...

කොකා-කෝලා ලෝගෝ එකේ ඔබ නොදැක්ක පුදුම රහස!

ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය කරලා තියෙන්නේ සතුට සහ සිනහව පාරිභෝගිකයාගේ හිතට ගේන්නයි!
කොකා-කෝලා

@Chance Agrella

අපි හැමෝම දන්න කොකා-කෝලා ලෝගෝ එකේ සැඟවුණු දෙයක් ගැන branding expert කෙනෙක් හෙළි කරලා තියෙනවා. මේක කොච්චර ප්‍රසිද්ධ වුණත්, මේ ලෝගෝ එකේ තියෙන දෙයක් ගැන බොහෝ දෙනෙක් මේ වෙනකම් දැනගෙන හිටියේ නැහැ.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    කොකා-කෝලා කියන්නේ ලෝකයේම වැඩියෙන්ම හඳුනන සහ iconic වෙළඳ නාම වලින් එකක්. ඒ හඳුනාගැනීම ගොඩක් දුරට ලැබිලා තියෙන්නේ, ඒකෙ ලෝගෝ එක නිසයි.

    මේ සමාගම අලුත් flavors, limited editions සහ විවිධ versions අත්හදා බලලා තිබුණත්, කොකා-කෝලා ලෝගෝ එක බොහෝ දුරට එලෙසම තියෙනවා.

    ඒ නිසාම මේක ඉතිහාසයේ ඉතාම ස්ථාවර වෙළඳ නාම පින්තූරයක් බවට පත් වෙලා තියෙනවා.

    LOGO.com හි සභාපති Richard Lau මෙහෙම කියලා තියෙනවා:

    “ව්‍යාපාරවලට හොඳ ලෝගෝ එකක වටිනාකම අමතක කරන්න බැහැ; ඒවා කියන්නේ සමාගම සහ potential customers අතර සම්බන්ධය. Customersලා වැඩියෙන්ම මතක තියාගන්නේ ඒකයි.”

    මුලින් බැලූ බැල්මට මේ design එක සරලයි වගේ පෙනුණත්, Lau පෙන්වා දෙන්නේ කොකා-කෝලා වල දෙවෙනි ‘C’ අකුරට ගැඹුරු අර්ථයක් තියෙන බවයි.

    මේ ‘C’ අකුරේ දික් කරපු සහ වක්‍ර හැඩය, සිනහවක් වගේ. මේක අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. මේක design කරලා තියෙන්නේ කොකා-කෝලා වල සතුට, සැමරුම් සහ ප්‍රීතිය කියන දීර්ඝකාලීන තේමාවට සම්බන්ධ වෙන්නයි.

    ඒ හරහා පාරිභෝගිකයින්ගේ යටි සිතේ ඒ වෙළඳ නාමය සහ ධනාත්මක හැඟීම් අතර සම්බන්ධයක් ඇති වෙනවා.

    “මේ සියුම් පණිවිඩය නොදැනුවත්වම මඟ හැරී යා හැකියි, නමුත් ඒක පාරිභෝගිකයින්ගේ මනසට අනිවාර්යයෙන්ම ඒ වෙළඳ නාමය ගැන ධනාත්මක ආකල්පයක් ඇති කරනවා,”

    මේ expert වැඩිදුරටත් පැහැදිලි කළා.

    ලෝක ප්‍රසිද්ධ මේ ලෝගෝ එක මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ 1969දී. ඒකෙ මුල්ම අඩිතාලම දාලා තියෙන්නේ Frank Mason Robinson කියන වෙළඳ ප්‍රචාරකයෙක් විසින්.

    එයා තමයි Coca-Cola කියන නම සහ script-style branding එක මුලින්ම හඳුන්වා දුන්නේ.

    The Mirror වාර්තා කරපු විදියට, මේ design එක ආකර්ෂණීය රතු box එකක් ඇතුළේ තියලා, ඒක යටින් ගලා යන සුදු පීත්ත පටියක් එක්ක තියලා තියෙනවා.

    මේක Dynamic Ribbon Device නමින් හඳුන්වනවා. මේ සරල, ඒත් නිර්භීත පෙනුම නිසාම මේ වෙළඳ නාමය ලෝකය පුරාම ප්‍රසිද්ධ කරන්න උදව් වෙලා තියෙනවා.

    සැඟවුණු සිනහව ගැන මේ හෙළිදරව්ව කරන්නේ, කොකා-කෝලා සමාගම ඔවුන්ගේ recipe එකට ලොකු වෙනස්කම් කිහිපයක් ගැන මෑතකදී නිවේදනය කරපු නිසයි.

    “ඔවුන්ගේ ongoing innovation agenda එකේ කොටසක් විදියට, මේ fall එකේදී එක්සත් ජනපදයේදී, company එක U.S. cane sugar වලින් හදපු, එයාලගේ Trademark Coca-Cola product range එක පුළුල් කරන නිෂ්පාදනයක් හඳුන්වා දෙන්න සැලසුම් කරනවා,”

    කියලා සමාගම පුවත්පත් නිවේදනයකින් තහවුරු කළා.

    NBC News වාර්තා කරපු විදියට, එක්සත් ජනපදයේ මේ පානය කාලයක් තිස්සේ corn syrup වලින් පැණි රස කරලා තියෙනවා.

    ඒත් Mexico සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල cane sugar තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. මේ අලුත් launch එකෙන් පෙන්නුම් කරන්නේ ඇමරිකානු formula එක, international counterparts වලට සමීප කරන්න යන බවයි.

    මේ update එකෙන් සමහර fansලා සතුටු වුණත්, කර්මාන්තයේ insidersලා අනතුරු අඟවන්නේ, කොකා-කෝලා වල U.S. recipe එක වෙනස් කරන්න ලොකු වෙනස්කම් අවශ්‍ය වෙන්න පුළුවන් බවයි.

    ඒක දශක ගණනාවක් තිස්සේ corn syrup මත ගොඩනැගිලා තියෙන supply chain එකට බලපාන්න පුළුවන්.

    ඒත් කොහොම වුණත්, bottle එක ඇතුළේ මොනවා තිබුණත්, එක දෙයක් නම් sure, ඒක තමයි iconic කොකා-කෝලා ලෝගෝ එක, ඒකෙ සැඟවුණු අර්ථයත් එක්ක, ඉක්මනටම වෙනස් වෙන්නේ නැහැ.

    ඒක marketing ඉතිහාසයේ තවමත් පවතින සහ වැඩියෙන්ම හඳුනාගන්න පුළුවන් images වලින් එකක්.

    යාළුවො එක්ක share කරගන්න

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා

    පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත. එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර […]

    පිලිකා රෝගී තත්වයන් සදහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය

    දිනකට පැය 6කට අධික කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක්

    දිනකට පැය 6කට අධික කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. පුද්ගලයකු දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. නමුත්, කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා […]

    දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැක

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.