වසර 14ක් තිස්සේ බිරිඳ සොයා කිමිදෙන ජපන් ජාතිකයා

සෑම ප්‍රේම කතාවකටම “සදහටම සතුටින් සිටීම” උරුම නැහැ. ඇතැම් ප්‍රේමයන් අවසන් වන්නේ අනපේක්ෂිත ආකාරයෙනි. යසුඕ

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

සෑම ප්‍රේම කතාවකටම “සදහටම සතුටින් සිටීම” උරුම නැහැ. ඇතැම් ප්‍රේමයන් අවසන් වන්නේ අනපේක්ෂිත ආකාරයෙනි.

යසුඕ ටකමට්සු (Yasuo Takamatsu) වසර 13 ක් තිස්සේ ගැඹුරු මුහුදු පතුළේ කිමිදෙන අතර ඒ හුදෙක් විනෝදාංශය හෝ ජීවිකාව සඳහා නොවේ.

ඔහුගේ ජීවිතය විනාශකාරී ලෙස කණපිට පෙරලූ 2011 වසරේ මාර්තු 11 වැනිදා තෙක්ම ඔහු කිමිදීම දැන සිටි මිනිසෙකුවත් නොවේ.

ජපන් ජනතාවගේ සාමූහික මතකය තුළ විනාශකාරී දිනයක් වූ 2011 වසරේ මාර්තු 11 ටකමට්සුට එය ඔහුගේ 47 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ බිරිඳ යුකෝ (Yuko) ගැන ඇසූ අවසන් දිනය සනිටුහන් කළා.

ඇය ඒ මොහොතේ වැඩ කරමින් සිටියේ ජපානයේ ප්‍රමුඛ පෙළේ බැංකුවක ඔනගාවා ශාඛාවේය. මෙතෙක් වාර්තා වී ඇති ප්‍රබලතම එකක් වන රික්ටර් මාපක 9.0 ක භූමිකම්පාව හේතුවෙන් ගොඩට ආ මුහුදෙන් නගර වැසී යද්දී මිනිසුන් 18,000-20,000 අතර ප්‍රමාණයක් ගසා ගෙන තිබුණා.

2011 මහා නැගෙනහිර ජපාන භූමිකම්පාවෙන් පසු කිසි දිනෙක සිරුරු සොයා නොගත් පුද්ගලයන් 2,523 දෙනා අතර යුකෝ ද එක් අයෙකි. ශාඛාවේ කළමනාකරුට සුනාමි අනතුරු ඇඟවීමක් ලැබුණු අතර එය අඩි 20 ක් පමණ උස රළක් ගැන අනාවැකි පළ කර තිබුණා. මේ නිසා ඔහු බැංකුවේ සියලුම සේවකයින්ට නියෝග කර තිබුණේ අඩි 32 ක් උස ඔවුන්ගේ ගොඩනැගිල්ලේ වහලයට ඉවත් වන ලෙසයි. නමුත් සුනාමිය බලාපොරොත්තු වූවාට වඩා බොහෝ ඉහල රළ පහරකින් එනම් අඩි 49 ත් 57 ත් අතර උසකින් ගොඩනැගිල්ලට කඩා වැදී තිබුණු අතර එය යුකෝ ඇතුළු සේවකයින් 13 දෙනාගෙන් 12 දෙනෙකු පැහැර ගෙන ගොස් තිබුණා.

ව්‍යසනයේ ව්‍යාකූලත්වය තුළ, ටකමට්සු වෙත ඇය යැවූ සරල ඊමේල් පණිවිඩයෙන් කියැවුණේ “ඔබ හොඳින් ද? මට ගෙදර යන්න ඕන” කියා පමණි.

ඒ ටකමට්සුට ඇයගෙන් ලැබෙන අවසන් වදන්ය. ඒවා ආදරය, සැලකිල්ල සහ ජීවිතය පිළිබඳ ආශාවෙන් පිරුණු වචන විය.

සුනාමියෙන් මාසයකට පසු ඇය අතුරුදහන් වූ ස්ථානයට නුදුරින් වාහන නැවැත්වීමේ ස්ථානයේ තිබී යමෙකු යුකෝගේ දුරකථනය සොයා ගෙන තිබුණා. එය නොයැවූ පණිවිඩයක් ලෙස ඇගේ දුරකතනයෙහි සුරැකී තිබූ අතර එහි සටහන් වුණේ “අතිවිශාල සුනාමියක්” යනුවෙනි.

