ඒකි වල් කමේ ගිහින් බඩ වෙලාලු: සුළං කිරිල්ලී චිත්‍රපටය

2003 වසරේ තිරගත වූ ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂනය කළ , රතී ලෙස දමිතා අබේරත්න රඟපෑ සම්මානනීය චිත්‍රපටියක් වූ "සුලං කිරිල්ලී" චිත්‍රපටිය
සුළං කිරිල්ලී

කසාදයක් කර ගන්න කළියෙන් කෙල්ලෙක්ගේ බඩට දරුවෙක් ආවොත් සමාජයේ මිනිසුන් මුලින්ම කියන්නේ, ඒ කෙල්ල මොන අසරණ තත්වයේ හිටියත් ඒකි වල් කමේ ගිය වග තමයි.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ඒක වුනේ කොහොමද කින්ද මන්ද මිනිස්සුන්ට අදාල වෙන්නේ නෑ. මේ දේවලුත් එක්කම මේ බඩේ ඉන්න දරුවාගේ තාත්තා වෙන කසාදයක් කරගෙන ඉන්න මිනිහෙක්නම් ඒකේ අවලාදේ අහන්න වෙන්නෙත් මේ බඩ දරු අම්මාටම තමයි. එතකොට අර කලින් කියූ වල් කතාවට අලුත් වචනයකුත් එකතුවෙනවා. ඒ තමා “හොරගෑනි” කියන නාමකරනය.

    මේ එක වචනයක්වත් සමාජයේ පිළිගත් වචන නෙවේ. ඒ වචන තනිකරම නින්දාසහගත වචන. ඒත් මේ අපහාස ඔක්කොම විදින්න වෙන්නේ ගැහැණියටම වීමයි මෙහි අසාදාරණය වෙන්නේ.

    ගෙදර ගෑනි ඉන්නකොට කෙල්ලන්ව රවටා නිදි වැදුන අර වලත්‍ත පිරිමියාට කවුරුත් මොකුත් කියන්නේ නෑ.

    ඉතින් මෙන්න මේ අසාධාරනයට ලක් වුන බියගම වෙලඳකලාපේ හිටිය කෙල්ලක් තමයි රත්නාවලී කියන්නේ. රත්නාවලීගේ ශෝර්ට් නේම් එක වුනේ “රතී”. ගමෙන් නගරයට එන රති තනි කාමර බෝඩිමක නැවතිලා කොළඹ නිදහස් ජීවිතයක් ගත කරන්නේ මහා ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන.

    රතීගේ ලෝකේ හරි පුංචි එකක්. එයා ආසයි පුංචි දරු පැටියෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න. එයා ආසයි උදේ පාන්දරින් නැගිටලා මහත්තයාට තේ එකක් හදලා දෙන්න. එයා ආසයි හැම ගෑනු කෙනෙක්ම ආස කරන ලස්සන පවුල් ජීවිතයකට. මෙන්න මේ නිසා එයා එයාට ගැලපෙන පෙම්වතෙක්ට එයාගේ ආදරය පූජා කරන්න තීරණය කරනවා.

    ලස්සන හුරුබුහුටි කෙලිපොඩ්ඩක් වූ රතීගේ මේ අහිංසක අවංක වූ ප්‍රේමයේ හිමිකාරයා වෙන්නේ ශාන්ත. යුධ හමුදා සේවකයෙක් වූ ශාන්ත ගමක හැදුන කොල්ලෙක් නිසා රතීට හොඳට පෑහුනා. ඒ පෑහීමේ ප්‍රතිඵලයක් විදිහට රතී ජීවත්වුන ලෑලි බෝඩිමේ කිරි කිරි ගාන ඇදේ ඔහුටත් ඈ සමගින් යහන් ගතවෙන්නට රතීගේ අවසරය ලැබෙනවා.

    රතීගේ ඊලග බලාපොරොත්තුව තමයි ශාන්තගේ බිරිඳ වෙන එක. ඉතින් ශාන්තගේ ආදරයත් එක්ක ඇලී සිටි රතීට, ශාන්තගේ බිරිඳ වෙන එක ගැන සැකයක් දැනෙනෙන්නේ නෑ. ඒ නිසාවෙන්ම ශාන්ත එක්ක රති සැප විදින එක ගැනත් රතී දෙවරක් හිතන්නේ නෑ.

    මේ අල්ල පනල්ලේ ඕං රති ගැබ් ගන්නවා. ඒකත් රතී වැඩිය හිතන්නේ නෑ. මොකද එයා ගැබ් ගන්නේ එයා බදින්න ඉන්න පිරිමියාගෙන් නිසා. ඒත් දින සති ගතවෙනකොට ශාන්තගේ වෙනස්කම් දකින රතීට මොකක් හෝ අමුත්තක් වේගෙන එන බව වැටහෙන්නට පටන් ගන්නවා.

    මේ ගැන හොයන රතීට දැනගන්නට ලැබෙන්නේ ශාන්ත කියන්නේ කසාද ගෑනියෙක් සහ දරුවෙක් ඉන්න දරුපවුල් කාරයෙක් වගයි.

    දෙයියනේ දැන් මොකද කරන්නේ. ඇය ජීවත්වන සමාජය අනුව දැන් රතීට විදින්න වෙන අවලද ගැහැට ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑනේ. ඒ අස්සෙම මේ බොරුකාර ශාන්තයා රතීගේ දරුවාව ගබ්සා කරන්න කියලා ඉල්ලන්න පටන් ගන්නවා.

    මෙන්න මේ ඉල්ලීමත් එක්කයි රතී ඇගේ අනාගත ගමන කොහොම විය යුතුද කියලා තීරණය කරන්න පටන් ගන්නේ.

    ඉතින් මෙතැනින් පසුව රතීගේ ජීවිත කතාව කෙසේ වෙනස් වේවිද කියලා බලන්න නම් ඔයාලට 2003 වසරේ තිරගත වූ ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂනය කළ , රතී ලෙස දමිතා අබේරත්න රඟපෑ සම්මානනීය චිත්‍රපටියක් වූ “සුලං කිරිල්ලී” චිත්‍රපටිය බලන්න වෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ
    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ හැටි" අසාර්ථක වූයේ ඇයිදැයි දැනගන්න.
    කරුණාසේන ජයලත් අතින් “බඹා කෙටූ හැටි” නවකතාව ලියවෙන්නේ ඔහුගේ ජනප්‍රියම නවකතාවක් වූ “ගොළු හදවත” නවකථාවේ එන දිගුවක් විදිහට.

    රාජපක්ෂලා සහ මහාචාර්‍යතුමා අතින් විනාශ වූ ගොළු හදවත 2: බඹා කෙටූ හැටි

    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ
    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
    කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

    සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

    ඇර සොයිසා

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි