ඇමරිකානු ධවල මන්දිරයේ romanticම ජෝඩුව ඔබාමා මිශෙල් ආදරය දෙදරයිද?

ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මිෂෙල් ඔබාමාය. සාර්ථක මිනිසෙකු පිටුපස වඩාත් සාර්ථක ගැහැණියක සිටී

obama michelle love

ඇමරිකානු ධවල මන්දිරයේ romanticම ජෝඩුව ඔබාමා මිශෙල් ආදරය දෙදරයිද?

ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මිෂෙල් ඔබාමාය. සාර්ථක මිනිසෙකු පිටුපස වඩාත් සාර්ථක ගැහැණියක සිටී යන්න තහවුරු කරමින් ඔබාමාගේ ධුරකාලය තුළ ඇය ඉටු කළ භූමිකාව කෙතරම් ප්‍රබලද ද කිවහොත් චිකාගෝහි මිෂෙල් රොබින්සන් තමාට සුදුසු කාන්තාව බව තේරුම් නොගත්තේ නම් බැරක් ඔබාමා කිසි විටෙකත් ධවල […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මිෂෙල් ඔබාමාය.

    සාර්ථක මිනිසෙකු පිටුපස වඩාත් සාර්ථක ගැහැණියක සිටී යන්න තහවුරු කරමින් ඔබාමාගේ ධුරකාලය තුළ ඇය ඉටු කළ භූමිකාව කෙතරම් ප්‍රබලද ද කිවහොත් චිකාගෝහි මිෂෙල් රොබින්සන් තමාට සුදුසු කාන්තාව බව තේරුම් නොගත්තේ නම් බැරක් ඔබාමා කිසි විටෙකත් ධවල මන්දිරයට පැමිණෙන්නේ නැත යන ප්‍රබල මතයක් ඇමරිකානු මිනිසුන් අතර ගොඩ නැගීමට හේතුවුණා.

    කෙසේ වෙතත් ලොවක් ආදරය කළ මේ ප්‍රේමය ගැන මේ වන විට පළවන වාර්තා එතරම් සුබදායී නැහැ.
    වාර්තා පළවන ආකාරයට හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ නිළියක වන ජෙනිෆර් ඇනිස්ටන් අතර ඇති ප්‍රේම සම්බන්ධයක් මිෂෙල් හා බැරක් අතර බිඳ වැටීමකට හේතු වී තිබෙනවා. එම කටකතා සමඟ බැරක් සහ මිෂෙල්ගේ දික්කසාදය පිළිබඳ නැවත පුළුල් ලෙස අවධානය යොමු වෙමින් පවතී.
    මේ පිළිබඳ මුලින්ම වාර්තා වුණේ පසුගිය වසරේ InTouch සඟරාව විසින් The Truth About Jen & Barack නමින් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

    මේ සම්බන්ධය නිසා ඔබාමා යුවළ අතර ඇති විය හැකි ගැටළු පිළිබඳ ඉඟි පළ කිරීමෙන් පසු නැවත වරක් කටකතා වේගවත් වුණේ පසුගිය කාලසීමාවේ පැවති වැදගත් අවස්ථා කිහිපයක්ම මිෂෙල් විසින් මඟ හැරීම නිසාය.

    හිටපු ජනාධිපති ආර්යාව හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අවමංගල්‍ය උත්සවයේදී ඔබාමා අසල දක්නට නොවූ අතර පසුගිය දා පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙලට බැරක් ඔබාමා සහභාගී වූයේ තනිවමයි.
    මේ අතර පසුගිය දිනක බැරක් ඔබාමා, වොෂින්ටනයේ DC හි අවන්හලක තනිවම දැක ගැනීමට ලැබීමත් සමඟ මිෂෙල්ගේ සහ බැරක්ගේ දික්කසාදය පිළිබඳ කටකතාවලට තටු ලැබුණා.

    මෙය තවත් එක බොහෝ දෙනෙකු පවසන කටකතාවක් පමණක් නොවුයේ ප්‍රවීණ දේශපාලන විචාරකයින් ඇතුළු විශ්වසනීය ආරංචි මාර්ග කිහිපයක් මේ පුවත තහවුරු කිරීමත් සමඟය.

    දේශපාලන විචාරක සහ ඇරිසෝනා හි හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ දියණිය වන මේගන් මැකේන් ඇගේ පෝඩ්කාස්ට් සංවාදයක් අතරතුර ඔවුන් දැනටමත් වෙන්ව සිටින බව තමාට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වූ බව ප්‍රකාශ කළා.

    ජෙනිෆර් ඇනිස්ටන්, දේශපාලනඥයා සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වගකිවයුතු මූලශ්‍ර ඔස්සේ ඇයට වාර්තා වූ බවයි ඇය එහිදී කියා සිටියේ.

    මෙම සියලු කටකතා මැද බැරැක් ඔබාමා දින කිහිපයකට පෙර Instagram ඔස්සේ මිෂෙල්ගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුම් එක් කර තිබුණේ “මගේ ජීවිතේ ආදරය” යැයි ඇයව ආමන්ත්‍රණය කරමිනි.
    කෙසේවෙතත් එයටද සිය නිගමන එක් කළ විචාරකයින් මෙය ඔබාමාගේ විවාහය බිඳවැටී ඇති බවට සාක්ෂියක් බවත් එය සැඟවීමේ අසාර්ථක උත්සහයක් බවත් ප්‍රකාශ කළා.

    එම සුබ පැතුම එක් කරමින්, එක් කර ඇති ඡායාරූපය ඊට කදිම සාක්ෂියක් බවත් ඔවුන් එහි දෑත් අල්වාගෙන සිටීම දුරස්ථ බව සැඟවීමට ගත් ව්‍යාජ උත්සාහයක් බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ.

    මේ අතර ඔබාමා හා මිෂෙල් අතර දික්කසාද කටකතා සත්‍ය නම්, එය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී කවයන් තුළ දේශපාලන භූමිකම්පාවක් වනු ඇති බවට මත පළවෙමින් පවතී. ඒ නූතන ඇමරිකානු ඉතිහාසයේ දික්කසාද වු ජනාධිපතිවරු ඉතා අල්ප බැවින් යැයි විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර ඇමරිකානු ඉතිහාසයේ එකම දික්කසාද ජනාධිපතිවරයා වූයේ රොනල්ඩ් රේගන්ය.

    යාළුවො එක්ක share කරගන්න

    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්.
    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්. ඒකට හේතුව සහ නරඹන ආකාරය ගැන තොරතුරු දැනගන්න.
    අද රෑ, ඒ කියන්නේ සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා අලුයම දක්වා, අහසේ අපූරු දසුනක් දැකගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ අපූරු සංසිද්ධිය තමයි “රක්ත චන්ද්‍රයා” (Blood Moon). මේක ඇත්තටම පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.

    රෑ අහස බලන්න! පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: දුර්ලභ “Blood Moon” ශ්‍රී ලංකාවටත් පැහැදිලිව පෙනේ

    Blood Moon

    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන
    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන සියලු තොරතුරු මෙතැනින් කියවන්න.
    ඇමෙරිකානු හමුදාව කියන්නේ හැමදාම ලෝකයේ අවධානය දිනාගන්න සමත් කණ්ඩායමක්. ඒ අතරින් Operation Midnight Hammer කියන මෙහෙයුම යුද ඉතිහාසයේ ඉතාම දක්ෂ මෙහෙයුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

    ඇමෙරිකාවේ B-2 Spirit බෝම්බකරුවන් ඉරානයට පහර දුන් අයුරු – Operation Midnight Hammer

    Operation Midnight Hammer

    අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

    ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට