කවුද මේ අදානි? ලංකාවත් එක්ක ඔහුගේ සම්බන්ධය මොකක්ද?

අදානි ගැන කතා කරනකොට, ඔයාලා බොහෝ දෙනෙක්ට මතක වෙන්නේ ඉන්දියාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්. ගෞතම් අදානි කියන්නේ අදානි සමාගමේ ආරම්භකයා. ඔහු ඉන්දියාවේ කෙනෙක් වුනත්, ඔහුගේ ව්‍යාපාර ලෝකෙ පුරාම

Gautham Adani

කවුද මේ අදානි? ලංකාවත් එක්ක ඔහුගේ සම්බන්ධය මොකක්ද?

අදානි ගැන කතා කරනකොට, ඔයාලා බොහෝ දෙනෙක්ට මතක වෙන්නේ ඉන්දියාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්. ගෞතම් අදානි කියන්නේ අදානි සමාගමේ ආරම්භකයා. ඔහු ඉන්දියාවේ කෙනෙක් වුනත්, ඔහුගේ ව්‍යාපාර ලෝකෙ පුරාම තියෙනවා. විශේෂයෙන්ම තෙල්, වායු, වරාය, ගුවන් තොටුපළ, මිනිරන්, සහ මාර්ග නිර්මාණ වගේ විශාල ව්‍යාපෘතිවලට ඔහු සම්බන්ධයි. අදානි සමාගම ඉන්දියාවේ ලොකුම වාණිජ සමාගම් වලින් එකක්. ඉන්දියාවේ විශාලතම වරායන් අදානිගේ පාලනය […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

අදානි ගැන කතා කරනකොට, ඔයාලා බොහෝ දෙනෙක්ට මතක වෙන්නේ ඉන්දියාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්. ගෞතම් අදානි කියන්නේ අදානි සමාගමේ ආරම්භකයා. ඔහු ඉන්දියාවේ කෙනෙක් වුනත්, ඔහුගේ ව්‍යාපාර ලෝකෙ පුරාම තියෙනවා. විශේෂයෙන්ම තෙල්, වායු, වරාය, ගුවන් තොටුපළ, මිනිරන්, සහ මාර්ග නිර්මාණ වගේ විශාල ව්‍යාපෘතිවලට ඔහු සම්බන්ධයි.

අදානි සමාගම ඉන්දියාවේ ලොකුම වාණිජ සමාගම් වලින් එකක්. ඉන්දියාවේ විශාලතම වරායන් අදානිගේ පාලනය යටතේ තියෙනවා. ඔහුගේ සමාගම් ගුවන් තොටුපළ 7ක් පාලනය කරනවා. මිනිරන් හා බලශක්ති ක්ෂේත්‍රවලද ඔහුට විශාල බලපෑමක් තියෙනවා.

කොහොම වුණත්, අදානිගේ ව්‍යාපාර ගැන සෑහෙන වාද විවාද තියෙනවා. 2023දී හින්ඩන්බර්ග් කියන ආයතනය අදානි සමාගමේ නීති විරෝධී ක්‍රියා හෙළි කිරීමත් සමග අදානි සමාගමේ කොටස් මිල එකපාරටම කඩා වැටිලා ගියා. ඒත් ඔහු ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ගන්න උත්සහ කරලා, ආයෝජනයන් යලිත් මතු කරන්න පියවර ගත්තා.

අදානි ව්‍යාපාර පරිසරයට බලපෑම් කරනවා කියලාත් චෝදනා එල්ල වෙනවා. ඔහුගේ ව්‍යාපාර විශාල ව්‍යාපෘති නිර්මාණය කරනවාටත් වඩා, ඒවට විරුද්ධ විය හැකි පාර්ශ්ව වලටත් බලපෑමක් තියෙනවා.

අදානි ශ්‍රී ලංකාවට ආවේ විශාල විදුලි බලාගාර ව්‍යාපෘතියක් නිසා. ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පුත්තලම ප්‍රදේශවල 500 MW විදුලිබල බලාගාරයක් ඉදිකිරීමට අදානි සමාගම ගිවිසුම් ගත වුනා. මෙම ව්‍යාපෘතිය ඉතාමත්ම වාද විවාද වලට මුහුණ දුන්නා. විශේෂයෙන්, ව්‍යාපෘතිය සහ ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මත එය ඇති කළ බලපෑම් ගැන බොහෝ ප්‍රශ්න ඇති වුණා.

කොහොම වුණත් අද, අදානි සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වුනා. මේ නිසා, ශ්‍රී ලංකාවට ලැබෙන බව කියූ විශාල විදේශ ආයෝජනයක් නැවතත් නතර වුණා.

යාළුවො එක්ක share කරගන්න

AI ලෝකය කෑලි කෑලිවලට කැඩෙන හැටි බලන්න. චීනයේ "දේශප්‍රේමී AI" ව්‍යාපාරය, සහ "ඩිජිටල් සේද මාවත"
AI ලෝකය කෑලි කෑලිවලට කැඩෙන හැටි බලන්න. චීනයේ "දේශප්‍රේමී AI" ව්‍යාපාරය, සහ "ඩිජිටල් සේද මාවත" හරහා ලෝක AI අනාගතයට බලපාන හැටි විස්තර කරයි.

දේශප්‍රේමී AI: චීනය ලෝක AI අනාගතය ලියන හැටි

අපේ කොළඹ අවටත් පොඩි පොඩි ඔෆිස් හිස් වෙනවා වගේ මේ ලෝකේ ලොකු ටෙක් කම්පැනි තියෙන

අපේ කොළඹ අවටත් පොඩි පොඩි ඔෆිස් හිස් වෙනවා වගේ මේ ලෝකේ ලොකු ටෙක් කම්පැනි තියෙන හැම තැනකම ටෙක් ඔෆිස් දැන් හිස් වෙලා. අහස උසට හදපු, ලයිට් දාලා තිබ්බ ලස්සනම ලස්සන බිල්ඩින්ග්ස් දැන් පාළු වෙලා. කලින් නම් servers සද්ද, මිනිස්සුන්ගේ කතාබහ ඇහිලා පිරී තිබ්බ මේ තැන් දැන් නිස්සබ්දයි. හිතාගන්නත් බැරි තරම්, 2023 ඉඳලා වර්ග අඩි මිලියන […]

Remote Work සහ AI නිසා ටෙක් ඔෆිස් හිස්වෙන හැටි

ලෝකයේ වේගයෙන්ම දියුණු වන විදුලි වාහන නිෂ්පාදකයා වන BYD ගැන අහල තියෙනවද? එයාලා අතිවිශාල කර්මාන්තශාලාවල

ලෝකයේ වේගයෙන්ම දියුණු වන විදුලි වාහන නිෂ්පාදකයා වන BYD ගැන අහල තියෙනවද? එයාලා අතිවිශාල කර්මාන්තශාලාවල රොබෝවරුන්ගේ උදව්වෙන් විනාඩි කිහිපයකට වරක් අලුත් වාහන හදනවා. ඒත් මේ දියුණුව පිටිපස්සේ විශාල, නොපෙනෙන ණය බරක් තියෙනවද කියන එක තමයි දැන් කතාබහට ලක්වෙලා තියෙන්නේ.   BYD කියන්නේ කවුද? BYD, එහෙමත් නැත්නම් “Build Your Dreams”, 1995 දී පුංචි බැටරි හදන ආයතනයක් […]

හැමෝම ගන්න BYD අමාරුවේද? සැපයුම්කරුවන් මත ගොඩනැඟුණු අධික ණය බර