...

පාප් වහන්සේගේ පෙනහළු දෙකටම නියුමෝනියාව වැළඳී ඇති බවට වතිකානුවෙන් නිවේදනයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය “සංකීර්ණ” බව අඟහරුවාදා (පෙබරවාරි 18) වතිකානුව නිවේදනය කළා. එබැවින් සති අන්තයේ

Pope sick

පාප් වහන්සේගේ පෙනහළු දෙකටම නියුමෝනියාව වැළඳී ඇති බවට වතිකානුවෙන් නිවේදනයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය “සංකීර්ණ” බව අඟහරුවාදා (පෙබරවාරි 18) වතිකානුව නිවේදනය කළා. එබැවින් සති අන්තයේ අවසානය දක්වා උන්වහන්සේගේ සියලු කටයුතු අවලංගු කරන ලද බව එම නිවේදනයේ දැක්වෙනවා. 2013 සිට පාප් වහන්සේ ලෙස කටයුතු කරන ශුද්ධොත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් සඳහා ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය “සංකීර්ණ” බව අඟහරුවාදා (පෙබරවාරි 18) වතිකානුව නිවේදනය කළා.
    එබැවින් සති අන්තයේ අවසානය දක්වා උන්වහන්සේගේ සියලු කටයුතු අවලංගු කරන ලද බව එම නිවේදනයේ දැක්වෙනවා.
    2013 සිට පාප් වහන්සේ ලෙස කටයුතු කරන ශුද්ධොත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් සඳහා ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.
    සඳුදා, වතිකානුව සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ “බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්” ඇති බවත් උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවත් ය. ඊයේ පස්වරුවේ උන්වහන්සේගේ පපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සී.ටී පරීක්ෂණයකින් පෙනහළු දෙකෙහිම නියුමෝනියා ආසාදිත තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙනවා..
    කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යහපත් මනෝභාවයකින් පසුවෙන බව වතිකානුව සඳහන් කර තිබෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය පස්වන දිනය රෝහලේ විවේකීව යාඥා කරමින් පසු වූ බව තවදුරටත් සඳහන් වුණා.
    ‘පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව’ යනුවෙන් නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
    පසුගිය වසර දෙක තුළ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අවස්ථා කිහිපයකම පීඩා විඳි බව වාර්තා වුණා.

    යාළුවො එක්ක share කරගන්න

    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්.
    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්. ඒකට හේතුව සහ නරඹන ආකාරය ගැන තොරතුරු දැනගන්න.
    අද රෑ, ඒ කියන්නේ සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා අලුයම දක්වා, අහසේ අපූරු දසුනක් දැකගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ අපූරු සංසිද්ධිය තමයි “රක්ත චන්ද්‍රයා” (Blood Moon). මේක ඇත්තටම පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.

    රෑ අහස බලන්න! පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: දුර්ලභ “Blood Moon” ශ්‍රී ලංකාවටත් පැහැදිලිව පෙනේ

    Blood Moon

    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන
    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන සියලු තොරතුරු මෙතැනින් කියවන්න.
    ඇමෙරිකානු හමුදාව කියන්නේ හැමදාම ලෝකයේ අවධානය දිනාගන්න සමත් කණ්ඩායමක්. ඒ අතරින් Operation Midnight Hammer කියන මෙහෙයුම යුද ඉතිහාසයේ ඉතාම දක්ෂ මෙහෙයුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

    ඇමෙරිකාවේ B-2 Spirit බෝම්බකරුවන් ඉරානයට පහර දුන් අයුරු – Operation Midnight Hammer

    Operation Midnight Hammer

    අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

    ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.