...

එලොන්ගේ X සමාජ ජාලය, එලොන්ගෙ xAI ඩොලර් බිලියන 45කට මිලදී ගනී

විද්‍යා සහ තාක්ෂණ ක්ශේත්‍රයේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගෙන් එක් අයෙකු වන එලොන් මස්ක්, තම AI සමාගම xAI හරහා ඔහු විසින් ටික කලකට පෙර ඩොලර් බිලියන 44කට මිලදී ගත්

Ellon musk X and XAi

එලොන්ගේ X සමාජ ජාලය, එලොන්ගෙ xAI ඩොලර් බිලියන 45කට මිලදී ගනී

විද්‍යා සහ තාක්ෂණ ක්ශේත්‍රයේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගෙන් එක් අයෙකු වන එලොන් මස්ක්, තම AI සමාගම xAI හරහා ඔහු විසින් ටික කලකට පෙර ඩොලර් බිලියන 44කට මිලදී ගත් X, මිලදී ගත් බව සිකුරාදා ප්‍රකාශ කළේය. මස්ක් පවසන්නේ මෙම ගනුදෙනුව $45 ඩොලර් බිලියන් 45ක මුදලකට සිදුවූවක් වී ඇත.   xAI සහ X එකට මුසු කිරීම ගැන මස්ක්ගේ මතය […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    විද්‍යා සහ තාක්ෂණ ක්ශේත්‍රයේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගෙන් එක් අයෙකු වන එලොන් මස්ක්, තම AI සමාගම xAI හරහා ඔහු විසින් ටික කලකට පෙර ඩොලර් බිලියන 44කට මිලදී ගත් X, මිලදී ගත් බව සිකුරාදා ප්‍රකාශ කළේය.

    මස්ක් පවසන්නේ මෙම ගනුදෙනුව $45 ඩොලර් බිලියන් 45ක මුදලකට සිදුවූවක් වී ඇත.

    xAI සහ X එකට මුසු කිරීම ගැන මස්ක්ගේ මතය

    “xAI සහ X හි අනාගතය එකිනෙක සමීපව බැඳී ඇත,” මස්ක් නිවේදනයකදී සඳහන් කළේය. “අද සිට අපි නිල වශයෙන් xAI හි දත්ත, මාදිලි (models), ගණනය, බෙදාහැරීම සහ දක්ෂතා එකට මුසු කරමින්, ඉතා විශාල හැකියාවක් විවෘත කර ගන්නෙමු.”

    දැනටමත් X හී Grok නම් AI එක xAI හරහා සංවර්ධනය කරන ලද chatbot එකට ඇතුළත් කර ඇත. නමුත් මෙම මිලදී ගැනීම X හි AI භාවිතය කෙසේ වෙනස් කරනු ඇත්ද යන්න පැහැදිලිව තහවුරු වී නැත.

    ඩොලර් බිලියන 80ක වටිනාකමක් සහිත xAI සහ X එක්වීම
    xAI සමාගම මෑතකදී ඩොලර් බිලියන 6ක ආයෝජන මුදලක් ලබාගෙන, ඩොලර් බිලියන 40ක වටිනාකමක් ලබා ගත් අතර, දැන් X සමඟ ඒකාබද්ධවීමෙන් එහි වටිනාකම ඩොලර් බිලියන 80ක් දක්වා ඉහළ ගිය බව මස්ක් සඳහන් කළේය.

    Fidelity ආයෝජන සමාගම, 2022 දී Twitter මිලදී ගැනීමට මස්ක්ට මූල්‍ය ආධාර සැලසූ අයෙකි. එම සමාගම 2024 මුලදී X හි වටිනාකම ඩොලර් බිලියන 12ක්බි ලෙස ඇස්තමේන්තු කළා. මස්ක් 2022 දී Twitter ඩොලර් බිලියන 44කට මිලදී ගෙන ඒ පිළිබඳව විශාල ව්‍යාපාරික විවාදයක් ඇති කළේය.

    X හි පාලන මාරු සහ විවාද
    Twitter මිලදී ගැනීමෙන් පසු මස්ක් X හි සේවකයන්ගෙන් 80% ක් ඉවතට දමා, සමාගමට නව ප්‍රතිපත්ති කිහිපයක් හඳුන්වා දී තිබේ. විශේෂයෙන්, සුදු ජාතිවාදී (White Supremacist) ගිණුම් නැවත සක්‍රිය කිරීම, සහ X තුළ අසාත්මික ප්‍රචාර (misinformation) සහ LGBTQ+ විරෝධී මතධාරීන් වැඩි වීම පිළිබඳව විවිධ සංවිධාන සටහන් කර තිබේ.

    මස්ක්ගේ නව තීරණය X සහ AI නවීනතා අතර වැඩි සම්බන්ධයක් ඇති කිරීමට සමත් වන්නේද? නැතහොත් මෙම විකුණුම X හි අනාගතයට තවත් අභියෝග ඇති කරන්නේද? එය ඉදිරියෙදී පැහැදිලි වනු ඇත.

    යාළුවො එක්ක share කරගන්න

    Starlink ශ්‍රී ලංකාවේ මිල, වේගය, නීත්‍යානුකූලභාවය සහ තවත් දේ ගැන ඔබ දැනගත යුතු සියල්ල. Starlink
    Starlink ශ්‍රී ලංකාවේ මිල, වේගය, නීත්‍යානුකූලභාවය සහ තවත් දේ ගැන ඔබ දැනගත යුතු සියල්ල. Starlink ඔබට සුදුසුදැයි සොයා බලන්න.

    Starlink ගන්නද යන්නෙ? ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු මෙන්න

    starlink in Sri Lanka

    ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි.
    ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි. භෞතික යතුරු පුවරුව සහිත මේ නව දුරකථනය ගැන සියලු විස්තර දැනගන්න.

    ආපසු එන BlackBerry Classic: නවීන තාක්ෂණයෙන් සහ Android මෙහෙයුම් පද්ධතියෙන්

    ආපසු එන BlackBerry Classic

    Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා
    Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා වැදගත් කරුණු.

    Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය: AI වීඩියෝවලට බලපාන්නේ කොහොමද?

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.