කවුරුත් දන්න ආලියා බාත්ගේ ජීවිතය ලස්සන වෙන්න හේතු 5 ක්

ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා. එයාගේ ලොකු අක්කා, පූජා බාත්ගේ ජීවිතයේ එක් අවධියක් අඳුරු වුණු ආකාරය

Alia Bhaat

කවුරුත් දන්න ආලියා බාත්ගේ ජීවිතය ලස්සන වෙන්න හේතු 5 ක්

ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා. එයාගේ ලොකු අක්කා, පූජා බාත්ගේ ජීවිතයේ එක් අවධියක් අඳුරු වුණු ආකාරය ආලියා කුඩා කල සිටම දැක තිබුනා. තවද, එයාගේ අනිකුත් අක්කා ශහීන් මානසිකව බරපතල සටනක් කරලා තියෙනවා දැකලා තියෙනවා. එයාගේ තාත්තාගේ ජීවිතයද ආලියාට විශාල පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් වුණා. මේ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා. එයාගේ ලොකු අක්කා, පූජා බාත්ගේ ජීවිතයේ එක් අවධියක් අඳුරු වුණු ආකාරය ආලියා කුඩා කල සිටම දැක තිබුනා. තවද, එයාගේ අනිකුත් අක්කා ශහීන් මානසිකව බරපතල සටනක් කරලා තියෙනවා දැකලා තියෙනවා. එයාගේ තාත්තාගේ ජීවිතයද ආලියාට විශාල පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් වුණා. මේ හැමදේම ආලියාට විශ්වවිද්‍යාලයක උපාධියක් වගේ වටිනවා.

    සාමාන්‍ය ජීවිතයක් – ආලියා බොලිවුඩ් තාරකාවියක් වුණත්, එයාගේ ජීවිතය සාමාන්‍ය මුම්බායි ගැහැණියක් වගේ ගත කළා. ඒ නිසාම, එයාට හැමදේම නිදහසේ විඳින්න ලැබුණා. සැහැල්ලු හා සරල තරුණ යෞවනියක් ජීවිතය විදින ආකාරයටම ආලියාටත් එයාගේ ජීවිතය විදින්න හැකි වුණා.

    දක්ෂ හා සැළකිලිමත් හැසිරීම – ආලියා තමන්ගේ ක්ෂේත්‍රයේ සිටි පිරිමින් සමග ඉතාමත් සැළකිලිමත් ලෙස හැසිරුණා. එයා කිසිම අයෙකුගේ ප්‍රයෝජනයට ලක් නොවුනා. නමුත් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තා. ආලියා බොලිවුඩ් ලෝකය තුළ බබෙකු වෙන්න ගියෙ නෑ. එයා සුරක්ෂිතව, නමුත් ස්වාභාවිකව ජීවත් වුණා.

    ආදරය – ආලියා තමන්ගේ ජීවිත සහකාරයා තෝරාගත් විට, සමාජයේ තිබුණු පැරණි අදහස් ගැන බියවුනේ නැහැ. රන්බීර් කපූර් ප්ලේබෝයි කෙනෙක් කියලා හදුන්වපු කෙනෙක්. නමුත් ආලියා ඔහුව හදාරා, ඔහුගේ හදවත දැනගෙන, හොඳම ස්වාමිපුරුෂයෙකු බවට පත් කළා. ඒ වගේම ආදරණීය පිය කෙනෙකුත් කළා.

    මාතෘත්වය සහ නිහතමානීත්වය – ආලියා මවක් වුණාට, එයා ඒක ප්‍රසිද්ධියට පත්වන්නට හෝ ෂෝ එකක් කරන්න ගියේ නැහැ. අද දවසේ ගොඩක් ඉන්දීය නළු නිළියන් තමන්ගේ දරුවාව ෂෝ එකක් කරගන්නවා. නමුත් ආලියා එයාගේ දියණිය නිදහස්ව, සෙල්ලම් කරමින්, පිරිපුන් ලෙස පෝෂණය කරනවා.

    ආලියා බාත්ගේ මේ වටිනා ගුණාංග සහ අත්දැකීම් නිසාම, ආලියා බාත් බොලිවුඩ් ලෝකයේ සාර්ථක හා සන්සුන් තරුවක් බවට පත්වුණා.

    යාළුවො එක්ක share කරගන්න

    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම
    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම සහ සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරය.
    Content creator කියන්නේ දැන් හොඳ සල්ලි හොයන්න පුළුවන් career එකක්. මුලින් මේක විනෝදාංශයක් විදියට පටන් ගත්තත්, දැන් එයාලා මේකෙන් හොඳ business එකක් හදාගෙන තියෙනවා. හුඟක් අයට views සහ likes විතරක් නෙවෙයි, තමන්ගේ creativity එකෙන් මිලියන ගණන් සල්ලි හොයන්නත් පුළුවන්.

    ලෝකයේ ධනවත්ම Content Creators ලා කවුද කියල දන්නවද?

    Content creators

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා