...

මාස 15ක් ඩෙනිම හෝදන්නේ නැතිව ඇඳලා සිදු කළ පරීක්ෂණය

2011 වසරේදී කැනේඩියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ජොෂ් ලූ, ඔහුගේ ඩෙනිම් කලිසම මාස 15 ක් අඛණ්ඩව සෝදා සෝදන්නේ නැතිව සිටීමෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා. 2009 සැප්තැම්බර්

Denims test

මාස 15ක් ඩෙනිම හෝදන්නේ නැතිව ඇඳලා සිදු කළ පරීක්ෂණය

2011 වසරේදී කැනේඩියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ජොෂ් ලූ, ඔහුගේ ඩෙනිම් කලිසම මාස 15 ක් අඛණ්ඩව සෝදා සෝදන්නේ නැතිව සිටීමෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා. 2009 සැප්තැම්බර් සිට 2010 දෙසැම්බර් දක්වා කාලය තුළ ඔහු ඩෙනිම 330 වතාවක් සේදීමකින් තොරව ඇඳගෙන සිටි බව වාර්තා පවසනවා. ඔහුගේ මානව පරිසර විද්‍යා මහාචාර්යවරයා එම ඩෙනිම් කලිසම 200 වතාවකට වඩා පරීක්ෂා […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    2011 වසරේදී කැනේඩියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ජොෂ් ලූ, ඔහුගේ ඩෙනිම් කලිසම මාස 15 ක් අඛණ්ඩව සෝදා සෝදන්නේ නැතිව සිටීමෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා.

    2009 සැප්තැම්බර් සිට 2010 දෙසැම්බර් දක්වා කාලය තුළ ඔහු ඩෙනිම 330 වතාවක් සේදීමකින් තොරව ඇඳගෙන සිටි බව වාර්තා පවසනවා.

    ඔහුගේ මානව පරිසර විද්‍යා මහාචාර්යවරයා එම ඩෙනිම් කලිසම 200 වතාවකට වඩා පරීක්ෂා කිරීමෙන් පසු සොයාගත්තේ අනපේක්ෂිත අපූරු දෙයකි. එනම් මූලික වශයෙන් සේදීමෙන් පසු එම කලිසමේ බැක්ටීරියා මට්ටම් දින 13 ක් ඇඳි ඕනෑම කලිසමක පවතින බැක්ටීරියාවලට සමාන බවයි.

    සිත් ඇදගන්නා සුළු කරුණ වූයේ ඒ සියල්ල සාමාන්‍ය සමේ පවතින බැක්ටීරියා වීමයි. භයානක කිසිවක් හමුවී තිබුණේ නැහැ.

    මෙහිදී මහාචාර්යවරයාගේ නිගමනය වූයේ යට ඇඳුම් ඇඳීම බැක්ටීරියා පැතිරීම පාලනය කිරීමට උපකාරී වී ඇති බවයි.

    සුවඳ පාලනය කර ගැනීමට ජොෂ් ඉඳහිට ඔහුගේ ඩෙනිම ශීතකරණය තුළට විසි කර දැමීමට අමතක කර නැහැ.

    මේ ඩෙනිම් හෝදන්නේ නැතිව අඳින කොල්ලා සමාජ සංවාදයකට හේතු වුණා වගේම ඔහු යූ ටියුබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ පරීක්ෂණයෙන් සොයාගත් දේ අනාවරණය කිරීමට ද කටයුතු කළා. කෙසේ වෙතත් මෙය අත්හදා බැලීමක් පමණයි. ඩෙනිම් හෝ කිසිම ඇඳුමක් හෝදන්නේ නැතුව අඳින්න කියලා කිසිවකු නිර්දේශ කර නම් නැහැ.

    යාළුවො එක්ක share කරගන්න

    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක්
    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක් වුණේ business ගැන ඉගෙන ගත්ත සරලම පාඩමකින්!
    මේ ලෝකයේම විශාලතම සුඛෝපභෝගී brand එක නිර්මාණය කළ දුප්පත් කොලු ගැටයාගේ කතාව තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.

    Gucci නිර්මාතෘ Guccio ගේ කතාව: අතේ සතේ නැතුව ලෝක ප්‍රසිද්ධ Brand එකක් හැදූ හැටි

    Guccio

    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස
    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස අප්‍රිය වෙන්නේ ඇයි කියලා දැනගන්න. සඳුදා දවස ඔබටත් එපා වෙලා නම්, ඒකට හේතුව මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.
    අපේ ජීවිතේ තියෙන අප්‍රියම දවස මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, උත්තරේ වෙන්නේ එකම දවසක්. ඒ තමයි සඳුදා!

    සඳුදා දවසට අපි හැමෝම වෛර කරන්නේ ඇයි?

    සඳුදා

    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම
    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම වැනි මෑතකාලීන සිදුවීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්.
    ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරයි.

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් ඉතිහාස කතාව

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් අපූරු කතාව

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.