...

නවතම ලිපි

ඇඩල්ට් තාරකාවක් වන අබෙලා ඩේන්ජර් පිරිමි පොර්න් නළුවන් ගැන හෙළි කරන රහස

ප්‍රසිද්ධ ඇඩල්ට් තාරකාවක් වන අබෙලා ඩේන්ජර් පෝර්න් කර්මාන්තයේ පිරිමි නළුවන් පිළිබඳව කවුරුත් නොදන්න රහසක් හෙළි කරලා තියෙනවා. ඇය කියන්නේ, සමහර පිරිමි නළුවන් කැමරා ඉදිරියේ හොඳින් පෙනෙන්න “මැකැනිකල්” ලිංගයන් වැනි උපකරණ භාවිතා කරනවා කියලා.

මෙම තොරතුර ඇය හෙළි කළේ Barstool Sports’ KFC Radio පොඩ්කාස්ට් එකේදී. ඩේන්ජර් සඳහන් කළේ, “ඔබලා දන්නවද? පොර්න් කර්මාන්තයේ බොහෝ පිරිමි නළුවන්ට මැකැනිකල් ලිංගයන් තියෙනවා” කියලා.

මෙම උපකරණ මොනවද?
මෙවැනි උපකරණය විශේෂිත ක්‍රමයකින් ක්‍රියාත්මක කරනවා. ඒ තුළින්, කැමරා ඉදිරියේදී ඔවුන් දිගු වේලාවක් ක්‍රියාශීලීව පෙනෙන්න හැකි වෙනවා. පොර්න් කර්මාන්තය තුළදී පිරිමි නළුවන්ට විශාල මානසික හා භෞතික පීඩනයක් එල්ලවෙනවා. එම නිසාම නළුවන්ට මෙවැනි උපකරණ භාවිතය විශාල සහායක් විය හැකි බවයි ඩේන්ජර් සඳහන් කළේ.

කළමනාකරණ සමාගම් සහ ප්‍රධාන නිෂ්පාදකයින් බොහෝවිට මෙම රහස ජනතාව අතර ප්‍රසිද්ධ කරන්නේ නැහැ. පිරිමි නළුවන්ගේ ස්වාභාවික හැකියාවන් පමණක් පදනම් කරගෙන මෙය සිදුවනවා කියන ආකාරයෙන් මේ කර්මාන්තය පෙන්වන්න උත්සාහ කරනවා.

කෙසේවෙතත්, අබෙලා ඩේන්ජර්ගේ මේ අනාවරණය පොර්න් කර්මාන්තය පිළිබඳව සත්‍යයක් හෙළි කළ බව සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝදෙනා පවසනවා.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.