පෝර්න් බලන එක සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ සහ නරක පැත්ත

අද අපි කතා කරන්න යන්නේ පෝර්න් බලන එක ගැන. එය සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ පැත්ත සහ නරක පැත්ත ගැන. 1. පෝර්න් බලන එකේ හොද පැත්ත

porn-addiction (2)

පෝර්න් බලන එක සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ සහ නරක පැත්ත

අද අපි කතා කරන්න යන්නේ පෝර්න් බලන එක ගැන. එය සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ පැත්ත සහ නරක පැත්ත ගැන. 1. පෝර්න් බලන එකේ හොද පැත්ත ✅ ලිංගික අවබෝධය වැඩි වීම – ලොකු වයසේ අය උනත් ලිංගිකත්වය ගැන අවබෝධයක් නැතිව ජීවිතේ ගත කරනවා. විශේෂයෙන් අපේ රටේ නම් පෝර්න් දන්නෙ නෑ වගෙ ඉන්නෙ. පෝර්න් බලන එක […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    අද අපි කතා කරන්න යන්නේ පෝර්න් බලන එක ගැන. එය සැබෑ ජීවිතයට බලපාන හැටි, හොඳ පැත්ත සහ නරක පැත්ත ගැන.

    1. පෝර්න් බලන එකේ හොද පැත්ත
    ✅ ලිංගික අවබෝධය වැඩි වීම – ලොකු වයසේ අය උනත් ලිංගිකත්වය ගැන අවබෝධයක් නැතිව ජීවිතේ ගත කරනවා. විශේෂයෙන් අපේ රටේ නම් පෝර්න් දන්නෙ නෑ වගෙ ඉන්නෙ. පෝර්න් බලන එක සමහර විට ලිංගිකත්වය ගැන මුල්ම හැඳින්වීමක් වෙන්න පුළුවන්. පෝර්න් බලන එකෙන් ලිංගිකත්වය ගැන අවබෝධය වැඩි කරගන්නත් පුලුවන්

    ✅මනස සන්සුන් කර ගැනීමට සහ විවේකයට – සමහර අය ලිංගික ආශාවන් පාලනය කරගන්න පෝර්න් බලනවා. සමහර අය ආතතිය නැති කරගන්න පෝර්න් බලනවා, තවත් අය මනස සන්සුන් කරගන්න වගේම විවේකයට පෝර්න් බලනවා. ඒ කියන්නේ, අන්තිමට කිසිම කෙනෙකුට හානියක් නැතුව තමන්ගේම ජීවිතයේ ජීවත් වෙන්න පුළුවන් වීමක්.

    ✅ ස්ත්‍රී පුරුෂ සබඳතා ගැන ඉගෙනීම – ගොඩක් අයට සැබෑ ජීවිතයේ ප්‍රේම සහ ලිංගික සබඳතා ගැන අත්දැකීම් නැහැ. ඒ වගේම, ඔවුන් ආදරය කරන්න විදියක් හෝ ලිංගිකත්වය තුළින් සහයෝගය දක්වන්න විදියක් දැනගෙනත් නැහැ. ඒ නිසා, පෝර්න් බලන එක මේ සම්බන්ධයෙන් සංවේදී වීමට හෝ තේරුම් ගන්න උපකාරී වෙන්න පුළුවන්.

    2. පෝර්න් බලන එක ජීවිතය විනාශ කරන හැටි
    👎 සැබෑ ජීවිතය ගැන වැරදි මත ගොඩනැගීම – පෝර්න් කියන්නේ සැබෑ ජීවිතයේ සැබෑ ආදරයක් හෝ සබඳතාවයක් නෙවෙයි. එය චිත්‍රපටයක්. සැබෑ ලෝකය අලංකාර කරපු කතාවක්. නමුත් ගොඩක් අය මේක සැබෑ ජීවිතයට උදාහරණයක් වගේ අරගෙන වැඩ කරනවා.

    👎 ලිංගික සබඳතා ගැන අනවශ්‍ය අපේක්ෂාවන් – සබඳතාවයක් කියන්නේ ප්‍රේමයක්, ගෞරවයක් සහ අවබෝධයක් තියෙන දෙයක්. නමුත් පෝර්න් බලලා ලිංගික සබඳතාවයක් ගොඩනැගුවොත්, අපේක්ෂාවන් යථාර්ථය නොවන එකක් වෙලා යනවා. අන්තිමට සබඳතාවය වැනසෙනවා, ආදරය නැති වෙනවා.

    👎 සමාජ හානිය සහ විකෘතිකරණය – ලෝකයේ විශාලතම ලිංගික අපරාධවලට බොහොමයක් පෝර්න් බැලීම සම්බන්ධයි. සමහරු විශේෂිත ලිංගික ආශාවන් බලන්න පෝර්න් භාවිතා කරද්දී, ඒ දේවල් සැබෑ ලෝකයෙත් කරන්න තීරණය කරනවා.

