සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 25 සිට ඔක්තෝබර් 31 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 25 සිට ඔක්තෝබර් 31 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 25 සිට ඔක්තෝබර් 31 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 25 සිට ඔක්තෝබර් 31 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල
සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 25 සිට ඔක්තෝබර් 31 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේෂ – මංගල යෝජනා

    ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන කාලයකි. සතිය මැද කාලයේ දී හදිසි ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට හිමිකම් ඇති කරයි. උගුර, කණ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 07 වැය 05, ජය අංකය 09
    ජය වර්ණ – කොළ, සුබ දවස – බදාදා

    වෘෂභ – වගකීම් බහුල රැකියා

    මවුපාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කචරයි. පදිංචි ස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. පපුව උරහිස සම්බන්ධ ඇතිවන වේදනාකාරී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් පරිස්සම් වන්න.

    අය 07 වැය 04, ජය අංකය 03
    ජය වර්ණ – කොළ, සුබ දවස – සිකුරාදා

    මිථුන – ව්‍යාපාර සැලසුම්

    උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ.නව ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු සැලසුමක් සිදු කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවල නිරතවීමට අවස්ථාව උදා කරයි.
    දතක අමාරුවක් හේතුවෙන්ද වරින් වර පීඩා අත් කරයි.

    අය 06 වැය 04, ජය අංකය 06
    ජය වර්ණ – තැඹිලි, සුබ දවස – ඉරිදා

    කටක – හදිසි ලැබීම්

    වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසෙයි. හදිසි ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියකි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇති කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. නිතර ඇතිවන අතේ පයේ හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

    අය 07 වැය 05, ජය අංකය 04
    ජය වර්ණ – කොළ, සුබ දවස – බදාදා

    සිංහ – අලුත් රැකියා

    හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අය අතර ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. නිතර සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. නිතර අතමිට මුදල් ගැවසෙන රැකියා මාර්ගවලට ද හේතු සැලසේ. රැකියාවේ කටයුතු උදෙසා පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ද සිදුවන බවක් පෙනේ. සෙම් ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.

    අය 07 වැය 04, ජය අංකය 09
    ජය වර්ණ – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    කන්‍යා – තනතුරු වෙනසක්

    අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයක් හිමිවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. වෙනදාට වඩා ආගමික භක්තියකින් කටයුතු සිදු කරයි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වියයුතු බවක් පෙනේ.

    අය 06 වැය 03, ජය අංකය 04
    ජය වර්ණ – කොළ, සුබ දවස – සඳුදා

    තුලා – අමතර ලැබීම්

    දුක්කරදරවලට ඔරොත්තු දෙන ශක්තියක් ඇති කරයි. ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක නිරතවන කාලයකි. වෙනදාට වඩා ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතුවලින් ගෞරවයට පාත්‍රවන කාලයකි. රැකියාවේ ස්ථාන වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නින්දයෑම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. චර්මගත ආබාධයකින් ද පීඩා අත් කරන බවක් පෙනේ.

    අය 07 වැය 03, ජය අංකය 07
    ජය වර්ණ – තැඹිලි, සුබ දවස – බ්‍රහස්පතින්දා

    වෘශ්චික – මංගල යෝජනා

    උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්කරන කාලයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු සිදුකරන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායක කාලයකි. හදිසි තීරණයක් සාර්ථක කරයි. බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. විසිතුරු භාණ්ඩ අලවිය වැනි ස්වයං රැකියා කටයුතුවලටද සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ග යෙදීමට ඉඩ ඇත. පපුව, පෙණහැල්ල ආශි‍්‍රත හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 08 වැය 06, ජය අංකය 04
    ජය වර්ණ – කොළ, සුබ දවස – ඉරිදා

    ධනු -නව ව්‍යාපාරයක්

    තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. නව ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇති කරයි. අධි රුධිරපීඩනය කෙරෙහි සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.

    අය 06 වැය 03, ජය අංකය 04
    ජය වර්ණ – කොළ, සුබ දවස – සඳුදා

    මකර – වගකීම් බහුලවේ

    වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. නිතර ඇතිවන සෙම් අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කෑමෙන් බීමෙන් මෙන්ම ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු කාලයකි.

    අය 06 වැය 04, ජය අංකය 07
    ජය වර්ණ – දම්, සුබ දවස – සඳුදා

    කුම්භ – ගමන් ගැන සැලකිලිමත් වන්න

    අන් අය අතර කැපී පෙනෙන කාලයකි. පවුලේ අය සමඟ එකමුතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙහෙසීම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. හවුල් ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු සූදානමක් ඇති කරයි. එමෙන්ම අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු යෙදේ. සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු නිතර නිතර හට ගන්නා කාලයකි. සුළු සීරීම්, කැපීම් වැනි අනතුරු සිදුවිය හැකි කාලයකි.

    අය 07 වැය 05, ජය අංකය 04
    ජය වර්ණ – දම්, සුබ දවස – බදාදා

    මීන – හදිසි වැටීම් තැලීම්

    දුරදිග බලා කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. එමෙන්ම බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන කටයුත්තකට ද අත ගසයි. හදිසි දේපළ ගනුදෙනුවකට කටයුතු සූදානමක් ඇති කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෘත්තීය කටයුතු හේතුවෙන් දුර පළාතකට යෑමට සිදුවන බවක් පෙනේ. යටපත් වූ උරහිස සම්බන්ධ ආබාධයක් නැවත මතු කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න.

    අය 07 වැය 06, ජය අංකය 02
    ජය වර්ණ – රතු, සුබ දවස – සිකුරාදා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න
    2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා

    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය
    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය වන තුලාවට පිවිසෙනවා!
    ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා, රාජ්‍යකාරකයා ලෙස විරුධාවලිය ලත් රවි ග්‍රහයා තමාගේ නීච රාශිය වන සිකුරට අයත් තුලාවට 2025.10.17 ප.ව. 1.47 ට ගෝචර වේ. එතැන් සිට මසක පමණ කාලයක් රවි, සිකුරුගේ නිවහනේ රැඳී සිටී.

    2025 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 16 දක්වා රවි තුලාවේ නීචවේ

    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය
    ලග්න පලාපල
    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය වන තුලාවට පිවිසෙනවා!
    2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න
    2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා