...

අසල්වැසි ඉන්දියාවේ වීදි වල ගී ගැයූ ලෝකප්‍රකට ගායක එඩ් ෂීරන්

ඉන්දියාවේ ජනාකීර්ණ වීදි සහ දුම්රියවලට නැඟ මිනිසුන් පුදුමයට පත් කළ නිහතමානී ගායකයා එඩ් ෂීරන් ලෝක ප්‍රකට ගායක එඩ් ෂීරන් (Ed Sheeran) මේ වන විට සිටින්නේ අසල්වැසි

ed sheeran in india

අසල්වැසි ඉන්දියාවේ වීදි වල ගී ගැයූ ලෝකප්‍රකට ගායක එඩ් ෂීරන්

ඉන්දියාවේ ජනාකීර්ණ වීදි සහ දුම්රියවලට නැඟ මිනිසුන් පුදුමයට පත් කළ නිහතමානී ගායකයා එඩ් ෂීරන් ලෝක ප්‍රකට ගායක එඩ් ෂීරන් (Ed Sheeran) මේ වන විට සිටින්නේ අසල්වැසි ඉන්දියාවේ ඔහුගේ සුප්‍රකට ප්‍රසංග කිහිපයකට සූදානම් වෙමිනි. මේ අතර ඉන්දියාවේ සිටින ඔහුගේ මිලියන ගණනක් වන රසිකයන් පුදුමයට පත් කරමින් ජනාකීර්ණ වීදි හා පොදු මගී ප්‍රවාහන සේවා තාවකාලික සජීවී ප්‍රසංග […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ඉන්දියාවේ ජනාකීර්ණ වීදි සහ දුම්රියවලට නැඟ මිනිසුන් පුදුමයට පත් කළ නිහතමානී ගායකයා එඩ් ෂීරන්
    ලෝක ප්‍රකට ගායක එඩ් ෂීරන් (Ed Sheeran) මේ වන විට සිටින්නේ අසල්වැසි ඉන්දියාවේ ඔහුගේ සුප්‍රකට ප්‍රසංග කිහිපයකට සූදානම් වෙමිනි.
    මේ අතර ඉන්දියාවේ සිටින ඔහුගේ මිලියන ගණනක් වන රසිකයන් පුදුමයට පත් කරමින් ජනාකීර්ණ වීදි හා පොදු මගී ප්‍රවාහන සේවා තාවකාලික සජීවී ප්‍රසංග බවට පත් කිරීමට ඔහු පියවර ගෙන තිබුණේ මිනිසුන් උමතුවට පත් කරමිනි.
    ඉරිදා, ඔහු බැංගලෝර්හි චර්ච් වීදියේ අනවසර වීදි සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමෙන් ඔහුගේ රසිකයන් පුදුම කිරීමට ඔහු උත්සහ කර තිබුණා. කෙසේ වෙතත් එයට බාධා කරමින් සජීවී ප්‍රසංගය නතර කිරීමටයි බැංගලෝර් පොලිසිය පියවර ගෙන තිබුණේ. එය ෂීරන්ගේ මෙන්ම රසිකයන්ගේ දැඩි කණස්සල්ලට හේතු වුණා. ඔහුගේ කණ්ඩායම මෙම ක්‍රියාව කෙටි බවත් පූර්ව අවසරයක් ලබාගෙන ඇති බවත් අවධාරණය කළද බලධාරීන් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පොලිසිය ප්‍රකාශ කළේ අවසර ඉල්ලා සිටි නමුත් ලබා නොදුන් බවයි.
    එඩ් එහිදී ඔහුගේ ප්‍රසංගය උද්යෝගයෙන් ආරම්භ කරමින් ඔහුගේ Shape of You ගීතය ගායනා කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. ප්‍රසංගය ආරම්භ වී මිනිත්තුවක් ඇතුළත, පොලිසිය මැදිහත් වී ඔහුගේ මයික්‍රෆෝනයේ කේබල් විසන්ධි කිරීමට කටයුතු කරන ආකරය සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවුණු වීඩියෝපටවල දැකගත හැකි වුණා.
    එමෙන්ම සමාජ මාධ්‍යවල පළ වූ තවත් වීඩියෝවක බ්‍රිතාන්‍ය ගායක එඩ් ෂීරන් බැංගලෝර් මෙට්‍රෝ දුම්රියක් ඔහුගේ ප්‍රසංග වේදිකාවක් බවට පත් කළ ආකාරය දැකගත හැකියි. ඔහුගේ ගීතවලට ආදරය කරන මිනිසුන්ට එය අදහාගත නොහැකි අත්දැකීමක් බවට පත් වුණා. ඒ මොහොතේ ඔහු ගායනා කරන්නේ 2017 වසරේ එළිදැක්වුණු ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූ ඔහුගේ “Perfect”ගීතයයි.
    එඩ් ෂීරන් මේ වන විට ඉන්දියාවේ සිටින්නේ ප්‍රසංග මාලාවකට සහභාගී වීම සඳහාය. ඔහු දැනටමත් හයිද්‍රාබාද් සහ චෙන්නායි හි ප්‍රසංග පවත්වා අවසන්. එහිදී සම්භාව්‍ය උර්වසි ගීතයේ විශේෂ ගායනයක් සඳහා ඉන්දියානු නිර්මාපක ඒආර් රහ්මාන් ද ඔහු සමඟ එක් වී සිටියා. ෂීරන් පෙබරවාරි 12 සහ 15 ඉන්දියාවේ තවත් ප්‍රසංග දෙකකට සහභාගී වීමට නියමිතය.

    යාළුවො එක්ක share කරගන්න

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා

    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.

    ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න!

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.