කාන්තා පියයුරුවලට පිරිමින්ගේ තියෙන ආකර්ෂණය සරලව, තේරෙන විදිහට

අපේ සමාජයේ බොහෝ දෙනෙක් කාන්තවගේ පියයුරු (breasts) ලිංගික අංගයක් (sexual organ) විදිහට දකිනවා. නමුත් කාන්තා පියයුරු එහෙම සරල එකක් නෙවෙයි. කාන්තා පියයුරක ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක,

women breast

කාන්තා පියයුරුවලට පිරිමින්ගේ තියෙන ආකර්ෂණය සරලව, තේරෙන විදිහට

අපේ සමාජයේ බොහෝ දෙනෙක් කාන්තවගේ පියයුරු (breasts) ලිංගික අංගයක් (sexual organ) විදිහට දකිනවා. නමුත් කාන්තා පියයුරු එහෙම සරල එකක් නෙවෙයි. කාන්තා පියයුරක ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, හා සමාජමය හේතු රැසක් ගැබ් වෙලා තියෙනවා. මේ ලිපියෙන් අපි බලමු කාන්තා පියයුරු ගැන පිරිමින්ට කැමැත්තක් තියෙන්නෙ ඇයි කියලා.   ජීව විද්‍යාව (Biology) – ස්වභාවික ආකර්ෂණය මිනිස් ජීවිතයේ පදනමක් […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

අපේ සමාජයේ බොහෝ දෙනෙක් කාන්තවගේ පියයුරු (breasts) ලිංගික අංගයක් (sexual organ) විදිහට දකිනවා. නමුත් කාන්තා පියයුරු එහෙම සරල එකක් නෙවෙයි. කාන්තා පියයුරක ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, හා සමාජමය හේතු රැසක් ගැබ් වෙලා තියෙනවා. මේ ලිපියෙන් අපි බලමු කාන්තා පියයුරු ගැන පිරිමින්ට කැමැත්තක් තියෙන්නෙ ඇයි කියලා.

ජීව විද්‍යාව (Biology) – ස්වභාවික ආකර්ෂණය

මිනිස් ජීවිතයේ පදනමක් තමයි ප්‍රජනන ක්‍රියාවලිය (reproduction). කාන්තා පියයුරු කියන්නේ කාන්තාවක් දරුවෙකුට කිරි දෙන්න පුළුවන් කියන ස්වභාවික ලකුණක්.

ඒ වගේම කාන්තා පියයුරු වල හැඩය – මෘදු, වටකුරු, සමාන – පිරිමින්ගේ මනසට ස්වයංක්‍රීයවම ආකර්ෂණයක් ඇති කරනවා. මේක dopamine (ඩොපාමයින්) වගේ “feel good” හර්මෝන නිදහස් කරනවා. ඒකම තමයි මේ හැඟීම පිරිමින්ට ස්වභාවික දෙයක් වගේ පෙනෙන්න හේතුව.

මනෝ විද්‍යාව (Psychology) – සන්සුන් හැඟීම්

බොහෝ දරුවන්ට ජීවිතයේ පළමු ආදරය, ආරක්ෂාව, උණුසුම ලැබෙන්නෙ මවගේ පියයුරු හරහා. කිරි බොන එක පමණක් නෙවෙයි – එහිදී දරුවාට ලැබෙන්නෙ තවත් ගොඩක් සන්සුන් හැඟීමක්.

එම මතකයන් මනස තුළ ගැඹුරින් තැන්පත් වෙනවා. නව යෞවන අවධියේදී, එම සන්සුන් හැඟීම් ලිංගික හැඟීම් (sexual feelings) විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්. මේක විද්‍යාත්මකවම පිළිගන්නා හැඟීමක්.

සමාජය සහ මාධ්‍ය (Media & Society)

අද දවසේ fashion, cinema, TikTok, Instagram වගේ තැන්වලින් කාන්තාවගේ පියයුරු sexualize වෙලා තියෙනවා.

Cleavage පෙන්නන ඇඳුම්

Push-up bras

TV Ads වල අය වගේම music videos

මේවා ඔක්කොම කාන්තා පියයුරු වටා තියෙන “sex appeal” එක වැඩි කරනවා. සමාජය පිරිමින්ට කියනවා – “මෙහෙම හැඩයක් තියෙන කෙනෙක් ලස්සනයි, attractive” කියලා.

සමාජමය හැසිරීම් (Social Conditioning)

කුඩා වයසෙදි ඉඳලාම පිරිමින් හිතනවා ලස්සන කාන්තාවකට විශාල හෝ පැහැදිලි පියයුරු තියෙන්න ඕන කියල. මේක හැම පිරිමියාම direct කියන්නෙ නැති උනාට ඔහුගේ මනස gradually ඒ විදිහට හැදිලා තියෙනවා.

