ආපසු එන BlackBerry Classic: නවීන තාක්ෂණයෙන් සහ Android මෙහෙයුම් පද්ධතියෙන්

ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි. භෞතික යතුරු පුවරුව සහිත මේ නව දුරකථනය ගැන සියලු විස්තර දැනගන්න.
ආපසු එන BlackBerry Classic

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

අතීතයට ආයෙත් පණ එනවා! මේක නම් පට්ටම ආරංචියක්. අපේ අසහාය BlackBerry Classic එක ආයෙත් එනවාලු!

මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ චීනයේ Zinwa Technologies කියලා සමාගමක්.

ඒගොල්ලන්ගේ අදහස තමයි ෆෝන් එකේ පරණ පෙනුමයි, කීබෝඩ් එකයි එලෙසම තියාගෙන ඇතුළෙ තියෙන දේවල් ඔක්කොම අලුත් කරලා සුපිරි ස්මාර්ට්ෆෝන් එකක් හදන එක.

ඇතුළෙන් නම් සම්පූර්ණයෙන්ම අලුත්!

මේක ඇතුළෙන් නම් පරණ BlackBerry Classic එක නෙවෙයි. BlackBerry 10 OS එකට බායි කියලා, දැන් ඇවිල්ලා තියෙන්නේ සුපුරුදු Android මෙහෙයුම් පද්ධතිය.

ඒ විතරක් නෙවෙයි, ප්‍රොසෙසර් එකත් අලුත්ම MediaTek G99 octa-core එකක්, වේගය 2 GHz! 12 GB RAM එකක් සහ 256 GB ඉඩක් තියෙන නිසා මොන වැඩේටත් ඇති.

මේකේ 5G නම් නැහැ, ඒත් 4G LTE ජාල එක්ක වැඩ කරනවා. පරණ 720x720p HD තිරය නම් එලෙසම තියෙනවා.

හැබැයි කැමරා පද්ධතියත් සුපිරියටම අප්ඩේට් කරලා. ඉස්සරහ කැමරාව 8 MP එකක්, පිටිපස්සේ ප්‍රධාන කැමරාව 50 MP එකක්.

බැටරියත් 3,000 mAh එකක් දාලා තියෙනවා. ඒ වගේම පහළින් USB-C පෝට් එකකුත් අලුතින්ම එකතු කරලා තියෙනවා.

මේ ඔක්කොම එකතු වුණාම, පරණ Classic එකේ ලස්සන බොඩිය ඇතුළේ අලුත් ෆෝන් එකක හැකියාවන් ඔක්කොම තියෙනවා.

මේක ගන්නෙ කොහොමද?

මේක නිකම් කට කතාවක් නෙවෙයි.

Zinwa Technologies සමාගම Discord එකක් හරහා මේ ව්‍යාපෘතිය ගැන නිරන්තරයෙන්ම අප්ඩේට් දෙනවාලු. මේ ෆෝන් එක දැන් පූර්ව ඇණවුම් සඳහා ලබා ගන්න පුළුවන්.

අලුත්ම දුරකථනයක් විදිහට: ඔයාට අලුත් ෆෝන් එකක්ම ගන්න පුළුවන්. ඒකේ මිල පූර්ව ඇණවුම් වලදී ඩොලර් 400 ක්. පස්සෙ ඒක ඩොලර් 450ක් වෙන්න පුළුවන්.

Upgrade Kit එකක් විදිහට: ඔයා ළඟම BlackBerry Classic එකක් තියෙනවා නම්, තවත් හොඳ ආරංචියක්! ඒක අලුත් කරගන්න පුළුවන් upgrade kit එකක් විකුණනවා. ඒකේ මිල ඩොලර් 300ක්. ඒක ෆෝන් එකට සවිකරන්න සොල්ඩරින් ඕනෙත් නැහැලු, ඒ නිසා ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.

BlackBerry ෆෑන්ස්ලා වෙනුවෙන්ම!

මේ ෆෝන් එක හදලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ BlackBerry වලට ආදරය කරපු, ඒ වගේම ෆිසිකල් කීබෝඩ් එකකට ආස කරන රසිකයන් වෙනුවෙන්මයි.

මේක daily පාවිච්චි කරන ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වුණත්, නිෂ්පාදකයන් කියන්නේ මේක අවුරුදු 5-6ක් වගේ කාලයක් පාවිච්චි කරන්න හදපු එකක් නෙවෙයිලු.

දැන් තියෙන හැම ෆෝන් එකක්ම එක වගේ පෙනුමක් තියෙන නිසා, මේ වගේ දෙයක් ආයෙත් දැකීම පුදුම සතුටක්.

මේකෙන් ෆිසිකල් කීබෝඩ් වලට ආයෙත් මිනිස්සුන්ගේ අවධානය යොමු වෙයිද දන්නෙත් නැහැ!

Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා
Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා වැදගත් කරුණු.

Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය: AI වීඩියෝවලට බලපාන්නේ කොහොමද?

ගේමින් ලෝකයේ නවතම පෙරළියක් සමඟින්, MSI Vector 16 HX Gaming Laptop ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිස

ගේමින් ලෝකයේ නවතම පෙරළියක් සමඟින්, MSI Vector 16 HX Gaming Laptop ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිස තිබෙනවා! මෙය RTX 50 Series තාක්ෂණයෙන් බලගැන්වූ, ඉහළ කාර්ය සාධනයක් සහිත ලැප්ටොප් පරිගණකයක් වන අතර, “ප්‍රිමියම්” අත්දැකීමක් “දැරිය හැකි මිලකට” ලබා දීමේ අපූරු සමබරතාවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම, එහි ඇති Intel Core Ultra 9 ප්‍රොසෙසරය සහ NVIDIA GeForce RTX 5080 Laptop […]

REVIEW: MSI Vector 16 HX ලංකාවේ අලුත්ම RTX 50 Series Gaming Laptop එක!

එලෝන් මස්ක්ට අයත් SpaceX සමාගමේ අධිවේගී, අඩු ප්‍රමාද අන්තර්ජාල සේවාව වන Starlink දැන් ශ්‍රී ලංකාවේ

එලෝන් මස්ක්ට අයත් SpaceX සමාගමේ අධිවේගී, අඩු ප්‍රමාද අන්තර්ජාල සේවාව වන Starlink දැන් ශ්‍රී ලංකාවේ නිල වශයෙන්ම ක්‍රියාත්මක වේ. එලෝන් මස්ක් විසින්ම පසුගිය බදාදා X (කලින් ට්විටර්) සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළ පණිවිඩයක් මගින් මේ බව තහවුරු කරන ලදි.   නිල වශයෙන් දියත් කිරීම සහ බලපත්‍රය මස්ක් සිය පණිවිඩයේ “Starlink දැන් ශ්‍රී ලංකාවේ ලබා ගත […]

Starlink දැන් ශ්‍රී ලංකාවේ – නව අන්තර්ජාල විප්ලවයක ආරම්භය