ඔබේ වාහනය සරාගී තෝතැන්නක් කරගන්න: කාර් සෙක්ස් සඳහා ටිප්ස්

වාහනේ කියන්නේ සෙක්ස් කරන්න පුදුම තැනක් වගේම කාර් සෙක්ස් කියන්නේ ගොඩක් අය අවතක්සේරු කරන දෙයක්.

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

වාහනේ කියන්නේ සෙක්ස් කරන්න පුදුම තැනක් වගේම කාර් සෙක්ස් කියන්නේ ගොඩක් අය අවතක්සේරු කරන දෙයක්. ඒක ඔයාගෙ නිදන කාමරය, සෝෆා එක, කුස්සිය, එහෙමත් නැතිනම් වෙන ඕනෑම තැනකට වඩා වෙනස් අත්දැකීමක් දෙනවා. මතකයන් ආවර්ජනය කරන මේ හැඟීම, මේක තවත් හොඳ දෙයක් බවට පත් කරනවා. ඒ වගේම මේක ගොඩක් හිතුවක්කාර විදිහට කරන්න පුළුවන් දෙයක්.

ඒ දවස්වල ඔයා hot teenager කෙනෙක් වෙලා 69 කරේ කාර් එකේ විතරක් කරන්න පුළුවන් නිසා වෙන්න ඇති. හැබැයි දැන් ඔයාට ඔයාගේ sex life එක සම්පූර්ණයෙන්ම control කරන්න පුළුවන්. ඒ කියන්නේ curfew එකට දුවන්න ඕන නෑ, ඔයාට පුළුවන් කාර් සෙක්ස් කියන්නේ මොකක්ද කියලා හොඳට විඳින්න.

හැබැයි අපි car sex tips ගැන කතා කරන්න කලින්, ඔයා දැනුවත් වෙන්න ඕන ආරක්ෂක උපදෙස් කිහිපයක් තියෙනවා:

“Lewd act” කියලා දෙයක් තියෙනවා.

පාරවල්වල දවල්ට මිනිස්සුන්ට හොඳට පේන්න සෙක්ස් කරන අයට “lewd act” (ලැජ්ජා නැති ක්‍රියාවක්) කියන misdemeanor අපරාධය යටතේ නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට හොඳටම විශ්වාස කරන්න පුළුවන්, ඔයාව කාටවත් පේන්නේ නැති තැනකට යන්න ඕන. ඔයාගේ ගරාජ් එකේ, driveway එකේ, එහෙමත් නැතිනම් රෑට හුදකලා තැනක මේක ට්‍රයි කරන්න පුළුවන්.

කාර් එක යනකොට කිසිම ලිංගික ක්‍රියාවක් කරන්න එපා.

පෝර්න්, ටීවී ෂෝ, චිත්‍රපටිවල පෙන්නුවට, කාර් එක යනකොට පාරේ යන අයට අනතුරු වෙන්න පුළුවන් දේවල් කරන්න එපා. කින්ක්කිට් (KinkKit) සම-නිර්මාතෘ Candice Smith කියනවා වගේ, “කාර් එකේ යනකොට කිසිම ලිංගික ක්‍රියාවක් කරන්න එපා.”

Parking break එක හොඳට දාලා, කාර් එක ඕෆ් කරලා, කන්දක් උඩ නවත්තලා නැති බවට වග බලා ගන්න.
සෙක්ස් කරන අතරතුර කාර් එක පස්සට ලිස්සලා යනවා කියන්නේ ඒ තරම්ම සරාගී දෙයක් නෙවෙයි.

ඔයා තැනක් තෝරගෙන, වටේ පිටේ කවුරුත් නැති බවට වග බලා ගත්තාට පස්සේ, මේ tips ටික මතක තියාගන්න.

හරියට Position වෙන්න.

