...

ආදරේදී ‘සෙක්ස්’ විතරක් තිබුණොත් වැඩක් නැහැ. ‘ලව්’ විතරක් තිබිලත් වැඩක් නැහැ: පියුමි ශ්‍රීනායක

ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක ආදරය ගැන ජනප්‍රිය පුවත්පතකට තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබුනා. පියුමි කියන විදිහට ආදරේ කියන්නේ එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙන දෙයක්. ඒක

Piyumi Srinayaka

ආදරේදී ‘සෙක්ස්’ විතරක් තිබුණොත් වැඩක් නැහැ. ‘ලව්’ විතරක් තිබිලත් වැඩක් නැහැ: පියුමි ශ්‍රීනායක

ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක ආදරය ගැන ජනප්‍රිය පුවත්පතකට තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබුනා. පියුමි කියන විදිහට ආදරේ කියන්නේ එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙන දෙයක්. ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නත් පුළුවන්. මුලින් හිතපු ආදරේ නෙවෙයි පස්සට දැනෙන්නේ. වැඩිවියට එද්දි ඇතිවෙන ආකර්ෂණයන් වෙනස්. අපි ඇසුරු කරන අය, ආදරේ කරනවා හිතන අය අතරින් ඇත්තටම ආදරේ දැනෙන්නේ කීප […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක ආදරය ගැන ජනප්‍රිය පුවත්පතකට තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබුනා.

    පියුමි කියන විදිහට ආදරේ කියන්නේ එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙන දෙයක්. ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නත් පුළුවන්. මුලින් හිතපු ආදරේ නෙවෙයි පස්සට දැනෙන්නේ. වැඩිවියට එද්දි ඇතිවෙන ආකර්ෂණයන් වෙනස්. අපි ඇසුරු කරන අය, ආදරේ කරනවා හිතන අය අතරින් ඇත්තටම ආදරේ දැනෙන්නේ කීප දෙනෙකුට විතරයිලු. ඒ ආදරේ හරියට ලැබුණොත් වෙන ආදරයක් ගැන හිතන්නවත් ඕනේ නැහැලු.

    පියුමි කියන විදිහට ආදරේ නිසා ලොකු ජයග්‍රහණ, වටිනා දේවල් ලැබුණා කියන්න අමාරුයි. පෙම් කරන කාලෙත්, බැඳලා ඉන්න කාලෙත් රණ්ඩු වෙන්න පුළුවන්. ඒත් අම්මයි තාත්තයි, සහෝදර සහෝදරියොයි අතරේ තියෙන ආදරේ වෙනස්. ඒකෙන් ඉක්මනට ජයග්‍රහණවලට යන්න පුළුවන්. ඒත් ආදරේ කරන කෙනෙක්ගෙන් ඒ දේවල් ඉක්මනට ගන්න ටිකක් අමාරුයිලු.

    පියුමි කියන විදිහට ආදරේ නිසා රිදුණු තැන්, නැතිවුණු දේවල් ගොඩක් තියෙනවා. අම්මයි තාත්තයි, සහෝදරයෝ නැතිවුණොත් ආයෙ ගන්න බැහැ. ඒත් පෙම්වතා හරි, මහත්තයා හරි නැතිවුණොත් ආයෙ කෙනෙක් හොයාගන්න පුළුවන්. එයාගේ ජීවිතේ ලොකුම නැතිවීම එයාගේ මල්ලිගේ වියෝවයිලු.

    පියුමි කියන විදිහට ආදරේ නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ ධර්මානුකූලව ජීවත් වෙන එක. බුදු දහම ඉගෙන ගත්තොත් ජීවිතේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්ලු. ඒකෙන් දුක නැති කරගන්න ලේසියිලු.

    පියුමි දකින විදිහට ‘සෙක්ස්’යි ‘ලව්’යි කියන්නේ දෙකම එකට මිශ්‍ර වෙච්ච දෙයක්. එකක් විතරක් තිබුණොත් හරියන්නේ නැහැලු. දෙකම සමබරව තියෙන්න ඕනෙලු. එතකොට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු.

    නිළියක් විදිහට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන පියුමිට හිතෙන්නේ ඒක හරි සංවේදී දෙයක් කියලයි. එයාව දැකලවත් නැති අය එයාට ගොඩක් ආදරේ කරන එක පුදුමයිලු. ඒ ආදරේට මොනවා කියන්නද කියලවත් හිතාගන්න බැහැලු.

