අවුරුද්දට තෙල් කෑම කාලා බර වැඩි වුණාද? බය වෙන්න එපා, බර පාලනයට මෙන්න විසඳුම්

අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ

fat with aavurudu food

අවුරුද්දට තෙල් කෑම කාලා බර වැඩි වුණාද? බය වෙන්න එපා, බර පාලනයට මෙන්න විසඳුම්

අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ ඇඟට එච්චර හොඳ නැහැ. කැලරිත් පිරිලා තියෙන නිසා කොලෙස්ටරෝල් එහෙම වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය, හදවතේ අමාරු එන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ඔය මහත වැඩි වෙන එක ගැන කතා […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ ඇඟට එච්චර හොඳ නැහැ. කැලරිත් පිරිලා තියෙන නිසා කොලෙස්ටරෝල් එහෙම වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය, හදවතේ අමාරු එන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ඔය මහත වැඩි වෙන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නම් අනිවාර්යයෙන් වෙන දෙයක්.

    හරි, දැන් කතාව මෙහෙමයි. ඔය ඇති පදං තෙල් කෑම කාලා ඉවර වුණාම, බර වැඩි වෙන එක නවත්තගන්න මොනවද කරන්න පුළුවන් කියලා අපි ටිකක් කතා කරමු.

    උණු වතුර ටිකක් බොන්න

    තෙල් කෑම කාලා ඉවර වෙලා උණු වතුර ටිකක් බිව්වොත් බඩේ අජීර්ණය එහෙම අඩු වෙනවා. ඒ වගේම බඩවැල් ටිකත් හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා. වතුර කියන්නේ අපේ ඇඟට පෝෂ්‍ය පදාර්ථ ගෙනියන, අනවශ්‍ය දේවල් එළියට දාන වාහනයක් වගේනේ. උණු වතුරෙන් ඒ වැඩේ තවත් හොඳට වෙනවා.

    Detox බීම ටිකක් බොන්න

    ඔය තෙල් කෑමෙන් අපේ ඇඟට එකතු වෙන විෂබීජ එළියට දාන්න මේ ඩෙටොක්ස් බීම හොඳයි කියනවා. විශේෂයෙන්ම ලෙමන් දාලා හදන බීම නම් මේදය අඩු කරන්නත්, ප්‍රතිශක්තිය වැඩි කරන්නත් උදව් වෙනවාලු. ඔය ගැන පර්යේෂණත් කරලා තියෙනවා.

    ටිකක් ඇවිදින්න යන්න

    තෙල් කෑම කාලා විනාඩි 30ක් විතර ඇවිදින එක කෑම දිරවන්න ලොකු උදව්වක්. එහෙම ඇවිදිනකොට බඩේ චලනය හොඳ වෙනවාලු. අනික ඇඟටත් පොඩි නිදහසක් දැනෙනවානේ. හැබැයි මතක තියාගන්න, තෙල් කෑම කාපු ගමන්ම හයියෙන් දුවන්න, පනින්න එහෙම හොඳ නැහැ.

    Probiotics ටිකක් ගන්න

    මේවා තමයි අපේ බඩවැල්වල ඉන්න හොඳ බැක්ටීරියා. ඔය යෝගට්, කිරි වගේ දේවල්වල මේවා ගොඩක් තියෙනවා. මේවා කෑවොත් බඩේ අජීර්ණය අඩු වෙලා, බඩවැල්වල සෞඛ්‍යය හොඳ වෙනවාලු. ප්‍රතිශක්තියත් වැඩි වෙනවා කියනවා.

    Herbal tea හරි green tea හරි බොන්න

    ඔය කොළ තේ, එහෙමත් නැත්නම් වෙන ඖෂධීය තේ වර්ග බඩේ අමාරු එහෙම අඩු කරන්න උදව් වෙනවා. බඩ පිපෙනවා වගේ ගතියටත් මේවා හොඳයි. තෙල් කෑම නිසා එන අජීර්ණ ගතියත් අඩු කරගන්න පුළුවන්.

    පලතුරුයි එළවළුයි කන්න

    නැවුම් පලතුරුයි එළවළුයි වල තන්තු, විටමින්, ඛනිජ ලවණ ගොඩක් තියෙනවා. මේවා තෙල් කෑම දිරවන්න ලොකු සහයක් වෙනවා. මලබද්ධය එන්නෙත් නැතුව බලාගන්න පුළුවන්. අනික තෙල් කෑමෙන් පස්සේ ඇතිවෙන විජලනයත් මේවා කෑවොත් අඩු කරගන්න පුළුවන්.

    ඔන්න ඔය ටික තමයි තෙල් කෑම වැඩිපුර කාලා බර වැඩි වෙන එක නවත්තගන්න කරන්න පුළුවන් දේවල්. හැබැයි මතකනේ, තෙල් කෑම අපේ ඇඟට එච්චර හොඳ නැහැ කියලා. ඒකත් ඔලුවේ තියාගෙන කෑම බීම ගත්තොත් තමයි හොඳ. මොකද හැමදේටම වඩා වටින්නේ අපේ නීරෝගීකමනේ.

    යාළුවො එක්ක share කරගන්න

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව

    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක
    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක ක්‍රමයක්. නමුත් ඒවා 100%ක්ම ඵලදායීද?
    ලිංගික සම්බන්ධතා පවත්වන විට “මා ප්‍රමාණවත් තරම් ආරක්ෂිතද?” යන ප්‍රශ්නය ඔබට ඇති වන්නට පුළුවන්. ඔබ පමණක් නොව, බොහෝ දෙනෙකුට මෙවැනි ගැටලු පැනනැගෙයි.

    Chlamydia සහ Mycoplasma: කොන්ඩම් ඇත්තටම ඔබව ආරක්ෂා කරයිද?

    කොන්ඩම්

    රුසියාවෙන් එළිදැක්වූ නව පිළිකා එන්නතක් ගැන ඔබ දන්නවාද? mRNA තාක්ෂණය පදනම් කරගත් 'Enteromix' නම් මෙම
    රුසියාවෙන් එළිදැක්වූ නව පිළිකා එන්නතක් ගැන ඔබ දන්නවාද? mRNA තාක්ෂණය පදනම් කරගත් 'Enteromix' නම් මෙම එන්නත සායනික පරීක්ෂණ වලදී 100% සාර්ථක වී ඇති බවට වාර්තා පළවේ. එය ක්‍රියා කරන ආකාරය සහ දැනට පවතින තත්ත්වය ගැන විස්තර මෙතනින් දැනගන්න.
    රුසියාවේ විද්‍යාඥයෝ පිරිසක් අලුත්ම පිළිකා එන්නතක් හදලා තියෙනවා. මේකට කියන්නේ ‘Enteromix’. මෙය හදලා තියෙන්නේ COVID-19 එන්නත් හැදුවා වගේම mRNA තාක්ෂණය පාවිච්චි කරලා.

    රුසියාවෙන් සාර්ථක පිළිකා එන්නතක් – භාවිතයට සූදානම්ද?

    පිළිකා එන්නත