කාර් සෙක්ස් ගැන තියෙන ලොකුම complain එක තමයි ඉඩ මදි කියන එක. හැබැයි ඔයාටයි, ඔයාගේ partner ටයි ඉඩ මදි වුණත්, options කිහිපයක් තියෙනවා. ඔයාට පුළුවන් backseat එකට යන්න, එතකොට වැඩි ඉඩක් තියෙනවා වගේම, එතනින් පාරේ යන අයට පේන්නෙත් නෑ. Relationship coach කෙනෙක් වන Carmel Jones කියනවා වගේ, ඔයාට seats පුළුවන් තරම් පස්සට කරලා reclining position එකට දාගන්නත් පුළුවන්. එතකොට ඉඩ වැඩියි වගේම bed එකක් වගේ සුව පහසුයි.

කාර් එකට ගැළපෙන sex positions ට්‍රයි කරන්න.

comfortable position එකකට එන එකට අයිති දෙයක් තමයි මොන sex positions ද කාර් එකට ගැළපෙන්නේ, මොනවාද නොගැලපෙන්නේ කියන එක දැනගන්න එක. ඔයා oral sex වලින් පටන් ගන්නවා නම් (මේක කාර් එකේ කරන්න පුළුවන් පහසුම දේ), ඔයාට තියෙන්නේ partner ගේ lap එකට නැමිලා යන්න විතරයි.

ඔයාගේ partner ට penis එකක් තියෙනවා නම් මේක ගොඩක් effective. හැබැයි partner ට vulva එකක් තියෙනවා නම්, ඔයාට 69 position එකට backseat එකට යන්න පුළුවන්. ඉඩ තියෙනවා නම්, ඔයාට seats move කරලා, එයාට නිදාගන්න දීලා, oral sex දෙන කෙනාට foot space එකේ දණ ගහන්නත් පුළුවන්.

Penetrative sex වලට ලෑස්ති වුණාම, girl-on-top එක ඔයාගේ go-to position එක වෙන්න ඕන. ඔයාගේ partner passenger seat එකේ ඉන්නකොට, seat එක පුළුවන් තරම් පස්සට කරලා recline කරන්න. Partner ගේ lap එකට නැගලා cowgirl-style එකට කරන්න. ඊට පස්සේ, headrest එක අල්ලගෙන leverage එක ගන්න.

Reverse cowgirl එකත් ගොඩක් simple. Front seat එකේ ඉන්නකොට, seat එක පුළුවන් තරම් පස්සට කරලා, ඔයාගේ partner ගේ lap එක උඩ front-facing විදිහට වාඩි වෙන්න, එතකොට ඔයාලා දෙන්නම ඉස්සරහා window එකෙන් එළිය බලන් ඉන්නවා. steering wheel එක අල්ලගෙන, ඔයාගේ body එක එහා මෙහා කරන්න leverage එක ගන්න.

ඔයාට doggy-style sex position එකක් ට්‍රයි කරන්න ඕන නම්, ඔයාලගේ උස අනුව, ඔයාලා දෙන්නටම backseat එකේ ඉන්න පුළුවන්. එහෙම නැතිනම්, front seat එක සම්පූර්ණයෙන්ම recline කරලා, ඔයාගේ බඩ ඒක උඩ තියලා, කාර් එකේ පිටිපස්සට facing වෙලා ඉන්න. එතකොට ඔයාගේ partner ට පුළුවන් ඔයාට පිටිපස්සෙන් එන්න, එයා ඔයා උඩ crouching කරගෙන.

Spoon sex කරන්න කැමති කෙනෙක්ද? Backseat එකට ගිහින්, front seats පුළුවන් තරම් ඉස්සරහට කරන්න. ඔයාගේ partner ට backseat එකේ පැත්තට වෙලා නිදාගන්න කියන්න, ඔයා එයාලා ඉස්සරහින් ඉඳගෙන, ඔයාගේ පිට එයාලගේ පපුවට තද කරගෙන ඉන්න. Seat එක පටු නම්, ඉස්සරහා seat එකේ අත් තියාගෙන වැටෙන්නේ නැති වෙන්න පුළුවන්.

