...

නවතම ලිපි

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසි ප්‍රථම තරුණයා

ලංකාවෙන් ප්‍රථම වරට තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා.

Jcody නම් අනුවර්ථ නාමයකින් ප්‍රසිද්ධියට පත් මේ තරුණයාගේ සැබෑ නම මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔහු මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි හි පදිංචිව සිටින අතර, 30කට වැඩි නිල් චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

Brazzers, Reality Kings, MA Erotica වැනි ඇමරිකාවේ ප්‍රසිද්ධ නිල් චිත්‍රපට සමාගම් කිහිපයක් සමඟ රංගනයෙන් සහභාගි වී ඇති අතර, ඔහුගේ වැඩිදුර රංගන කටයුතු ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිදු කරමින් සිටිනවා.

අලුතින් නිකුත් වූ Jcodyගේ Brazzers චිත්‍රපටිය මේ වන විට මිලියනයකට වැඩි නැරඹුම් වාරයක් ලබා ගෙන තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු මෙම ක්ෂේත්‍රයට පිවිස නොතිබුණු අතර, Jcody මේ තත්ත්වය වෙනස් කරමින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.