අපේ රටට කීර්තියක් වූ රූ රැජින මොරීන් හින්ගර්ට්ගේ සමුගැනීම

අපේ රටට අති විශාල කීර්තියක් ගෙන ආපු, 1955 මිස් සිලෝන් කිරුළ දිනාගෙන, ඒ වගේම ඒ අවුරුද්දේම විශ්ව රූ රැජින තරඟයේ තුන්වැනියා බවට පත්වුණු, අසහාය රූ රැජිනියක්

මොරීන් හින්ගර්ට්

අපේ රටට කීර්තියක් වූ රූ රැජින මොරීන් හින්ගර්ට්ගේ සමුගැනීම

අපේ රටට අති විශාල කීර්තියක් ගෙන ආපු, 1955 මිස් සිලෝන් කිරුළ දිනාගෙන, ඒ වගේම ඒ අවුරුද්දේම විශ්ව රූ රැජින තරඟයේ තුන්වැනියා බවට පත්වුණු, අසහාය රූ රැජිනියක් වුණු මොරීන් හින්ගර්ට් මහත්මිය අද (ජූලි 1) ජීවිතක්ෂයට පත් වුණා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.   අපේ රටට ගෞරවයක් වූ ජීවිතය 1937 ජනවාරි 9 වැනිදා කොළඹදී උපත ලැබූ ඇය […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

අපේ රටට අති විශාල කීර්තියක් ගෙන ආපු, 1955 මිස් සිලෝන් කිරුළ දිනාගෙන, ඒ වගේම ඒ අවුරුද්දේම විශ්ව රූ රැජින තරඟයේ තුන්වැනියා බවට පත්වුණු, අසහාය රූ රැජිනියක් වුණු මොරීන් හින්ගර්ට් මහත්මිය අද (ජූලි 1) ජීවිතක්ෂයට පත් වුණා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අපේ රටට ගෞරවයක් වූ ජීවිතය

1937 ජනවාරි 9 වැනිදා කොළඹදී උපත ලැබූ ඇය මිය යන විට 88 වැනි වියේ පසුවුණා. ජීවිතයේ අවසන් කාලය ඇය ගත කරලා තියෙන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ.

දක්ෂතා පෙන්වූ චරිතයක්

මොරීන් හින්ගර්ට් කියන්නේ නිකම්ම රූ රැජිනක් විතරක් නෙවෙයි. ඇය නිළියක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් විදියටත් සේවය කරලා තියෙනවා. විශ්ව රූ රැජින තරඟයේ ඇයට හිමි වුණු ජයග්‍රහණයත් එක්ක, ඇය අපේ රට නියෝජනය කරමින් තානාපතිවරියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. විශ්ව රූ රැජින තරගයෙන් ස්ථානයක් දිනාගත් ශ්‍රී ලංකාවේ පළමු සහ එකම තරගකාරිය ඇය වීම විශේෂත්වයක්!

ඇය හරිම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ නිසාම ලොස් ඇන්ජලීස් හි ෂ්‍රයින් ශ්‍රවණාගාරයේ සහ තවත් තැන් ගණනාවක ඇය තනි නර්තන ප්‍රසංග ඉදිරිපත් කරලා තියෙනවා. මේ දක්ෂතා නිසාම යුනිවර්සල් ඉන්ටර්නැෂනල් ස්ටූඩියෝ (Universal International Studio) සහ 20th සෙන්චරි ෆොක්ස් (20th Century Fox) වැනි ප්‍රසිද්ධ ආයතන ඇයව බඳවාගෙන තිබෙනවා.

ඇගේ රංගන දායකත්වය

ඉන් පස්සේ ඇය The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail සහ Captain David Grief වැනි ප්‍රසිද්ධ චිත්‍රපට සහ බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලා ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මොරීන් හින්ගර්ට් කියන්නේ ඇගේ සුරූපී බවින් වගේම හැකියාවන් සහ දක්ෂතාවලින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ බැබල වූ අති විශිෂ්ට කාන්තාවක්. ඇයට නිවන් සුව ලැබේවා!

යාළුවො එක්ක share කරගන්න

Coldplay 'kiss cam' එකට හසුවූ Astronomer CEO ඇන්ඩි බයිරන්ගේ සිද්ධියෙන් අන්තර්ජාලය උණුසුම් වෙයි. ඔහුගේ බිරිඳ
Coldplay 'kiss cam' එකට හසුවූ Astronomer CEO ඇන්ඩි බයිරන්ගේ සිද්ධියෙන් අන්තර්ජාලය උණුසුම් වෙයි. ඔහුගේ බිරිඳ මේගන් කෙරිගන්ගේ ප්‍රතිචාරය මෙන්න.

ඇන්ඩි බයිරන්ගේ ‘කිස් කැම්’ අකරතැබ්බය: Coldplay ප්‍රසංගයේදී CEO අමාරුවේ!

Tech CEO Andy Byron caught with Kristin Cabot

එයාර් ඉන්දියා ප්ලේන් එක කඩා වැටුණේ ඇයි? පළමු රිපෝට් එකෙන් හෙළි වුණු පුදුම හිතෙන කතාව.
එයාර් ඉන්දියා ප්ලේන් එක කඩා වැටුණේ ඇයි? පළමු රිපෝට් එකෙන් හෙළි වුණු පුදුම හිතෙන කතාව. නියමු කුටියේ වෙච්ච දේ ගැන සම්පූර්ණ විස්තරය කියවන්න.

එයාර් ඉන්දියා ප්ලේන් එක ක්‍රෑෂ් වුණේ ඇයි? රිපෝට් එකෙන් එළියට ආපු කතාව

air india

කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට

කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට ජනප්‍රියයිනේ. විශේෂයෙන්ම AliExpress, Temu, Alibaba, eBay, Daraz වගේ සයිට් වලින් ඔබත් බඩු ඕඩර් කරලා ඇති. සමහරවිට තාම ඒවා එනකල් බලන් ඇති, නැත්නම් ඉස්සරහට ඕඩර් කරන්න හිතන් ඇති. පහුගිය කාලේ නම් කිසි අවුලක් නැතුව අපේ ගෙදරටම බඩු ආවා. ෂිපින් ගාස්තුත් එච්චර […]

ඔන්ලයින් ෂොපින් අවුල: AliExpress, Temu වලින් බඩු ගන්නම බැරි වෙයිද?