තරු පේන තැනක වාහනය නවත්තන්න.

මේක නීතිය පැත්තෙන් ගත්තම හොඳම වැඩේ. මොකද තරු පේනවා කියන්නේ රෑ වෙලා ඒකියන්නෙ එළියට අඩුවෙන් පේනවා වගේම අහු වෙන chance එක අඩුයි. ඒ වගේම, තරු වලින් ඔයාට mood එක set කරගන්නත් පුළුවන්. Jones කියනවා වගේ, “Sunroof එකෙන් තරු බැබළෙන්න දීලා, sexy moonlit glow එකක් ඔයාගේ bodies වලට දෙන්න.”

ඔයාව වහගන්න blanket එකක් පාවිච්චි කරන්න.

Certified sex therapist සහ AnnodRight therapy හිමිකාරිය වන Donna Oriowo කියනවා වගේ, බොහෝ ලිංගික ක්‍රියා පහසුවෙන් blanket එකකින් වහගන්න පුළුවන්. ඔයා අහු වෙයි කියලා බය නම්, backseat එකේ cuddle කරනවා වගේ පෙනී සිටිමින් එකිනෙකාට අතපත ගාන්න.

ඔයා blanket එකක් දැම්මාද නැද්ද කියන එකට අදාළව, ඔයා ලිංගික ක්‍රියාවක් කරනවා වගේ පේන්නත් එපා. ඔයා partner ට oral sex දෙනවා නම්, head-bobbing එක අඩු කරන්න. මොකද, ඔයා කාර් එකේ ඇපල් බෝබ් කරන්නේ නෑ කියලා පැහැදිලියි.

Basically, ඔයාගේ movements ගැන ප්‍රවේශම් වෙලා blanket එකක් පාවිච්චි කරනවා නම්, Jones කියනවා වගේ, “එළියෙන් බලන කෙනෙකුට නම් ගොඩක් innocent වගේ පෙනෙයි.”

Skirt එකක් හෝ dress එකක් අඳින්න.

නිරුවත hot තමයි, හැබැයි අත්අඩංගුවට නොගන්න එකත් hot. ඔයා නවත්තපු තැන privacy ගැන බය නම්, flow-y skirt එකක් හෝ dress එකක් tent එකක් වගේ වැඩ කරනවා, ඒකෙන් curious passerby ලගෙන් ඔයාගේ වැඩේ හංගගන්න පුළුවන්.

උෂ්ණත්වය එක්ක සෙල්ලම් කරන්න.

AC එක විනාඩි කීපයක් දාලා, ඊට පස්සේ heat එකට මාරු කරලා ඔයාගේ partner එක්ක fun ගන්න. ඔයාට පුළුවන් AC එක යනකොට seat warmer එක දාන්නත්. Temperature play එක surprise factor එකට එකතු වෙනවා විතරක් නෙවෙයි, උණුසුමෙන් සීතලට මාරු වීම extremely erotic.

Sunroof එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

Sunroof එක ඇරලා, ඔයාගේ partner ට passenger seat එකේ වාඩි වෙන්න කියන්න. එයාලා ඉස්සරහට facing වෙලා, එයාලගේ hips දෙපැත්තෙන් අත් දෙක තියාගෙන නැගිටින්න. (sunroof එක නිසා ඔයාගේ upper body එක එළියේ තියෙයි). එයාලට oral sex කරන්න දෙන්න. ඔයා skirt එකක් හෝ dress එකක් ඇඳන් ඉන්නවා නම්, underwear එක අයින් කරලා material එක එයාලගේ ඔළුවට වැටෙන්න දෙන්න.

Amazing sex playlist එකකට සවන් දෙන්න.

