...

සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
ඇර සොයිසා

කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    කාන්තිට කිරිදෙන කෑල්ල ආවට තන් දෙක තියෙන්නේ පිටට ඇලිලලු, මූණ බාගෙට තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේලු, පුක ලෑල්ලලු, නැමිච්ච ඇල්පෙනිත්තක් වගේලු, නාකි හූනියෙක් වගේළු. ඔන්න ඕවා තමා මේ කතාවට අදාලව කාන්තිගේ රුව වර්ණනාව දිගහැරෙන්නේ.

    ඒත් කාන්තිට හදවතින්ම ලව් කරන්න දෙන්නෙක් ඉන්නවා, ඒ තමා ගෙදර බෝර්ඩින් කාරයෝ දෙන්නෙක් උන සල්ලි නැතත් ආදරයෙන් හදවත පොහොසත් කොට ඩෑල් එකක් උන සොයිසා (ෆ්‍රෙඩී) සහ උස මහත හයේ හතරේ සල්ලි කාර මුදලාලි කෙනෙක් උන වඩිගපටුන (පියදාස විජේකෝන්) මුන් දෙන්නාගෙන් කාන්තිගේ අම්මා කැමති අලිමහත වඩිගයට දුව දෙන්න ඒත් කාන්තිගේ කැමැත්ත කොට සොයිසට.

    ඕං ඕක තමා තුන් කොන් ආදර කතාව.

    චිත්‍රපටිය තමා 1984 අවුරුද්දේ බොක්ස්ඔෆිස් වාර්තා බිඳහෙලූ හර්බට් රංජිත් පීරිස් මහත්තයාගේ “ඇර සොයිසා” චිත්‍රපටිය.

    චිත්‍රපටියේ ප්‍රධාන නිළිය කාන්තී කිරිදෙනට රඟපාන්නේ ලංකාවේ හිටිය දක්ෂ විකට නළුවෙක් උන රාජු කුමාරසිංහ , රාජු මේ චිත්‍රපටියේ ම චිත්‍රපටියේ මගදී එකතුවෙන “ටාසන් ” කියන චරිතෙත් රඟපානවා. ඔහුගේ දක්ෂ රංගනය නිසාම චරිත දෙක කරන්නේ එක්කෙනෙක් කියලානම් අපිට හොයාගන්න අමාරුයි. රාජු ගැන වර්තමානයේ නම් තොරතුරු හොයාගන්නටත් අමාරුයි.

    චිත්‍රපටිය කාන්ති සහ ශාන්තිගේ අම්මා නොහොත් චිංචිමානවිකාව වෙන්නේ ලිලියන් එදිරිසිංහ , තාත්තා විදිහට බී.එස්.පෙරේරා රඟපානවා. සොයිසාගේ යාළුවෝ විදිහට විමල් කුමාරද කොස්තා “කොස්තා” විදිහටත්, දොන් සිරිසේන “දොන්” විදිහටත් රඟපානවා.

    ඉතින් චිත්‍රපටිය අවසානයේ කාන්ති කිරිදෙන හිමිවෙන්නේ සොයිසටද වඩිගයටද කියලා දැන ගන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

    දැන් හැදෙනෙ බලෙන් කුචුකවාගෙන හිනාවෙන්න ඕන චිත්‍රපටි වගේනම් නෙවේ ඉතින් මේවා. ආයේ ඉතින් වචනාර්තයෙන්ම පට්ටම කොමඩි.

    හැබැයි චිත්‍රපටියේ සමහර දෙබස් කුණුහරප ගෑවී නොගෑවී යන නිසා පොඩි අය එක්ක බලනවානම් පරිස්සමින්

    යාළුවො එක්ක share කරගන්න

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි

    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි
    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි ලාංකික පිටපත වූ මමත් ගැහැණියක් ගැන නොකියූ කතා.
    දීපා මෙහ්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ඉතිහාසයේ සාම්ප්‍රධාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස රනින් ලියවූ ” Fire ” චිත්‍රපටිය තිරගගත වන්නේ 1996 වසරේදීයි.

    මමත් ගැහැණියක්: මේ අපේ පළවෙනි ලෙස්බියන් ෆිල්ම් එකද?

    මමත් ගැහැණියක්

    2003 වසරේ තිරගත වූ ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂනය කළ , රතී ලෙස දමිතා අබේරත්න රඟපෑ
    2003 වසරේ තිරගත වූ ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂනය කළ , රතී ලෙස දමිතා අබේරත්න රඟපෑ සම්මානනීය චිත්‍රපටියක් වූ "සුලං කිරිල්ලී" චිත්‍රපටිය
    කසාදයක් කර ගන්න කළියෙන් කෙල්ලෙක්ගේ බඩට දරුවෙක් ආවොත් සමාජයේ මිනිසුන් මුලින්ම කියන්නේ, ඒ කෙල්ල මොන අසරණ තත්වයේ හිටියත් ඒකි වල් කමේ ගිය වග තමයි.

    ඒකි වල් කමේ ගිහින් බඩ වෙලාලු: සුළං කිරිල්ලී චිත්‍රපටය

    සුළං කිරිල්ලී

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.