    පියුමි ආයෙ බලන්න ආස ෆිල්ම් කිහිපයක් තියෙනවාලු. ඒ අතරින් කබීර් සිං (Kabir Singh) ෆිල්ම් එකට එයා ගොඩක් කැමතියිලු.

    පියුමි නිතරම අහන්න කැමති සින්දුවක් කියල එකක්ම නැහැලු. ඒත් නන්දා මාලනී මහත්මියගේ සින්දු වලට එයා ගොඩක් කැමතියිලු. විශේෂයෙන්ම ආදරය ගැන කියන සින්දු වලටලු එයා වැඩියෙන් කැමති.

    පියුමිට මුලින්ම ආදරයක් ඇතිවුණේ දහය වසරේදීලු. ඒක ඉස්කෝලේ ප්‍රේමයක්ලු. ඒක මාස දෙකකින් ඉවර වුණාලු අම්මා ඒ ගැන දැනගත්ත නිසා. ඒ කාලේ ෆෝන් තිබුණේ නැති නිසා ලියුම් වලින්ලු කතා කරලා තියෙන්නේ.

    පියුමි කියන විදිහට නැතිවුණු ඒ පළවෙනි ආදරේ ආයෙ ඕනේ නැහැලු. ඒ ගැන පස්සට හැරිලා බලද්දි හිතෙන්නේ ඒක නැතිවුණු එක හොඳයි කියලාලු. දැන් තියෙන ආදරේ එයාට හරි වටිනවලු.

    පියුමි කියන විදිහට ආදරේ වැඩියෙන්ම දැනෙන තැන්වලදී එයා ඒක පරිස්සම් කරගන්නවාලු. එයාගේ ආදරණීයයා තාත්තා වගේලු. එයා ආදරේ පෙන්නන්නේ නැති වුණත් පියුමි ඒක තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වනවලු. එයා ඒ ආදරේට ගොඩක් ලෝභයිලු.

    පියුමි දැකපු ආදරණීයම සිදුවීම එයාගේ ගෙදරමලු තියෙන්නේ. එයාගේ අම්මගේ ආදරේ හරිම ආදරණීයයිලු. තාත්තා ටිකක් සැර වුණත් අම්මට තාත්තා නැතුවම බැහැලු. තාත්තා ගෙදර නැති දවසට අම්මා එයා එනකම් බලාගෙන ඉන්නවලු.

    පියුමි කියන විදිහට එයා ගොඩක් පිරිමි එක්ක යාළු වෙලා නැහැලු. එයාගේ ජීවිතේ යාළු වෙලා තියෙන්නේ හතර දෙනෙක් එක්ක විතරයිලු. දැන් ඉන්නේ පස්වෙනි සහ අවසාන ආදරේලු. රණ්ඩු වෙලා තරහා වෙලා ඉද්දි එයා එයාට ඒකපාර්ශ්විකව ආදරේ කරලා තියෙනවලු. දැන් නම් එයාලා දෙන්නා හරිම ආදරෙන්ලු ඉන්නේ.

    පියුමිට ආදරේ ඕනෑ කියලා වැඩියෙන්ම දැනෙන්නේ අසනීප වුණාම හරි මොකක් හරි දෙයක් දිනාගත්තාම හරිලු. ඒ වෙලාවට එයා ආදරේ ගොඩක් හොයනවලු.

    පියුමි කියන විදිහට ආදරේ නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න නම් එයාලගේ සතුට දිහා බලලා සතුටු වෙන්න ඕනේලු. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්ලු. ඒ නිසා කවදාවත් ආදරේ කරපු කෙනෙකුට වෛර කරන්න එපාලු.

    පියුමි සංසාරගත බැඳීම් අනිවාර්යයෙන්ම විශ්වාස කරනවලු. එයා යාළු වෙලා හිටපු අනිත් අයට වඩා දැන් ඉන්න කෙනාව එයාට දැනෙන්නේ වෙනස් විදිහටලු. එයාලගේ සමානකම් වැඩියිලු. ඒක සංසාරගත බැඳීමක් වෙන්න ඇතිලු.

    යාළුවො එක්ක share කරගන්න

    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි.
    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි. ඇයගේ රංගන සීමාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන දැනගන්න.

    “ද ලේක්” සහ චතූ රාජපක්ෂ: සමලිංගික යැයි වරදවා වටහාගත් බැඳීමක

    චතූ රාජපක්ෂ

    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස්
    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස් ටීන් ටුවරිසම් ජාත්‍යන්තර කිරුළ ගෙන ඒමට සූදානම්!

    පිලිපීනයේදී ලංකාවේ නම බැබළවීමට යන අංජානා හීනටිගල

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ […]

    ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.