අතිශය උද්වේගකර තෘප්තියකට – සමහරවිට තනපුඩු orgasm (Nipple Orgasm) එකකට – ගෙනයන්න පුළුවන්.

    තනපුඩු සෙල්ලම: ඇයව Orgasm එකකට ගෙනියන රහස් ක්‍රම 15

    තනපුඩු

    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද,
    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද, ආතතිය අඩු කිරීම, සහ තරුණ පෙනුම Orgasm වල රහස්.
    කාන්තාවන්ට Orgasm එකකින් ලැබෙන වාසි නම් ඇත්තටම පිස්සු හැදෙන තරම්. හොඳට නිදාගන්න උදව් වෙනවා වගේම, පර්යේෂණවලින් පෙන්වන්නේ Orgasm එකෙන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරනවා, අස්ථි සෞඛ්‍යයට හොඳයි, සහ සම පැහැපත් කරනවා—මේවා වාසි කීපයක් විතරයි.

    කාන්තාවන්ට Orgasm වලින් ලැබෙන ප්‍රතිලාභ 13ක්

    කාන්තාවන්ට Orgasm

    ඔබේ සහකරු ඔබ ගැන සිතන දේ දැනගන්න. ඇඳේදී ඔබව තව දුරටත් දියුණු කරගන්නේ කෙසේද? Communication,
    ඔබේ සහකරු ඔබ ගැන සිතන දේ දැනගන්න. ඇඳේදී ඔබව තව දුරටත් දියුණු කරගන්නේ කෙසේද? Communication, Pleasure, සහ Shame කළමනාකරණය ගැන ඉගෙනගන්න.
    අපි හැමෝම හැමතිස්සෙම අහන්නේ “වඩා හොඳ sex” ගැන, “වඩා හොඳ orgasm” ගැන, නැත්නම් “වඩා හොඳ සම්බන්ධතා” ගැන. නමුත් අපේ ගැඹුරුම ආශාවන් සහ ලැජ්ජා සහගතම ප්‍රශ්න තේරුම් ගන්නේ කොහොමද කියලා කියන්නේ නම් බොහොම කලාතුරකින්.

    මේ 9 නැත්නම්, ඔයා ඇදේදි ‘Good Lover’ කෙනෙක් නෙමෙයි