ඉන්දියාවේ පළවෙනි වෙඩි නොවදින Rolls Royce Cullinan එකක් මිලදී ගත් අම්බානි පවුල

මුකේෂ් අම්බානි කියන්නෙ ආසියාවේ ධනවත්ම පුද්ගලයා. ධනයත් එක්කම එන විශාලම ප්‍රශ්නය තමයි ආරක්ෂාව. ඒ නිසාම ඔහු දැන් ඉන්දියාවේ පළමු වෙඩි නොවදින Rolls Royce Cullinan එක මිලදීගෙන

bulletproof rolls royce ambani

ඉන්දියාවේ පළවෙනි වෙඩි නොවදින Rolls Royce Cullinan එකක් මිලදී ගත් අම්බානි පවුල

මුකේෂ් අම්බානි කියන්නෙ ආසියාවේ ධනවත්ම පුද්ගලයා. ධනයත් එක්කම එන විශාලම ප්‍රශ්නය තමයි ආරක්ෂාව. ඒ නිසාම ඔහු දැන් ඉන්දියාවේ පළමු වෙඩි නොවදින Rolls Royce Cullinan එක මිලදීගෙන තියෙනවා. අම්බානි පවුලට ලක්ෂ ගණන් වාහන තියෙනවා කියලා හැමෝම දන්නවා. ඔවුන්ගේ Garage එකේ Rolls Royce Cullinan SUV වාහන 10ක් පමණ තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි, මෙය ඔහුට හිමි වන […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මුකේෂ් අම්බානි කියන්නෙ ආසියාවේ ධනවත්ම පුද්ගලයා. ධනයත් එක්කම එන විශාලම ප්‍රශ්නය තමයි ආරක්ෂාව. ඒ නිසාම ඔහු දැන් ඉන්දියාවේ පළමු වෙඩි නොවදින Rolls Royce Cullinan එක මිලදීගෙන තියෙනවා. අම්බානි පවුලට ලක්ෂ ගණන් වාහන තියෙනවා කියලා හැමෝම දන්නවා. ඔවුන්ගේ Garage එකේ Rolls Royce Cullinan SUV වාහන 10ක් පමණ තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි, මෙය ඔහුට හිමි වන පළමු වෙඩි නොවදින Cullinan එක.

    මෙම වාහනයේ විශේෂත්වය නම් හරිම අළුත්. මෙම මෝටර් රථය සන්නද්ධ ආරක්ෂක සැලසුමක් සහිත රථයක්. Rolls Royce කියන්නේම සුඛෝපභෝගී වාහන බ්‍රෑන්ඩ් එකක්, ඒ නිසා මෙයත් අතිවිශේෂයි. මෙය යූරෝ මිලියන 1.8 පමණ වටිනාකමක් තිබෙනවා.

    මෙම වෙඩි නොවදින Cullinan එකේ පළමු ඡායාරූප දැකගත හැකි වුණේ Automobili Ardent India කියන ඉන්ස්ටග්‍රෑම් පිටුවේ. පසුව චන්දිගාර්හි පැවති වෙඩි නොවදින මෝටර් රථ වැඩමුළුවේදී එය විශේෂිත පුද්ගලයින්ගේ අවධානයට ලක්වුණා.

    අම්බානි පවුලේ වාහන එකතුව ගැන කතා කරද්දී Rolls Royce Phantom, Rolls Royce Ghost, Tuscan Sun Cullinan, Black Badge Cullinan වැනි වාහනත් එයාලගේ ගරාජ් එකේ තියෙනවා. 2022දී ඔවුන් තවත් Rolls Royce Cullinan එකක් මිලදී ගත්තා. දැන් නම් ඉන්දියාවේ පළමු වෙඩි නොවදින Rolls Royce Cullinan එකත් තමන්ගේම කරගෙන, ආරක්ෂාව සහ සුඛෝපභෝගීභාවය එකසේ තබාගන්න ඔහුට හැකිවෙලා තියෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

    ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

    MrBeast YouTube හි මිලියන 400ක සබ්ස්ක්‍රයිබර්ලා සීමාව ඉක්මවයි! YouTube CEO ගෙන් සුවිශේෂී නිල් මැණික් Play
    MrBeast YouTube හි මිලියන 400ක සබ්ස්ක්‍රයිබර්ලා සීමාව ඉක්මවයි! YouTube CEO ගෙන් සුවිශේෂී නිල් මැණික් Play Button එකක් ලැබුණු අයුරු සහ ඔහුගේ නොසැලෙන ගමන ගැන මෙතනින් කියවන්න.

    YouTube රජුගේ කිරුළ තවත් ශක්තිමත් වෙයි: MrBeastට මිලියන 400ක සුවිශේෂී Play Button එකක්!

    අපේ රටේ ආයෝජන ගැන අහන්න ලැබෙන මේ පුවත නම් ඇත්තටම සිරා! කොළඹ වරාය නගරයේ අලුත්

    අපේ රටේ ආයෝජන ගැන අහන්න ලැබෙන මේ පුවත නම් ඇත්තටම සිරා! කොළඹ වරාය නගරයේ අලුත් ව්‍යාපෘති 4ක් පටන් ගන්න යනවා. මේවායින් එකක් තමයි “Clothespin Towers” කියන සුපිරි ප්‍රොජෙක්ට් එක. මේකට ඩොලර් මිලියන 540කට වඩා ආයෝජනය කරනවා. හිතන්නකෝ, ලෝකයේ ලොකුම කලා නිර්මාණය වෙන්න පුළුවන් දෙයක් තමයි මෙතන හැදෙන්නේ!   ලන්ඩන් වල Big Ben වලට අභියෝගයක්! මේ […]

    කොළඹ වරාය නගරයට එන Big Ben අභියෝගය සහ ලෝකයේ විශාලතම කලා නිර්මාණය!

    කොළඹ වරාය නගරයට එන Big Ben