    👎 විවේකයක් වෙනුවට ගැටළුවක් – මුලදී විවේකයක් වගේ හැඟුනත්, පෝර්න් බලන එකට හුරුවෙලා මනෝවිද්‍යාත්මකව පාලනය කරගන්න අමාරු වෙනවා. ඉතින්, මේවට බහුලව ඇබ්බැහි වෙලා සැබෑ ජීවිතය පිළිබඳ අවධානය අඩු වෙනවා.

    3. ඉතින්, අපි මොනවද කරන්න ඕන?
    අද ඔබ ඉන්න ස්ථානය පිළිබඳව සලකා බලන්න. පෝර්න් බලන එකෙන් මට ලැබෙන්නෙ මොනවද කියලා හිතලා බලන්න.

    🔹 සැබෑ ලිංගික සබඳතාවයක් සහ ආදරය වටහා ගන්න.
    🔹 පෝර්න් බලන එක ජීවිතයට බාධාවක්ද කියලා හොඳින් සොයා බලන්න.
    🔹 අපේක්ෂාවන් සැබෑ ලෝකයට ගැලපෙන විදියට හැදිය යුතුයි.

    අවසානයේ, පෝර්න් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මිනිස් ඉතිහාසය පුරාම එය තිබුණා. නමුත් විශේෂයෙන් අද අන්තර්ජාලය සහ තාක්‍ෂණයේ විශාල ව්‍යාප්තිය නිසාම එය පිළිබඳව යළි හිතන්න වෙනවා.

    පෝර්න් බලන එකේ හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. ඒ නිසා ඒ දෙක අතරින් මධ්‍යස්ථව සිටීම තමයි වැදගත්.

    යාළුවො එක්ක share කරගන්න

    ආතතිය සහ පීඩනය සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන් සරල සහ ඵලදායී ක්‍රම 5ක් ගැන මේ ලිපියෙන්
    ආතතිය සහ පීඩනය සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන් සරල සහ ඵලදායී ක්‍රම 5ක් ගැන මේ ලිපියෙන් ඉගෙන ගන්න. විනාඩි 2ක 'ස්ට්‍රෙස් රිසෙට්' ක්‍රමයත් ඇතුළුව, ඔබේ කාර්යබහුල ජීවිතය පහසු කරගන්න.
    කාර්යබහුල වැඩ කරන දවසක ආතතිය (stress) කියන්නේ අපි හැමෝටම මුහුණ දෙන්න වෙන දෙයක්. මේ මානසික පීඩනය නිසා අපේ ඵලදායිතාව (productivity) අඩුවෙන්නත්, මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි වෙන්නත් පුළුවන්. ඒත්, මේ ආතතිය කළමනාකරණය කරගන්න පුළුවන් සරල සහ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් තියෙනවා.

    දවස පුරා දැනෙන ආතතිය (Stress) කළමනාකරණය කරන සරල ක්‍රම 5ක්

    ආතතිය

    අර්ශස් (මූලගාය) රෝග ලක්ෂණ, හේතු සහ සාර්ථක ප්‍රතිකාර ගැන සම්පූර්ණ විස්තරය. නිවසේදීම කළ හැකි දේ
    අර්ශස් (මූලගාය) රෝග ලක්ෂණ, හේතු සහ සාර්ථක ප්‍රතිකාර ගැන සම්පූර්ණ විස්තරය. නිවසේදීම කළ හැකි දේ සහ වැළකිය යුතු ආහාර දැනගන්න.
    ශාරීරිකව වගේම මානසිකව පීඩා දෙන රෝගයක් තමයි අර්ශස් කියන්නේ. ගොඩක් අය “මූලගාය” කියලා කිව්වම තමයි මේක හොඳටම අඳුනගන්නේ. ඇත්තටම මේක සාමාන්‍ය දෙයක් වුණත්, ලැජ්ජාව නිසා ගොඩක් අය මේ ගැන කතා කරන්න හෝ ප්‍රතිකාර ගන්න පසුබට වෙනවා. හැබැයි මේක එහෙම නොසලකා හරින්න පුළුවන් ලෙඩක් නෙවෙයි.

    අර්ශස්: “මූලගාය” ගැන ඔබ දැනගත යුතු දේවල්!

    අර්ශස්

    සෙක්ස් කියන්නේ හුදෙක් සතුටක් විතරක් නෙවෙයි. හදවතේ සිට හොඳ නින්දක් දක්වා ඔබට sex වලින් ලැබෙන
    සෙක්ස් කියන්නේ හුදෙක් සතුටක් විතරක් නෙවෙයි. හදවතේ සිට හොඳ නින්දක් දක්වා ඔබට sex වලින් ලැබෙන පුදුම හිතෙන වාසි මොනවාදැයි සරලව තේරුම් ගන්න.

    සෙක්ස් කරන එකෙන් හිතටයි, කයටයි ලැබෙන සුපිරි වාසි