මෙවැනි repeated exposure එකක් මඟින් කාන්තාවන්ගේ පියයුරු attractive කියන අදහස පිරිමින්ගේ brain එකට set වෙනවා.

හැම පිරිමියෙක්ම එක වගේ නැහැ

ඔබ හිතන විදිහටම, හැම පිරිමියෙක්ම කාන්තා පියයුරු වලට විතරක් ආකර්ෂණය වෙන්නෙ නෑ. සමහරුන්ට මුහුණ, නෙත්, හඬ, චරිතය වගේ දේවල් තමා වඩාත්ම attractive.

Attraction කියන්නේ එකම මානකින් මැනිය නොහැකි, වඩාත්ම ව්‍යත්‍යස්ථ (subjective) හැඟීමක්.

කාන්තාවන් මේ ගැන හිතන්න ඕනෙ

ඔබේ පියයුරු විශාලද, පොඩියද කියන එක irrelevant. පියයුරු තමාගේම දෙයක්. ඔබගේ පියයුරු වල ප්‍රමාණය පවසමින් ගරු නොකරන අයගෙන් ඔබව වෙන් කරගන්න.

ඔබට හැමදාම තමන්ගේ ශරීරය ගැන proud වෙන්න පුළුවන්. පියයුරු කියන්නේ ලිංගික සංකේතයක් විතරක් නෙවෙයි. ඒක ආදරය, මව්කම, ආරක්ෂාව, සහ සන්සුන් බවේ සංකේතයකුත් වෙනවා.

අවසාන අදහස

කාන්තා පියයුරු ගැන පිරිමින්ට තියෙන ආකර්ෂණය කියන්නේ ජීව විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජය, අධ්‍යාපනික පදනම් මගින් වෙන්න පුලුවන් දෙයක් වගේම අන්තිමටම ලිංගික හැඟීම් තුලිනුත් කාන්තා පියයුරු වලට පිරිමින් ආකර්ෂණය වෙනවා.

නමුත් මේ හැම එකක්ම combine වෙලා තමා මේ හැඟීම හැදෙන්නෙ. ඒක ලිංගික හැඟීමක් විතරක් නෙවෙයි – සන්සුන් බවක්, ආදරයක්, මතකයක්, හැඟීමක්.

යාළුවො එක්ක share කරගන්න

ඔයාගේ සම්බන්ධෙ $ex විතරක්ද කියලා හිතනවාද? එයා යවන මේ මැසේජ් 11කින්ම තේරුම් ගන්න පුළුවන් එයාට
ඔයාගේ සම්බන්ධෙ $ex විතරක්ද කියලා හිතනවාද? එයා යවන මේ මැසේජ් 11කින්ම තේරුම් ගන්න පුළුවන් එයාට ඔයාගෙන් $ex විතරක් නෙවෙයි ඕනෙ කියලා.

මේ මැසේජ් 11 එවනවනම්, එයාට ඔයා ගැන සෙක්ස් වලට එහා ගිය දෙයක් තියෙනවා

සම්බන්ධයක සලකුණු

ඔබටම උපන් සහකරු හෝ සහකාරිය කවුද කියලා හඳුනාගන්න අමාරුද? ඔබේ සහකරුටත් මේ ලක්ෂණ 10 තියෙනවද
ඔබටම උපන් සහකරු හෝ සහකාරිය කවුද කියලා හඳුනාගන්න අමාරුද? ඔබේ සහකරුටත් මේ ලක්ෂණ 10 තියෙනවද කියලා බලන්න. සැබෑ ආදරය ගැන මේ ලිපියෙන් දැනගන්න.

ඔබටම උපන් සහකරු හෝ සහකාරිය හඳුනාගන්න පුළුවන් ලක්ෂණ 10ක්!

ඔබටම උපන් සහකරු

ගැහැණු ළමයෙක් ඔබට කැමතිද කියලා දැනගන්න එක සමහර වෙලාවට හිතන තරම් ලේසි නැහැ. “ඇය මට

ගැහැණු ළමයෙක් ඔබට කැමතිද කියලා දැනගන්න එක සමහර වෙලාවට හිතන තරම් ලේසි නැහැ. “ඇය මට කැමතිද?” කියලා හිතනවා ඇති. නමුත් බොහෝ පිරිමින්ට කාන්තාවන් කරන සියුම් ඉඟි තේරෙන්නේ නැහැ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ ගැහැණු ළමයෙක් ඔබත් එක්ක ෆ්ලර්ට් කරනවා කියලා පෙන්නන ප්‍රධාන ඉගි කිහිපයක් ගැනයි. මේවා තේරුම් ගත්තොත් ඔබට ඇය දෙන සංඥා නිවැරදිව හඳුනාගන්න පුළුවන්. […]

ඇය ඔබට කැමතිද? ගැහැණු ළමයින් flirt කරන බව පෙන්වන ඉගි

ගැහැණු ළමයින් flirt කරන බව පෙන්වන ඉගි 30ක්