...

එයාර් ඉන්දියා ප්ලේන් එක ක්‍රෑෂ් වුණේ ඇයි? රිපෝට් එකෙන් එළියට ආපු කතාව

එයාර් ඉන්දියා ප්ලේන් එක කඩා වැටුණේ ඇයි? පළමු රිපෝට් එකෙන් හෙළි වුණු පුදුම හිතෙන කතාව. නියමු කුටියේ වෙච්ච දේ ගැන සම්පූර්ණ විස්තරය කියවන්න.
air india

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    පසුගිය මාසයේ 260 දෙනෙකුගේ ජීවිත බිලිගත් Air India ගුවන් යානා අනතුරට හේතුව ගුවන් යානයේ engines වලට fuel supply එක කපා හැරීම බව air india plane crash report එකකින් හෙළි වී තිබෙනවා.

    London බලා පියාසර කිරීමට තිබූ මෙම ගුවන් යානය Ahmedabad airport එකෙන් ගුවන්ගත වී මොහොතකින් නැවත පොළොවට කඩා වැටුනා. එහි සිටි එකම එක් මගියෙකු හැර අනෙක් සියලු දෙනාම මිය ගියා.

    ඉන්දියාවේ Aircraft Accident Investigation Bureau එකේ report එකට අනුව, Boeing 787 Dreamliner ගුවන් යානයේ cockpit එකේ තිබූ fuel control switches ක්‍රියාත්මක කිරීම නිසා engines වලට fuel සැපයුම ඇනහිට තිබෙනවා. මෙම switches මිනිසෙකු විසින් ක්‍රියාත්මක කළාද නැත්නම් වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වුණාද යන්න report එකේ සඳහන් වෙන්නේ නැහැ.

    Investigators ලාට ගුවන් යානයේ “black box” එකෙන් තොරතුරු ගන්න හැකිවෙලා තියෙනවා. ඒකේ පැය 49ක flight data සහ අනතුර සිදුවුණු අවස්ථාව ඇතුළුව පැය දෙකක cockpit audio තියෙනවා.

    Report එකට අනුව, ගුවන් යානය පැයට 180 knots වේගයකට ළඟා වූ විට engines දෙකේම fuel cutoff switches “එකක් පිටුපස එකක් තත්පර 01ක පරතරයකින් RUN එකේ ඉඳන් CUTOFF ස්ථානයට මාරු වෙලා තියෙනවා.”

    “Cockpit හඬ පටිගත කිරීමේදී, එක් pilot කෙනෙක් අනිත් කෙනාගෙන් ‘ඇයි cutoff කළේ’ කියලා අහනවා ඇහෙනවා. අනිත් pilot ‘මම එහෙම කළේ නැහැ’ කියලා respond කරලා තියෙනවා” කියලා report එකේ සඳහන් වෙනවා.

    ටික වෙලාවකට පස්සේ, switches ආපසු හරවලා, engines නැවත power up වෙමින් තිබුණු වෙලාවේ තමයි crash එක සිදුවෙලා තියෙන්නේ.

    787 ගුවන් යානයේ, fuel cutoff switches පිහිටා තියෙන්නේ pilots ලා දෙදෙනාගේම seats අතරේ, throttle levers වලට පිටුපසින්. ඒවායේ දෙපස metal bar එකක් සහ locking mechanism එකක් තියෙන්නේ accidental cutoff එකක් වළක්වන්නයි.

    Airport footage වලින් පේන විදිහට, Ram Air Turbine කියන emergency power source එක ගුවන් යානය ගුවන්ගත වීමේදී ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා report එකේ සඳහන්. ඒක වෙලා තියෙන්නේ ප්ලේන් එක උස අඩු වෙන්න පටන් අරන්, ගුවන් තොටුපළේ තාප්පෙ පනින්නත් කලින්.

    Engines නැවත ක්‍රියාත්මක වෙන්න ට්‍රයි කරලා තත්පර කීපයකින්, එක් pilot කෙනෙක් “MAYDAY MAYDAY MAYDAY” කියලා කෑගහලා තියෙනවා. Controller එකෙන් ගුවන් යානයේ callsign එක ඇහුවත්, response එකක් ලැබිලා නැහැ.

