...

වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
Eat habbits of princess diana

gettyimages

වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.

gettyimages

Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    Princess Diana හැමදාම අලංකාරවත්ම සහ gracefulම කෙනෙක් විදියටයි ලෝකයේ සැලකෙන්නේ. ඇයගේ සිහින් සිරුර පිටුපස තිබුණේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්.

    Darren McGrady මුලින්ම දෙවන Elizabeth රැජිනගේ chef විදියට අවුරුදු 11ක් වැඩ කරලා, ඊට පස්සේ 1993දී Kensington Palace එකට ඇවිත් Diana කුමරියට විතරක් කෑම උයන්න පටන් ගත්තා.

    View this post on Instagram

    A post shared by Darren McGrady (@darren_mcgrady)

    Bulimia වලින් සුවය ලැබීමෙන් පසු ඇයගේ ආහාර රටාව

    Diana ඇයගේ විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ ඇති වුණු bulimia (කෑම අරුචිය) කියන disorder එක ගැනත් කතා කරලා තියෙනවා.

    අවුරුදු 10ක් විතර ඒකෙන් පීඩා විඳලා, ඊට පස්සේ ඇය ඇගේ කෑම පුරුදු වෙනස් කරලා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට මාරු වුණා.

    ඇය ගොඩක්ම කැමති වුණේ vegetarian කෑමවලට. ඒ වගේම McGradyට කියලා තියෙනවා fat-free versions of British comfort foods හදන්න කියලා.

    “මට ඕනේ ඔබ මේදය ගැන බලාගන්න එක. මම gym එකේදී carbs ගැන බලාගන්නම්” කියලා ඇය කියලා තියෙනවා.

    Princess Dianaගේ දවසක කෑම වේල

    උදෑසන ආහාරය: ඇය දවස පටන් ගත්තේ පෝෂ්‍යදායී ආහාර වේලකින්. බේක් කළ බෝංචි (baked beans), pink grapefruit, orange juice වීදුරුවක් සහ කෝපි කෝප්පයක් ඇයගේ ප්‍රියතම උදෑසන ආහාරය වුණා.

    දිවා/රාත්‍රී ආහාරය: grilled fish, සලාද (salad) සහ vegetable-based dishes වලට ඇය කැමති වුණා. stuffed peppers සහ stuffed eggplants ඇයගේ ප්‍රියතම කෑම අතර වුණා.

    අතුරුපස (Desserts): Bread and butter pudding එකක් උඩින් raisins දාලා කන්න ඇය ගොඩක් ආස කළා.

    ඇය රතු මස් කෑමට අකමැති වුණත්, ඉඳහිට steamed fish, poached chicken, chicken liver සහ seafood කෑවා. තක්කාලි මූස් (tomato mousse), එළවළු යුෂ, අක්මා සහ ළූණු (liver and onions), eggs Suzette, mint එක්ක බැටළු මස් (lamb) සහ beetroot soup ඇයගේ තවත් ප්‍රියතම කෑම වුණා.

    Chef McGrady කියන විදිහට Diana හිටපු palace එක, ඔහු වැඩ කරපු අනිත් formal places වගේ නෙමෙයි, ගොඩක් උණුසුම් සහ සුහදශීලී තැනක් වුණා.

    Diana, intimate gatherings වලට කැමති නිසා ගොඩක් වෙලාවට අමුත්තන් 10 දෙනෙක්ට වඩා ආරාධනා කළේ නැහැ.

    යාළුවො එක්ක share කරගන්න

    ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය
    ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය කරලා තියෙන්නේ සතුට සහ සිනහව පාරිභෝගිකයාගේ හිතට ගේන්නයි!
    අපි හැමෝම දන්න කොකා-කෝලා ලෝගෝ එකේ සැඟවුණු දෙයක් ගැන branding expert කෙනෙක් හෙළි කරලා තියෙනවා. මේක කොච්චර ප්‍රසිද්ධ වුණත්, මේ ලෝගෝ එකේ තියෙන දෙයක් ගැන බොහෝ දෙනෙක් මේ වෙනකම් දැනගෙන හිටියේ නැහැ.

    කොකා-කෝලා ලෝගෝ එකේ ඔබ නොදැක්ක පුදුම රහස!

    කොකා-කෝලා

    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම
    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම සහ සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරය.
    Content creator කියන්නේ දැන් හොඳ සල්ලි හොයන්න පුළුවන් career එකක්. මුලින් මේක විනෝදාංශයක් විදියට පටන් ගත්තත්, දැන් එයාලා මේකෙන් හොඳ business එකක් හදාගෙන තියෙනවා. හුඟක් අයට views සහ likes විතරක් නෙවෙයි, තමන්ගේ creativity එකෙන් මිලියන ගණන් සල්ලි හොයන්නත් පුළුවන්.

    ලෝකයේ ධනවත්ම Content Creators ලා කවුද කියල දන්නවද?

    Content creators

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.