...

අවුරුද්දට තෙල් කෑම කාලා බර වැඩි වුණාද? බය වෙන්න එපා, බර පාලනයට මෙන්න විසඳුම්

අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ

fat with aavurudu food

අවුරුද්දට තෙල් කෑම කාලා බර වැඩි වුණාද? බය වෙන්න එපා, බර පාලනයට මෙන්න විසඳුම්

අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ ඇඟට එච්චර හොඳ නැහැ. කැලරිත් පිරිලා තියෙන නිසා කොලෙස්ටරෝල් එහෙම වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය, හදවතේ අමාරු එන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ඔය මහත වැඩි වෙන එක ගැන කතා […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ ඇඟට එච්චර හොඳ නැහැ. කැලරිත් පිරිලා තියෙන නිසා කොලෙස්ටරෝල් එහෙම වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය, හදවතේ අමාරු එන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ඔය මහත වැඩි වෙන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නම් අනිවාර්යයෙන් වෙන දෙයක්.

    හරි, දැන් කතාව මෙහෙමයි. ඔය ඇති පදං තෙල් කෑම කාලා ඉවර වුණාම, බර වැඩි වෙන එක නවත්තගන්න මොනවද කරන්න පුළුවන් කියලා අපි ටිකක් කතා කරමු.

    උණු වතුර ටිකක් බොන්න

    තෙල් කෑම කාලා ඉවර වෙලා උණු වතුර ටිකක් බිව්වොත් බඩේ අජීර්ණය එහෙම අඩු වෙනවා. ඒ වගේම බඩවැල් ටිකත් හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා. වතුර කියන්නේ අපේ ඇඟට පෝෂ්‍ය පදාර්ථ ගෙනියන, අනවශ්‍ය දේවල් එළියට දාන වාහනයක් වගේනේ. උණු වතුරෙන් ඒ වැඩේ තවත් හොඳට වෙනවා.

    Detox බීම ටිකක් බොන්න

    ඔය තෙල් කෑමෙන් අපේ ඇඟට එකතු වෙන විෂබීජ එළියට දාන්න මේ ඩෙටොක්ස් බීම හොඳයි කියනවා. විශේෂයෙන්ම ලෙමන් දාලා හදන බීම නම් මේදය අඩු කරන්නත්, ප්‍රතිශක්තිය වැඩි කරන්නත් උදව් වෙනවාලු. ඔය ගැන පර්යේෂණත් කරලා තියෙනවා.

    ටිකක් ඇවිදින්න යන්න

    තෙල් කෑම කාලා විනාඩි 30ක් විතර ඇවිදින එක කෑම දිරවන්න ලොකු උදව්වක්. එහෙම ඇවිදිනකොට බඩේ චලනය හොඳ වෙනවාලු. අනික ඇඟටත් පොඩි නිදහසක් දැනෙනවානේ. හැබැයි මතක තියාගන්න, තෙල් කෑම කාපු ගමන්ම හයියෙන් දුවන්න, පනින්න එහෙම හොඳ නැහැ.

    Probiotics ටිකක් ගන්න

    මේවා තමයි අපේ බඩවැල්වල ඉන්න හොඳ බැක්ටීරියා. ඔය යෝගට්, කිරි වගේ දේවල්වල මේවා ගොඩක් තියෙනවා. මේවා කෑවොත් බඩේ අජීර්ණය අඩු වෙලා, බඩවැල්වල සෞඛ්‍යය හොඳ වෙනවාලු. ප්‍රතිශක්තියත් වැඩි වෙනවා කියනවා.

    Herbal tea හරි green tea හරි බොන්න

    ඔය කොළ තේ, එහෙමත් නැත්නම් වෙන ඖෂධීය තේ වර්ග බඩේ අමාරු එහෙම අඩු කරන්න උදව් වෙනවා. බඩ පිපෙනවා වගේ ගතියටත් මේවා හොඳයි. තෙල් කෑම නිසා එන අජීර්ණ ගතියත් අඩු කරගන්න පුළුවන්.

    පලතුරුයි එළවළුයි කන්න

    නැවුම් පලතුරුයි එළවළුයි වල තන්තු, විටමින්, ඛනිජ ලවණ ගොඩක් තියෙනවා. මේවා තෙල් කෑම දිරවන්න ලොකු සහයක් වෙනවා. මලබද්ධය එන්නෙත් නැතුව බලාගන්න පුළුවන්. අනික තෙල් කෑමෙන් පස්සේ ඇතිවෙන විජලනයත් මේවා කෑවොත් අඩු කරගන්න පුළුවන්.

    ඔන්න ඔය ටික තමයි තෙල් කෑම වැඩිපුර කාලා බර වැඩි වෙන එක නවත්තගන්න කරන්න පුළුවන් දේවල්. හැබැයි මතකනේ, තෙල් කෑම අපේ ඇඟට එච්චර හොඳ නැහැ කියලා. ඒකත් ඔලුවේ තියාගෙන කෑම බීම ගත්තොත් තමයි හොඳ. මොකද හැමදේටම වඩා වටින්නේ අපේ නීරෝගීකමනේ.

    යාළුවො එක්ක share කරගන්න

    ඔබේ මානසික සෞඛ්‍යය අනතුරේ බව පෙන්වන ප්‍රධාන ලක්ෂණ ගැන දැනුවත් වන්න. නින්දේ වෙනස්කම්, ආතතිය සහ
    ඔබේ මානසික සෞඛ්‍යය අනතුරේ බව පෙන්වන ප්‍රධාන ලක්ෂණ ගැන දැනුවත් වන්න. නින්දේ වෙනස්කම්, ආතතිය සහ මානසික පීඩනය හඳුනාගෙන සුවපත් දිවියක් ගත කිරීමට මෙම ලිපිය කියවන්න.

    මානසික සෞඛ්‍යය පිරිහී යන බව පෙන්වන ප්‍රධාන ලකුණු 5ක්

    මානසික සෞඛ්‍යය

    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද,
    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද, ආතතිය අඩු කිරීම, සහ තරුණ පෙනුම Orgasm වල රහස්.
    කාන්තාවන්ට Orgasm එකකින් ලැබෙන වාසි නම් ඇත්තටම පිස්සු හැදෙන තරම්. හොඳට නිදාගන්න උදව් වෙනවා වගේම, පර්යේෂණවලින් පෙන්වන්නේ Orgasm එකෙන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරනවා, අස්ථි සෞඛ්‍යයට හොඳයි, සහ සම පැහැපත් කරනවා—මේවා වාසි කීපයක් විතරයි.

    කාන්තාවන්ට Orgasm වලින් ලැබෙන ප්‍රතිලාභ 13ක්

    කාන්තාවන්ට Orgasm

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන්

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.