    ගුවන් ආරක්ෂණ විශේෂඥයෙක් වන ඩේවිඩ් සූසි කියන විදිහට මේ ෆියුල් ස්විචස් හදලා තියෙන්නේ හිතලම කට් කරන්න විතරයිලු. අහම්බෙන් ස්විචස් ඔක්කොම ඕෆ් වුණු අවස්ථා “අතිශයින්ම දුර්ලභයි” කියලා ඔහු කියනවා.

    ගුවන් යානයේ captain 56 හැවිරිදි කෙනෙක්. ඔහු පැය 15,000කට වඩා පියාසර කරලා තියෙනවා. First officer 32 හැවිරිදි කෙනෙක්. ඔහුට පැය 3,400කට වඩා flying hours තියෙනවා.

    Investigators ලා දැකලා තියෙනවා, wreckage එකේ තිබුණු equipment වල settings ගුවන්ගත වීම සඳහා සාමාන්‍යයි කියලා. Plane එකේ fuel එකත් ටෙස්ට් කරලා තියෙනවා. ඒ වගේම flight path එක ආසන්නයේ කිසිම කුරුළු ක්‍රියාකාරකමක් තිබිලත් නැහැ.

    ගුවන් යානයේ takeoff weight එක අවසර ලත් සීමාවන් ඇතුළේ තිබිලා තියෙනවා. ඒ වගේම “Dangerous Goods” තිබිලත් නැහැ. Wings වල flaps අංශක 5ක position එකේ තිබිලා තියෙනවා. ඒක takeoff එකට හරි. Landing gear lever එකත් පහළ position එකේ තිබිලා.

    වම් engine එක මාර්තු 26 වෙනිදා installed කරලා තියෙනවා. දකුණු engine එක මැයි 1 වෙනිදා.

    Air India ගුවන් යානා අනතුරින් මියගිය කෙනෙක්ගේ ඥාතියෙක් වන Naresh Maheswari, ANI news agency එකට කියලා තියෙන්නේ “අපේ පවුල්වල අය නැති වුණේ මේ වගේ නොසැලකිලිමත්කම් නිසා නම්, අපි බලනවා ඒ වගේ දේවල් ආයෙත් සිද්ධ නොවෙන්න වගබලා ගන්න” කියලා.

    Air India ප්ලේන් එක Ahmedabad වල Sardar Vallabhbhai Patel International Airport එකෙන් තමයි take off වුණේ. Boeing 787-8 Dreamliner එක London Gatwick බලා ගමන් කරන්න නියමිතව තිබුණා.

    Air India සමාගම කියනවා, ඔවුන් රිපෝට් එක පිළිගන්නවා කියලා. ඒ වගේම මේ පරීක්ෂණවලට දිගටම උදව් කරනවා කියලා ඔවුන් කිව්වා. “අපි මේ සිද්ධියෙන් පීඩා විඳින පවුල් සමඟ ඉන්නවා. අපි ඒ අයගේ දුක බෙදාගන්නවා” කියලා එයාර් ඉන්දියා සමාගම X සමාජ ජාලයට පෝස්ට් කරලා තිබුණා.

    යාළුවො එක්ක share කරගන්න

    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්.
    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්. ඒකට හේතුව සහ නරඹන ආකාරය ගැන තොරතුරු දැනගන්න.
    අද රෑ, ඒ කියන්නේ සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා අලුයම දක්වා, අහසේ අපූරු දසුනක් දැකගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ අපූරු සංසිද්ධිය තමයි “රක්ත චන්ද්‍රයා” (Blood Moon). මේක ඇත්තටම පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.

    රෑ අහස බලන්න! පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: දුර්ලභ “Blood Moon” ශ්‍රී ලංකාවටත් පැහැදිලිව පෙනේ

    Blood Moon

    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන
    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන සියලු තොරතුරු මෙතැනින් කියවන්න.
    ඇමෙරිකානු හමුදාව කියන්නේ හැමදාම ලෝකයේ අවධානය දිනාගන්න සමත් කණ්ඩායමක්. ඒ අතරින් Operation Midnight Hammer කියන මෙහෙයුම යුද ඉතිහාසයේ ඉතාම දක්ෂ මෙහෙයුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

    ඇමෙරිකාවේ B-2 Spirit බෝම්බකරුවන් ඉරානයට පහර දුන් අයුරු – Operation Midnight Hammer

    Operation Midnight Hammer

    අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

    ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.