බොලිවුඩයේ ලාංකික තරුව ජැකලීන්ට වැලන්ටයින් දිනයේ පුද්ගලික ජෙට් යානයක් තෑගි ලැබෙයි

බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි ශ්‍රී ලාංකික ජැකලින් ෆර්නැන්ඩෝට වැනලන්ටයින් දිනයේදී විශේෂ තෑග්ගක් ලැබී තිබෙනවා. බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රශේඛර් විසින් වැලන්ටයින් දිනයේ ඇයට විශේෂිත ගල්ෆ්ස්ට්‍රීම් ජෙට්

Sukesh-Chandrashekhar-Jacqueline-Fernandes

බොලිවුඩයේ ලාංකික තරුව ජැකලීන්ට වැලන්ටයින් දිනයේ පුද්ගලික ජෙට් යානයක් තෑගි ලැබෙයි

බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි ශ්‍රී ලාංකික ජැකලින් ෆර්නැන්ඩෝට වැනලන්ටයින් දිනයේදී විශේෂ තෑග්ගක් ලැබී තිබෙනවා. බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රශේඛර් විසින් වැලන්ටයින් දිනයේ ඇයට විශේෂිත ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානයක් තෑග්ගක් ලෙස ලබාදීමට ක්‍රියාකර තියෙනවා. සුකේෂ්, සිරගෙදර සිටිමින්, ජැකලින්ට ආදර පණිවුඩයක් ද යවා ඇති බවද වාර්තා වේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ, “This Valentine’s is also extremely special […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි ශ්‍රී ලාංකික ජැකලින් ෆර්නැන්ඩෝට වැනලන්ටයින් දිනයේදී විශේෂ තෑග්ගක් ලැබී තිබෙනවා. බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රශේඛර් විසින් වැලන්ටයින් දිනයේ ඇයට විශේෂිත ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානයක් තෑග්ගක් ලෙස ලබාදීමට ක්‍රියාකර තියෙනවා.

සුකේෂ්, සිරගෙදර සිටිමින්, ජැකලින්ට ආදර පණිවුඩයක් ද යවා ඇති බවද වාර්තා වේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ, “This Valentine’s is also extremely special because it’s just one step away from spending rest of our Valentine Days of our lives together. Baby before I say further I wanna take a moment to say, Jackie I really really love you, you are the best Valentine in the world, love you like crazy.”

තවද ඔහු සඳහන් කර ඇත්තේ, “Baby you know, how special Valentine’s Day is for us, our relationship started on the day of Valentine’s, the day where we forgave and accepted each other the way we are, this will always remain the most special day of our lives. Its Valentine how can I not surprise you baby, your Valentine’s Day present is a specially made Gulfstream Jet, with your initials JF customized on the exterior and interior. And paying the relevant gift taxes for the same, hereby making it fully legal and not any alleged proceeds of crime.”

මෙම ජෙට් යානයේ “ඣ්ෆ්” යනුවෙන් ජැකලින්ගේ නම සදහන් කර තිබෙන බවටයි ආරංචි වන්නෙ. එසේම මෙය ජැකලින් වෙනුවෙන්ම සකසන ලද පුද්ගලික ජෙට් යානයක් බවයි සදහන් වන්නේ.

සුකේෂ් 2015 සිට සිරගතව සිටින්නේ කෝටි ගණනක මුදල් වංචාවක් සිදුකළේ යැයි චෝදනා ලැබීම නිසාවෙනි. ජැකලින් හා ඔහු අතර සබඳතාවයක් තිබූ බව ඔහු පවසන අතර, ජැකලින් එය ප්‍රතික්ශේප කර සිටිනවා.

යාළුවො එක්ක share කරගන්න

හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ

හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ එම මුදල් බෙදී ගියේ කොහොමද සහ හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් ගැනයි.   වෝරික් ඩේවිස් (Warwick Davis) වෝරික් ඩේවිස්, ග්‍රින්ගොට්ස්හි ගොබ්ලින් සහ මහාචාර්ය ෆ්ලිට්වික් වැනි චරිත කිහිපයක් රඟපෑවා. ඔහු ස්ටාර් වෝර්ස් සිට විලෝ දක්වා වූ […]

හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් සහ සල්ලි බෙදී ගිය හැටි

මේ දවස්වල Instagram එකේ හැමතැනම කතාබහට ලක්වෙන නමක් තමයි ආචි බේබිඩෝල්, නැත්නම් Instagram එකේ Archita

මේ දවස්වල Instagram එකේ හැමතැනම කතාබහට ලක්වෙන නමක් තමයි ආචි බේබිඩෝල්, නැත්නම් Instagram එකේ Archita Phukan කියලා හඳුන්වන මේ තරුණිය. අනුගාමිකයෝ ලක්ෂ 8කටත් වඩා ඉන්න ඇය, ඇගේ නිර්භීත සහ වැඩිහිටි content නිසා ගොඩක් ජනප්‍රියයි. ඇයව එක රැයින් ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම් කිහිපයක්ම තියෙනවා.   “Dame Un Grrr” වීඩියෝවෙන් Archita Phukan එක රැයින් ජනප්‍රියත්වයට ඇය ක්ෂණිකව […]

Archita Phukan: Instagram උණුසුම් කළ ආචි බේබිඩෝල් කවුද?

Archita Phukan

අහලා ඇතිනේ MS Dhoni කියන්නේ “Captain Cool” කියලා. ඒ අන්වර්ථ නාමය ඔහුට ලැබුණේ ක්‍රිකට් පිටියේදී

අහලා ඇතිනේ MS Dhoni කියන්නේ “Captain Cool” කියලා. ඒ අන්වර්ථ නාමය ඔහුට ලැබුණේ ක්‍රිකට් පිටියේදී කොච්චර පීඩනයක් ආවත්, හරිම සන්සුන්ව, නිකන් අයිස් වතුර වීදුරුවක් බිව්වා වගේ හිටපු නිසයි. හැමෝම කිව්වේ “ආ මේ Dhoni නම් නියම ‘කැප්ටන් කූල්’ කෙනෙක්” කියලා. ඉතින් දැන් මේ කතාව තවත් අලුත් අතකට හැරිලා! අහන්න ලැබෙන විදිහට MS Dhoni, මේ “Captain Cool” […]

MS Dhoni “Captain Cool” වෙළඳ ලකුණක් කරලා! අපේ අර්ජුනට මොකද වෙන්නේ?