මිග්‍රේන් නැත්තටම නැති කරගන්න මේ කෑම වර්ග ආහාරයට ගන්න

මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන්

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන් පීඩා විඳින අය වෙන්න පුලුවන්.

ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක් නොවුණත්, මාරාන්තික ලෙඩ වලට වඩා වේදනාත්මක ලෙඩක්. ඔලුව නිදහසේ තියෙන්න ඕන කියලනේ කියමනට කියන්නේ, නමුත් ඉරුවාරදය තියෙන අයට ඔලුව නිදහස් කරගන්න හරිම අමාරුයි.

විශේෂයෙන්ම හැමෝම ඔක්කම දුක් කරදර අමතක කරලා නින්දට වැටෙන රෑට, නිදහසේ නිදාගන්න වත් ඉරුවාරදය නිසා අවස්ථාව නොලැබෙන වෙලාවල් තියෙනවා.

ඉරුවාරදයට කොච්චර බෙහෙත් ගත්තත් වැඩි දෙනෙක්ට මේ තත්වය ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා.

ඉරුවාරදයෙන් සහනයක් ලබන්න ඇති කරගත හැකි ආහාර පුරුදු ටිකකුයි අපි මේ ඔබ සමඟ බෙදා ගන්නෙ. මේ ආහාර වර්ග දිනපත ගැනීමෙන් හිසේ ඇම්ම අඩු කරගත හැකියි.

01. අලිපේර

අලිපේර ගොඩක් තත්වයන්ට ගුණ කෑමක් නේ. අලිපේර වල අඩංගු සියැක්සැන්තින් සහ ලූටේන් වැනි ප්‍රති ඔක්සිකාරක නිසා කුඩා හිසේ රුදාවල් වලින් සහනය ලැබෙනවා විතරක් නෙවෙයි, ඉදිරියටත් ඒවා ඈතින් තියා ගන්න පුලුවන්.

02. අත්තික්කා

අත්තික්කා කියන්නෙ ශරීරයට ඉතාම ගුණ දෙන ආහාරයක්. අත්තික්කා කඩන්න ඕන ළපටි කාලෙදිමයි. පර්‍යේක්ෂකයන්ට අනුව අත්තික්කා වල ඇති පොටාසියම් මගින් හිසේ රුදාව ඈතින් තියනවා.

03. සැමන්

ඔමෙගා 3 සහ විටමින් බී 2 වලින් අනූන සැමන් මාලු වලින් සුදු රුධිරාණු ගොණු වීම වළක්වනවා. මේක හිසේ ඇම්මට ප්‍රධාන හේතුවක්.

04. බතල

බතල වල ඇති විටමින් සී, විටමින් බී 1 සහ පොටෑසියම් මගින් ඔබට ඉරුවාරදය හා සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඔබේ හිස රිදෙන වෙලාවට බතල කෑමට ගන්න.

05. කැරට් සහ කොමඩු

විජලනය කියන්නේ හිසේ රුදාව ඇති වීමට මූලිකවම බලපාන දෙයක්. ඔබේ සිරුරේ ජල ප්‍රතිශතය වැඩි කරගන්න කොමඩු, පිපිඥ්ඥා, කැරට් වැනි එළවලු පළතුරු ආහාරයට ගන්න.

06. බොකුටු ගෝවා

‌එහි ඇති අනෙකුත් සියලුම සෞඛ්‍ය ප්‍රථිලාභ වලට අමතරව බොකුටු ගෝවා කියන්නේ මිග්‍රේන් වලටත් හොඳ ඔසුවක්. එහි ඇති ඔමේගා 3 සහ තන්තු මගින් මිග්‍රේන් වලට සහනයක් ගෙන එනවා.

07. යෝගට්

පර්‍යෙෂණ වලට අනුව විටමින් බී වල අඩංගු සංඝටකයක් වන, රිබෝෆ්ලැවින් මිග්‍රේන් වලට හොඳ ඔසුවක්. මේ සංඝටකය යෝගට් වල බහුලව තිබෙනවා.

08. ලෙමන් යුෂ

ලෙමන් යුෂ කියන්නෙත් සෞඛ්‍ය ප්‍රථිලාභ රාශියක් තියෙන බීමක්. එහි ඇති විටමින් සී නිසා මිග්‍රේන් වලට සහනයක් ගෙන දෙන්න බලපානවා. ඔලුව රිදෙන කොට ලෙමන් යුෂ වලට වතුර සහ සීනි ලුණු ටිකක් එකතු කරල බොන්න.

අමතර එකක්,
කුරුඳු පේස්ට් එක

කුරුඳු පොතු කැබලි ටිකක් අඹරලා එයට වතුර ටිකක් දාලා පේස්ට් එකක් හදා ගන්න. මිග්‍රේන් තත්වය ඇති වෙන කොට මේක හිස දෙපස ආලේප කරගැනීමෙන් විශාල සහනයක් අත් වෙනවා.

අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන

අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ ඇඟට එච්චර හොඳ නැහැ. කැලරිත් පිරිලා තියෙන නිසා කොලෙස්ටරෝල් එහෙම වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය, හදවතේ අමාරු එන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ඔය මහත වැඩි වෙන එක ගැන කතා […]

අවුරුද්දට තෙල් කෑම කාලා බර වැඩි වුණාද? බය වෙන්න එපා, බර පාලනයට මෙන්න විසඳුම්

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත. එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර […]

පිලිකා රෝගී තත්වයන් සදහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය

අද අපි කතා කරන්න යන්නේ පෝර්න් බලන එක ගැන. එය සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ

අද අපි කතා කරන්න යන්නේ පෝර්න් බලන එක ගැන. එය සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ පැත්ත සහ නරක පැත්ත ගැන. 1. පෝර්න් බලන එකේ හොද පැත්ත ✅ ලිංගික අවබෝධය වැඩි වීම – ලොකු වයසේ අය උනත් ලිංගිකත්වය ගැන අවබෝධයක් නැතිව ජීවිතේ ගත කරනවා. විශේෂයෙන් අපේ රටේ නම් පෝර්න් දන්නෙ නෑ වගෙ ඉන්නෙ. පෝර්න් බලන එක […]

පෝර්න් බලන එක සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ සහ නරක පැත්ත