...

සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල
සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    මේෂ – විශේෂ කෙනකුගේ ඇසුරට

    ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව උදා කරයි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කරන සතියකි. සෙම් අමාරුවක්, උගුර සම්බන්ධ ආබාධ හේතුවෙන් පීඩා ඇති කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

    අය 06 වැය 04. ජය අංකය – 04
    ජය වර්ණය – නිල්, සුබ දවස් – බදාදා

    වෘෂභ – නීති ගැටලුවක් විසදේ

    වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු කාලයකි. ලැබීම් සහිත කාලයක් වුවත් වැයපස අධික කරයි. දරුවකුගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. ප්‍රමාද වූ නීති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන කාලයකි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරකින් කරගෙන යෑමට කටයුතු උදා කරයි. රජයට සම්බන්ධ රැකියා මාර්ගවලට ද හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි. උෂ්ණාධික රෝගී තත්ත්වයකටද ඉඩකඩ ඇති කරයි.

    අය 06 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණය – කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා

    මිථුන – මංගල යෝජනා

    ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටු කරයි. ළඟම හිතවතෙකුගෙන් තෑගි භෝග හිමිකරයි. රැකියාවේ කටයුතු නොසන්සුන්කාරී ලෙස කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකය. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. කරගෙන යන රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථානීය වෙනසක් සිදුවීමට ඉඩ ඇත. සෙම් රෝග, උගුර සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි කාලයකි.

    අය 07 වැය 06, ජය අංකය – 07
    ජය වර්ණය – කොළ, සුබ දවස් – සිකුරාදා

    කටක – දුර ගමන්

    අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන කාලයකි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. විදෙස් ඥාතියකුගෙන් ද උපකාරයක් හිමිකරයි. සතිය මැද කාලයේදී අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කරන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. පැවැති දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

    අය 06 වැය 04, ජය අංකය – 04
    ජය වර්ණය – දම්, සුබ දවස් – සිකුරාදා

    සිංහ – දරුලාභ

    විශේෂ ගමනකට සූදානමක් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලට දවසින් වැඩි කාලයක් යොදවයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අලුත් දැන හැදුණුම්කම්වලට කරුණු යෙදෙන සතියකි. රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහවන්තව කරගෙන යන කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වරින් වර ඇති කරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම හදිසි වෛද්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන බවක් පෙනේ.

    අය 06 වැය 04, ජය අංකය – 02
    ජය වර්ණය – නිල්, සුබ දවස් – බදාදා

    කන්‍යා – අලුත් හිතවත්කම්

    තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පැවැති නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් හිතවත්කම්වලට කරුණු සැලසෙන සතියකි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. තැන තැන ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අතමිට සරුකරන ස්වයං රැකියා මාර්ගවලටද යොමුවන කාලයකි. කන්වල හෝ ඇසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. එමෙන්ම සෙම් දෝෂ බලවත්වීමෙන් හිසේ ආබාධයක් ඇතිවිය හැකිය.

    අය 07 වැය 03, ජය අංකය – 09
    ජය වර්ණය – දම්, සුබ දවස් – බදාදා

    තුලා – විදෙස් රැකියා

    වියදම් වැඩිකරන කටයුතු කීපයක් සිදුකරයි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. පැවැති නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර වාසි සැලසෙන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. එමෙන්ම හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 07 වැය 03, ජය අංකය – 04

    ජය වර්ණය – ළා නිල්, සුබ දවස් – බ්‍රහස්පතින්දා

    වෘශ්චික – හවුල් ව්‍යාපාර

    වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. පවුලේ අය සමඟ එකමුතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා වෙහෙසීම් අධික කරයි. එමෙන්ම නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. හවුල් ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇති කරයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට අවස්ථාව උදා කරයි. වරින් වර ශාරීරික අප්‍රාණික ගති ඇති කරයි. සුළු සීරීම්, කැපීම් වැනි අනතුරු සිදුවිය හැකි කාලයකි.

    අය 07 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණය – දම්, සුබ දවස් – සිකුරාදා

    ධනු – රැකියාවේ ස්ථාන වෙනස්කම්

    දුක්කරදරවලට ඔරොත්තු දෙන ශක්තියක් ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක නිරතවන කාලයකි. කලාකටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවන කාලයකි. නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. චර්මගත ආබාධයකින්ද පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

    අය 07 වැය 03,ජය අංකය – 07
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස් – සිකුරාදා

    මකර – මංගල යෝජනා

    වැඩිහිටි උපදෙස් මත කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. හදිසි තීරණයක් සාර්ථක කරයි. බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට යොමුවන බවක් පෙනේ. එමෙන්ම විසිතුරු භාණ්ඩ අලවිය වැනි ස්වයං රැකියා කටයුතුවලටද සම්බන්ධවන කාලයකි. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත පාට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 04,ජය අංකය – 02
    ජය වර්ණය – දම්, සුබ දවස් – සිකුරාදා

    කුම්භ – බාධා ගැටලු මඟහැරේ

    ගේ දොර යානවාහන පිළිබඳ පැවැති බාධා ගැටලු මඟහැරී යයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම අන් අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු සැලසෙන සතියකි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. පපුව පෙනහැල්ල ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සති අන්තයේ දී දතක ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

    අය 06 වැය 03, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස් – සඳුදා

    මීන – පොරොන්දු ගිවිසුමක්

    පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. නව ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇති කරයි. රුධිරගත සීනි මට්ටම අධි රුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.

    අය 06 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණය – කොළ, සුබ දවස් – සඳුදා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න
    2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා

    2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා

    2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.