මින් පෙර කිසි දිනෙක කිමිදී නොතිබූ ටකමට්සු කිමිදීම ඉගෙන ගැනීමට තීරණය කළේ ඔහුගේ දෛවය වෙනස් කළ එම සුනාමි ව්‍යසනයෙන් පසුවයි. ඒ ඇය සොයා යෑමට වෙරළ දිගේ ඇවිද යාම පමණක් ප්‍රමාණවත් නොවූ බැවිනි. ඔහුට ගැඹුරින් ඇය සොයා යාමට අවශ්‍ය වූ නිසාය.

ඉන්පසු මේ දක්වා 650 වාරයකට වඩා කිමිදුණත් ඔහුට ඇගේ ශරීර කොටසක් හෝ සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ. එහෙත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට ඔහු තවමත් සිටින්නේ ඇය සොයමින්ය.
“සාගරය ඉතා විශාලයි.. ඒත් මට දිගටම බලන්න වෙනවා.”

සැබෑ ආදරයට සීමාවක් නැහැ. සමහර විට එහි කෙළවරක් ද නැහැ. සමුගැනීමෙන් එහා ගිය ආදරයක් ගැන විශ්වාස කරන ටකමට්සු ඔහුගේ ජීවිතයේ අවසානය තෙක්ම කිමිදෙනු ඇත.

කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට

කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට ජනප්‍රියයිනේ. විශේෂයෙන්ම AliExpress, Temu, Alibaba, eBay, Daraz වගේ සයිට් වලින් ඔබත් බඩු ඕඩර් කරලා ඇති. සමහරවිට තාම ඒවා එනකල් බලන් ඇති, නැත්නම් ඉස්සරහට ඕඩර් කරන්න හිතන් ඇති. පහුගිය කාලේ නම් කිසි අවුලක් නැතුව අපේ ගෙදරටම බඩු ආවා. ෂිපින් ගාස්තුත් එච්චර […]

ඔන්ලයින් ෂොපින් අවුල: AliExpress, Temu වලින් බඩු ගන්නම බැරි වෙයිද?

ට්‍රම්ප් සහ එලොන් මස්ක්… මේ දෙන්නාගේ සම්බන්ධය නම් හරිම අමුතුයි. සමහර වෙලාවට හොඳම යාළුවෝ වගේ,

ට්‍රම්ප් සහ එලොන් මස්ක්… මේ දෙන්නාගේ සම්බන්ධය නම් හරිම අමුතුයි. සමහර වෙලාවට හොඳම යාළුවෝ වගේ, තවත් වෙලාවට දරුණුම සතුරෝ වගේ. මේක හරියට නාට්‍යයක් වගේ, දේශපාලනය, බිස්නස්, අදහස් හුවමාරු වීම් හැමදෙයක්ම මේකට ගෑවිලා තියෙනවා. අපි බලමු මේ දෙන්නාට මොකද වුණේ කියලා.   මුලින් කොහොමද තිබ්බේ? ඇත්තටම මස්ක් මුලින් ට්‍රම්ප් ගැන එච්චර කැමැත්තකින් හිටියේ නෑ. 2017දී ට්‍රම්ප් […]

මිත්‍රයා සතුරා වූ සැටි: ට්‍රම්ප් සහ මස්ක්ගේ දේශපාලන පෙරළිය

අපේ රටට අති විශාල කීර්තියක් ගෙන ආපු, 1955 මිස් සිලෝන් කිරුළ දිනාගෙන, ඒ වගේම ඒ

අපේ රටට අති විශාල කීර්තියක් ගෙන ආපු, 1955 මිස් සිලෝන් කිරුළ දිනාගෙන, ඒ වගේම ඒ අවුරුද්දේම විශ්ව රූ රැජින තරඟයේ තුන්වැනියා බවට පත්වුණු, අසහාය රූ රැජිනියක් වුණු මොරීන් හින්ගර්ට් මහත්මිය අද (ජූලි 1) ජීවිතක්ෂයට පත් වුණා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.   අපේ රටට ගෞරවයක් වූ ජීවිතය 1937 ජනවාරි 9 වැනිදා කොළඹදී උපත ලැබූ ඇය […]

අපේ රටට කීර්තියක් වූ රූ රැජින මොරීන් හින්ගර්ට්ගේ සමුගැනීම