Music ඕනෑම ලිංගික ක්‍රියාවක් වැඩි දියුණු කරනවා, විශේෂයෙන්ම car sex. ඔයාලා පොඩි ඉඩක ඉන්න නිසා, volume එක වැඩි කරාම, මුළු කාර් එකම thump වෙලා vibrate වෙන්න පටන් ගන්නවා, ඒකෙන් sensations supercharge වෙන්න පුළුවන්. ඒකෙන් noise එකත් mask වෙනවා, ඒ නිසා ඔයාට කැමති නම් loud වෙන්නත් පුළුවන්. ඔයාට ඕන sex tempo එකට match වෙන beats තියෙන music අහන්න. Fast and hard ඕන නම්, ඕනෑම alternative rock එකක් හොඳයි. Slow and romantic ඕන නම්, The Weeknd ගේ ඕනෑම දෙයක් දාගන්න.

ඔයාගේ වාහනයේ sexcessory වලින් ප්‍රයෝජන ගන්න.

හැම කාර් එකකම perfect bondage accessory එකක් තියෙනවා: seat belts. ඔයාගේ partner ට passenger seat එකේ වාඩි වෙන්න කියලා belt එක දාන්න. එයාලට අත් උඩට උස්සන්න කියලා, වටේ තියෙන ඕනෑම දෙයක් (scarf එකක්, bikini top එකක්, dog leash එකක් වගේ) පාවිච්චි කරලා headrest එකට බඳින්න. අන්තිමට, එයාලගේ ඇස් වලට sunglasses දාන්න, එතකොට එයාලගේ vision එක restrict වෙනවා.

Glove compartment එකේ තියෙන owner’s manual එක handy spanker එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්, rearview mirrors වලින් නම් අනිවාර්යයෙන්ම උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඒක action එකට focus වෙන විදිහට angle කරන්න.

ඔයාගේ inner-exhibitionist ව අවදි කරන්න.

ඔයා daring නම්, කාර් එකේ hood එක උඩ නිදාගෙන, ලොකු blanket එකකින් හෝ towel එකකින් ඔයාලගේ bodies වහගෙන scissor sex position එකට යන්න. එතකොට කවුරු හරි ගියොත්, ඔයාලා just making out කරනවා වගේ පෙනෙයි. හැබැයි, ආයෙත් මතක් කරනවා, ඔයාගේ surroundings ගැන ප්‍රවේශම් වෙන්න.

හරි, දැන් ඇත්තටම exhibitionistic වෙන්න.

අනිවාර්යයෙන්ම අහු වෙන්නේ නෑ කියලා විශ්වාස නම්, hood එක උඩ doggy-style sex එකක් ට්‍රයි කරලා බලන්න. කාර් එකට facing වෙලා බිම හිටගෙන, ඉණෙන් නැමිලා අත් hood එක උඩ තියන්න, එතකොට ඔයාගේ partner ට පිටිපස්සෙන් එන්න පුළුවන්. නැතිනම්, hands and knees වලින් hood එක උඩට යන්න, හැබැයි metal එක රස්නෙයි නම් towel එකක් හෝ blanket එකක් මුලින්ම දාගන්න.

Kinky වෙන්න බය වෙන්න එපා.

Super sexy දවසකට, sex toy shopping යන්න. Goodies ටික තෝරගෙන, ගෙදර යන්න කලින්ම ඔයාගේ අලුත් toys ටික එකිනෙකාට ට්‍රයි කරන්න. CalExotic’s resident sexologist Jill McDevitt, PhD, යෝජනා කරනවා වගේ, private තැනක park කරලා, front seats වල respective seats වල වාඩි වෙලා, එකිනෙකාට helping hand එකක් දෙන්න.

