ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? එහි සෞඛ්‍ය අවදානම

නින්දෙන් ගෙරවීම කියන්නෙ නිදාගෙන සිටින විට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි. වැඩි වශයෙන් පිරිමින් සහ අධික බර ඇති පුද්ගලයන් අතර දැකගන්න ලැබුනත් මෙය ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන්

snoring

ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? එහි සෞඛ්‍ය අවදානම

නින්දෙන් ගෙරවීම කියන්නෙ නිදාගෙන සිටින විට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි. වැඩි වශයෙන් පිරිමින් සහ අධික බර ඇති පුද්ගලයන් අතර දැකගන්න ලැබුනත් මෙය ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් බොහොම පොදු තත්වයක්. වයසින් වැඩිවෙත්ම නින්දෙන් ගෙරවීම වැඩිවෙන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ. වරින් වර කාලෙන් කාලට නින්දෙන් ගෙරවීම ගැටළුවක් නොමෙයි .ඊට විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත්, දීර්ඝකාලීනව පවතින නින්දෙන් […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    නින්දෙන් ගෙරවීම කියන්නෙ නිදාගෙන සිටින විට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි.

    වැඩි වශයෙන් පිරිමින් සහ අධික බර ඇති පුද්ගලයන් අතර දැකගන්න ලැබුනත් මෙය ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් බොහොම පොදු තත්වයක්.

    වයසින් වැඩිවෙත්ම නින්දෙන් ගෙරවීම වැඩිවෙන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ.

    වරින් වර කාලෙන් කාලට නින්දෙන් ගෙරවීම ගැටළුවක් නොමෙයි .ඊට විවිධ හේතු බලපාන්න පුළුවන්.

    නමුත්, දීර්ඝකාලීනව පවතින නින්දෙන් ගෙරවීම ඔබේ සුවදායී නින්දට වගේම සමහර විට ඊට වැඩියෙන් ඔබේ සහකරුගේ නින්දට දැඩි බාධා ඇතිකරන්න පුළුවන්

    ඒ වගේම ප්‍රතිකාර ගතයුතු රෝගී තත්ත්වයන් ගැන ඔබට ඉඟි ලබාදීමක්ද එයින් සිදු කරනවා.

    නින්දෙන් ගෙරවීම ඇතිවෙන්න හේතු සාධක මොනවද?

    නින්දෙන් ගෙරවීම ඇතිවීමට හේතු වන්නේ, ඔබේ මුඛය සහ නාසය හරහා වාතය ගමන් කිරීම අවහිරවීම.

    සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග, උණ වගේ අසනීප තත්වයන් නිසා ඇතිවෙන නාස් මාර්ගයේ අවහිරතා,
    නාස් පුඬුව අනෙක් නාස් පුඬුවෙන් වෙන්කරන බිත්තියේ පිහිටීම, උපතින්ම පිහිටන වෙනස්වීම් ආදිය නාසය සහ මුඛය හරහා වාතය ගමන් කිරීමට බාධා ඇතිකරන කරුණු කිහිපයක්.

    යාළුවො එක්ක share කරගන්න

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව

    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක
    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක ක්‍රමයක්. නමුත් ඒවා 100%ක්ම ඵලදායීද?
    ලිංගික සම්බන්ධතා පවත්වන විට “මා ප්‍රමාණවත් තරම් ආරක්ෂිතද?” යන ප්‍රශ්නය ඔබට ඇති වන්නට පුළුවන්. ඔබ පමණක් නොව, බොහෝ දෙනෙකුට මෙවැනි ගැටලු පැනනැගෙයි.

    Chlamydia සහ Mycoplasma: කොන්ඩම් ඇත්තටම ඔබව ආරක්ෂා කරයිද?

    කොන්ඩම්