...

අවුරුදු ගානකට කලින් රියැලිටි ෂෝ එකකින් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි! රවීන් කනිෂ්ක

‘දෙවෙනි ඉනිම’ ටෙලිය වගේම ඒ නමත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් තවමත් මැකිලා ගිහින් නැහැ. වයස් භේදයක් නැතුව ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො වගේම හැට හැත්තෑව පැනපු වැඩිහිටියොත් වැල නොකැඩී

Raween Kanishka

අවුරුදු ගානකට කලින් රියැලිටි ෂෝ එකකින් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි! රවීන් කනිෂ්ක

‘දෙවෙනි ඉනිම’ ටෙලිය වගේම ඒ නමත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් තවමත් මැකිලා ගිහින් නැහැ. වයස් භේදයක් නැතුව ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො වගේම හැට හැත්තෑව පැනපු වැඩිහිටියොත් වැල නොකැඩී දිගින් දිගට විකාශය වුණු දෙවෙනි ඉනිම ඉවර වෙනකල්ම බැලුවා. නයනතාරා, රවීන් කනිෂ්ක වගේම කේෂාන් ශෂීන්ද්‍රත් ආලින්දයේ සිනමාවට සුපිරි තරු වුණෙත් දෙවෙනි ඉනිම නිසයි. ඒ තුන්දෙනා අතරින් මේ ලියන්න හදන්නේ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ‘දෙවෙනි ඉනිම’ ටෙලිය වගේම ඒ නමත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් තවමත් මැකිලා ගිහින් නැහැ. වයස් භේදයක් නැතුව ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො වගේම හැට හැත්තෑව පැනපු වැඩිහිටියොත් වැල නොකැඩී දිගින් දිගට විකාශය වුණු දෙවෙනි ඉනිම ඉවර වෙනකල්ම බැලුවා. නයනතාරා, රවීන් කනිෂ්ක වගේම කේෂාන් ශෂීන්ද්‍රත් ආලින්දයේ සිනමාවට සුපිරි තරු වුණෙත් දෙවෙනි ඉනිම නිසයි.

    ඒ තුන්දෙනා අතරින් මේ ලියන්න හදන්නේ රවීන් කනිෂ්ක ගැනයි.

    රවීන් කනිෂ්ක ගැන කියන සමහර කටකතා විවිධාකාරයි. සමහරු කියනවා රවීන් හරි සෝබනකාරයෙක්ලු. අලි ඔළුවලු. බොරු ආඩම්බර ෂෝ එකටලු හැසිරෙන්නේ.

    ඒක ඇත්තද ඉතින්?
    රවීන් නම් ඒ කතාවට කන පැළෙන්න හිනාවුණාලු. ඔහු කියන්නේ ‘ආඩම්බර වෙන්න මං කවුද? මට මොනවද එච්චරට තියෙන්නේ? අවුරුදු ගානකට කලින් මම රියැලිටි තරගයකට ගමෙන් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි….’ කියලා.

    ඇත්තටම රවීන් කියන්නා වගේ ‘රවීන් කනිෂ්ක කියන්නේ කවුද?’
    ආඩම්බර වෙන්න මම කවුද කියලා රවීන් ඇහුවට, රවීන් කියන්නේ කලා ලොවේ බොහෝ ඉසව් හරහා නම තබමින් යන සුන්දර චරිතයක්. විටෙක ඔහු සින්දු කියනවා. විටෙක ඔහු රඟපානවා. තවත් විටෙක ප්‍රසන්ටර් කෙනෙක්. ආයෙම බලනකොට නිරූපණ ශිල්පියෙක්.

    එතකොට අපි රවීන්ව හඳුන්වන්නේ කවුරු විදියටද කියන එක පොඩි අවුලක් නේද?
    ඒ ප්‍රශ්නයටත් රවීන් උත්තර දෙන්නේ නිහතමානීව හිනාවෙන ගමන්. ඔහු කියන්නේ ‘ඒ ඒ අයට මාව දැනෙන්නේ කොහොමද, කොයි විදියටද, අන්න ඒ විදියට මාව හඳුන්වන්න. මට කතාකරන්න’ කියලයි. ‘තිරයෙන් පිටුපසදී මමත් සාමාන්‍ය මිනිහෙක්. එච්චරයි…’ රවීන් කියනවා.

    කොහොමත් තමන්ට යන්න බැරි තැනකට තව කෙකෙන් ගියාම අපේ සමහර මිනිස්සු හරි ඉරිසියයි. ඒ හින්දා රවීන් ගැන මුහුණු පොතේ වැටෙන සමහර පෝස්ට්වලට කුහක කමෙන්ට්ස් දානවා. කවුරු කොහොම කිව්වත් ෆීල්ඩ් එකට බැස්සම ඕනෙ කෙනකුට තේරෙනවා. රවීන් කනිෂ්ක කියන්නේ බොරු ලොකුකම් නැති සරල ඩයල් එකක්. මග තොටක යනකොට කවුරු ළඟට ඇවිදින් කතා කළත් ඔහු නිහතමානීව ප්‍රසන්නව කතාබහ කරනවලු. අනෙක ඔහු එකෙන්ම දක්ෂ ගායකයෙක්, ප්‍රසන්ටර් කෙනෙක්, නිරූපණ ශිල්පියෙක් ඒ වගේම නළුවෙක්. ඒ හින්දා නොවැ සම්මානනීය ප්‍රවීණ නිර්මාණකරු සුනිල් ආරියරත්න ඔහුව ‘ක්ෂීර සාගරය කැලඹිණි’ ෆිල්ම් එකට ගත්තේ.

    එක අතකට ටිකක් සෝබන පෙන්නුවත් මොකද? පොර එකෙන්ම වැඩ්ඩෙක් තමයි.

    දමයන්ති රේණුකා ප්‍රනාන්දු

    යාළුවො එක්ක share කරගන්න

    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි.
    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි. ඇයගේ රංගන සීමාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන දැනගන්න.

    “ද ලේක්” සහ චතූ රාජපක්ෂ: සමලිංගික යැයි වරදවා වටහාගත් බැඳීමක

    චතූ රාජපක්ෂ

    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස්
    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස් ටීන් ටුවරිසම් ජාත්‍යන්තර කිරුළ ගෙන ඒමට සූදානම්!

    පිලිපීනයේදී ලංකාවේ නම බැබළවීමට යන අංජානා හීනටිගල

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ […]

    ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.