ඔයාට extra kinky වෙන්න ඕන නම්, backseat එකට slide වෙලා, ඔයාගේ partner front එකේ ඉන්නකොට, Oriowo යෝජනා කරනවා වගේ, ඔයාගේ moans එයාලට ඇහෙන්න සහ rearview mirror එකෙන් ඔයා කරන දේ බලන්න පුළුවන් විදිහට ඔයාටම touch කරගන්න පටන් ගන්න.

මේ tips ඔයාට කාර් සෙක්ස් අත්දැකීම වැඩි දියුණු කරගන්න උදව් වෙයි.

බැඳීමක් නැවැත්වීම කියන්නේ හිතට වද දෙන, සංකීර්ණ දෙයක්. සමහරු කියනවා හැම වෙලාවෙම මුණගැහිලා, කතා කරලාම

බැඳීමක් නැවැත්වීම කියන්නේ හිතට වද දෙන, සංකීර්ණ දෙයක්. සමහරු කියනවා හැම වෙලාවෙම මුණගැහිලා, කතා කරලාම සම්බන්ධයක් නවත්වන්න ඕනේ කියලා. ඒත් සමහර වෙලාවට කෙටි පණිවිඩයකින් සම්බන්ධතාව නවත්තන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්. හිතන්න, ඔයා පොඩි කාලයක් විතරක් ආශ්‍රය කරපු කෙනෙක්ගෙන් අයින් වෙන්න හිතන් ඉන්නවා. නැත්නම්, පළමු හමුවීමෙන් පස්සේ එච්චර ලොකු ගැලපීමක් නැහැ කියලා හිතුණා නම්, අවතාරයක් […]

හෘදයාංගමව, නමුත් පැහැදිලිව සම්බන්ධයක් අවසන් කිරීමට යවන්න පුලුවන් කෙටි පණිවිඩ 11ක්

ගැහැනු ළමයින්, පිරිමින්ව හැසිරවීමට දක්ෂයි කියා ඔබ සිතනවා නම්, සමහර පිරිමින් හමු වන තෙක් රැඳී

ගැහැනු ළමයින්, පිරිමින්ව හැසිරවීමට දක්ෂයි කියා ඔබ සිතනවා නම්, සමහර පිරිමින් හමු වන තෙක් රැඳී සිටින්න. ඔවුන්ට ඔබව ඇඳට ගැනීමට ඕනෑම දෙයක් කළ හැකි අතර, ඔවුන්ගේ ආශාවන් තෘප්තිමත් වූ පසු ඔබව අත්හැර දමයි. සමහර කාන්තාවන්ට තමන් මේ පිරිමින්ගෙන් manipulative වන බවවත් වැටහෙන්නේ නැහැ. තත්ත්වය තමන් පාලනය කරන බව ඔවුන් විශ්වාස කරනවා, නමුත් සමීප සම්බන්ධතාවයකින් පසු […]

ඔබව ඇඳට ගැනීමට පිරිමින් භාවිතා කරන උපක්‍රම 6ක්

ආදරය කරන කෙනෙක් එක්ක සමීප වෙනකොට, ඒ ආදරය දෙදෙනාගෙම සිත්වල එක විදියට තියෙනවද කියලා දැනගන්න

ආදරය කරන කෙනෙක් එක්ක සමීප වෙනකොට, ඒ ආදරය දෙදෙනාගෙම සිත්වල එක විදියට තියෙනවද කියලා දැනගන්න හිතෙනවා නේද? අපි කෙනෙකුට ආදරය කරනකොට, ඒ හැඟීම එයාටත් දැනෙනවද කියලා දැනගන්න එක හරිම වටිනවා. මේ නිසා සමහරවිට ඇඳේදී සිදුවන දේවල් පවා ඒකට ඉඟියක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඇත්තටම කෙනෙක් අපිත් එක්ක ආදරයෙන් ඉන්නවද කියලා ඇඳේදී කරන දේවල්වලින් දැනගන්න […]

ඇඳේදී මේ දේවල් කරනවා නම්, ඔහු/ඇය ඔබට ආදරෙයි!