කෛලාෂ් – මාධවී සහ කසුන්ගේ ආදර කතාවට එකතු කල වෙනස

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා. කසුන්

madhavee kasun kailash

කෛලාෂ් – මාධවී සහ කසුන්ගේ ආදර කතාවට එකතු කල වෙනස

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා. කසුන් මේ ගැන සිය මුහුණුපොතේ ආදරණීය සටහනක් ලියා තිබුණා:   ඉස්සර අපි දෙන්නා රට පුරා සංචාර ගියපු තරං. ඒත් දැන් මයෙ ළයාදර බිරින්දෑව කෛලාෂ් පුතණ්ඩියා තනිකරම අයිති කරං. පුත්‍රයා සුරඟන […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා.

    කසුන් මේ ගැන සිය මුහුණුපොතේ ආදරණීය සටහනක් ලියා තිබුණා:

    ඉස්සර අපි දෙන්නා රට පුරා සංචාර ගියපු තරං. ඒත් දැන් මයෙ ළයාදර බිරින්දෑව කෛලාෂ් පුතණ්ඩියා තනිකරම අයිති කරං. පුත්‍රයා සුරඟන සිරි බල බලා නිදි වෙලාවක් අල්ලලා කොල්ලව මයෙ අම්මට බාරදීලා ඕං අපි දෙන්නා කාලෙකින් ෂොපිං ගියා. අවශ්‍යම දේවල් විතරක් පට පට ගාලා අරං ඩිසි ඩිසි ගාල ආයෙමත් ගෙදර ආවා. අනේ ඒ ටිකටත් සුදු මහත්තයා ඇහැරිලා. එයැයිගෙ අම්මව දැක්ක ගමන් තුරුල්ලට පැනලා මා දිහා බලාගෙන තොල පෙරලං දුක කියන්නා වගේ අඬන්න ගත්තා. නැළවුණේ හිස සිඹලා එයා එක්ක එකදිගට හුරතලේ පෑවට පස්සෙ. ජීවිතේ දැන් තනිකරම වෙනස් වෙලා. මේක අපි දෙන්නටම කුළුඳුල් පරිච්ඡේදයක්. ඒ සිහිලැල් හැඟීම දැනෙන්ට අම්මෙක් අප්පච්චියෙක් වෙන්ටමෝනෙ. මේ තියෙන්නෙ අද අර ගමනෙදි ගත්තු කලබල මතකයක්. ආදරේදි කලබලේ පවා නිස්කලංකයි නේද කියලා හිතෙන්නෙ පුතාගෙ හිනාකට දැක්කමයි !

    | කසුන් මහේන්ද්‍ර හීනටිගල

    Posted by Kasun Mahendra Heenatigala on Tuesday 11 March 2025

    කසුන්ගේ මේ සටහන දැක්කාම හැමෝටම හිතෙන්නට තිබුණේ එකම දෙයක් – කෛලාෂ් මේ දෙදෙනාගේ ජීවිතේට අලුත් ආදරයක් එක්කළ බව!

    යාළුවො එක්ක share කරගන්න

    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම
    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම සහ සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරය.
    Content creator කියන්නේ දැන් හොඳ සල්ලි හොයන්න පුළුවන් career එකක්. මුලින් මේක විනෝදාංශයක් විදියට පටන් ගත්තත්, දැන් එයාලා මේකෙන් හොඳ business එකක් හදාගෙන තියෙනවා. හුඟක් අයට views සහ likes විතරක් නෙවෙයි, තමන්ගේ creativity එකෙන් මිලියන ගණන් සල්ලි හොයන්නත් පුළුවන්.

    ලෝකයේ ධනවත්ම Content Creators ලා කවුද කියල දන්නවද?

    Content creators

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා