ඕරල් සෙක්ස් කරලා බබෙක් ලැබුනු කාන්තාව! කොහොමද එහෙම උනේ?

ලයිව් සයන්ස් කියන විද්‍යා නිවුස් වෙබ්සයිට් එක පරණ කාලේ වෙච්ච අමුතු අමුතු, පුදුම දේවල් හොයාගෙන ඇවිත් කියනවනේ. මේ සතියේ එයාලා හොයාගෙන තියෙන්නේ නම් හරිම බිහිසුණු කතාවක්.

Oral sex convert a girl pregnant

ඕරල් සෙක්ස් කරලා බබෙක් ලැබුනු කාන්තාව! කොහොමද එහෙම උනේ?

ලයිව් සයන්ස් කියන විද්‍යා නිවුස් වෙබ්සයිට් එක පරණ කාලේ වෙච්ච අමුතු අමුතු, පුදුම දේවල් හොයාගෙන ඇවිත් කියනවනේ. මේ සතියේ එයාලා හොයාගෙන තියෙන්නේ නම් හරිම බිහිසුණු කතාවක්. මේකේ පොඩි ළමයින්ට කරපු ලිංගික හිරිහැර සහ ගෑනුන්ට කරපු ප්‍රචණ්ඩ වැඩ ගැන තියෙනවා කියලත් එයාලා අනතුරු අඟවනවා. මේ කතාව 1988 දකුණු අප්‍රිකාවේ වෙච්ච සිද්ධියක්. අවුරුදු 15ක ගැහැණු ළමයෙකුට බඩේ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ලයිව් සයන්ස් කියන විද්‍යා නිවුස් වෙබ්සයිට් එක පරණ කාලේ වෙච්ච අමුතු අමුතු, පුදුම දේවල් හොයාගෙන ඇවිත් කියනවනේ. මේ සතියේ එයාලා හොයාගෙන තියෙන්නේ නම් හරිම බිහිසුණු කතාවක්. මේකේ පොඩි ළමයින්ට කරපු ලිංගික හිරිහැර සහ ගෑනුන්ට කරපු ප්‍රචණ්ඩ වැඩ ගැන තියෙනවා කියලත් එයාලා අනතුරු අඟවනවා.

    මේ කතාව 1988 දකුණු අප්‍රිකාවේ වෙච්ච සිද්ධියක්. අවුරුදු 15ක ගැහැණු ළමයෙකුට බඩේ අමාරුවක් හැදිලා හොස්පිට්ල් ගිහින් බලද්දි ඩොක්ටර්ලා කියනවා එයා මාස නවයක ගැබිනියක් කියලා! ඒ මදිවට එයාට නෝමල් විදිහට බබෙක් හදන්නත් බැහැලු. ඒ ගැහැණු ළමයාට යෝනි මාර්ගය කියන හරිය සම්පූර්ණයෙන්ම වැහිලා. සිදුරක් වෙනුවට පොඩි සමේ ගැටිත්තක් විතරයිලු එතන තිබිලා තියෙන්නේ. මේකට කියන්නේ ඩිස්ටල් වජයිනල් ඇට්‍රේෂියා කියලා. මේ තත්ත්වය හරිම දුර්ලභයිලු. අලුත උපන් ගැහැණු ළදරුවන් 4000ත් 10000ත් අතරින් එක්කෙනෙකුට විතරයි මේක හැදෙන්නේ කියලත් කියනවා.

    කොහොමහරි ඩොක්ටර්ලා එයාගේ කොන්දට එන්නත් කරලා සිසේරියන් සැත්කමක් කරලා නිරෝගී පිරිමි බබෙක් එළියට ගත්තා. බබා ලැබුණාට පස්සේ ඩොක්ටර්ලාට ලොකු ප්‍රශ්නයක් වුණා මේ කෙල්ල කොහොමද ගැබ් ගත්තේ කියලා. මොකද එයාට සාමාන්‍ය විදිහට ලිංගිකව එකතු වෙන්න බැහැනේ.

    කොහොමද මේ ගැහැණු ළමයා ඕරල් සෙක්ස් කරලා ගැබ් ගත්තේ?

    දැන් තමයි කතාවේ බිහිසුණුම හරිය. සිසේරියන් සැත්කමෙන් පස්සේ මේ ළමයා හෙදියකට කියනවා මීට මාස නවයකට කලින් දවසක එයා එයාගේ පෙම්වතාට ඕරල් සෙක්ස් දෙනකොට එයාගේ කලින් පෙම්වතා ඇවිත් පිහියෙන් ඇනලා ගියා කියලා. එයා බඩට දෙපාරක් ඇනලා තියෙනවා. එදා ඩොක්ටර්ලා බෙහෙත් දාලා එව්වලු.

    ඩොක්ටර්ලා හිතන විදිහට පිහියෙන් ඇනුණු තුවාල නිසා එයා ගිලපු ශුක්‍රාණු ටිකක් ඇගේ ප්‍රජනක අවයව වලට ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් බඩේ තියෙන අම්ල ගතිය නිසා ශුක්‍රාණු මැරෙනවාලු. ඒත් ඩොක්ටර්ලා කියන විදිහට ඒ වෙලාවේ මේ කාන්තාව හරියට කාලා නැතුව හිටපු නිසා එයාගේ බඩේ අම්ල ගතිය අඩු වෙන්න ඇති. ඒ නිසා ශුක්‍රාණු මැරුණේ නැතුව ප්‍රචණ්ඩ විදිහට එයාගේ ප්‍රජනක පද්ධතියට ගිහින් ගැබ් ගැනීමක් වෙන්න ඇති කියලා තමයි එයාලා හිතන්නේ. හරිම අමුතු කතාවක් නේද?

    යාළුවො එක්ක share කරගන්න

    අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

    ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

    MrBeast YouTube හි මිලියන 400ක සබ්ස්ක්‍රයිබර්ලා සීමාව ඉක්මවයි! YouTube CEO ගෙන් සුවිශේෂී නිල් මැණික් Play
    MrBeast YouTube හි මිලියන 400ක සබ්ස්ක්‍රයිබර්ලා සීමාව ඉක්මවයි! YouTube CEO ගෙන් සුවිශේෂී නිල් මැණික් Play Button එකක් ලැබුණු අයුරු සහ ඔහුගේ නොසැලෙන ගමන ගැන මෙතනින් කියවන්න.

    YouTube රජුගේ කිරුළ තවත් ශක්තිමත් වෙයි: MrBeastට මිලියන 400ක සුවිශේෂී Play Button එකක්!

    අපේ රටේ ආයෝජන ගැන අහන්න ලැබෙන මේ පුවත නම් ඇත්තටම සිරා! කොළඹ වරාය නගරයේ අලුත්

    අපේ රටේ ආයෝජන ගැන අහන්න ලැබෙන මේ පුවත නම් ඇත්තටම සිරා! කොළඹ වරාය නගරයේ අලුත් ව්‍යාපෘති 4ක් පටන් ගන්න යනවා. මේවායින් එකක් තමයි “Clothespin Towers” කියන සුපිරි ප්‍රොජෙක්ට් එක. මේකට ඩොලර් මිලියන 540කට වඩා ආයෝජනය කරනවා. හිතන්නකෝ, ලෝකයේ ලොකුම කලා නිර්මාණය වෙන්න පුළුවන් දෙයක් තමයි මෙතන හැදෙන්නේ!   ලන්ඩන් වල Big Ben වලට අභියෝගයක්! මේ […]

    කොළඹ වරාය නගරයට එන Big Ben අභියෝගය සහ ලෝකයේ විශාලතම කලා නිර්මාණය!

    කොළඹ වරාය නගරයට එන Big Ben