අර්ශස්: “මූලගාය” ගැන ඔබ දැනගත යුතු දේවල්!

අර්ශස් (මූලගාය) රෝග ලක්ෂණ, හේතු සහ සාර්ථක ප්‍රතිකාර ගැන සම්පූර්ණ විස්තරය. නිවසේදීම කළ හැකි දේ සහ වැළකිය යුතු ආහාර දැනගන්න.
අර්ශස්

ශාරීරිකව වගේම මානසිකව පීඩා දෙන රෝගයක් තමයි අර්ශස් කියන්නේ. ගොඩක් අය “මූලගාය” කියලා කිව්වම තමයි මේක හොඳටම අඳුනගන්නේ. ඇත්තටම මේක සාමාන්‍ය දෙයක් වුණත්, ලැජ්ජාව නිසා ගොඩක් අය මේ ගැන කතා කරන්න හෝ ප්‍රතිකාර ගන්න පසුබට වෙනවා. හැබැයි මේක එහෙම නොසලකා හරින්න පුළුවන් ලෙඩක් නෙවෙයි.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    අර්ශස් කියන්නේ මොකක්ද?

    අර්ශස් කියන්නේ ගුද මාර්ගය අවට තියෙන රුධිර නාල ඉදිමීමක්. මේවා සමහරවිට ඇතුළතින්ම තියෙන්න පුළුවන්, නැත්නම් පොඩි ගෙඩි වගේ පිටතට එන්නත් පුළුවන්.

    අර්ශස්ද කියලා දැනගන්නේ කොහොමද?

    ගොඩක් අය හිතන්නේ මලපහ කරනකොට ලේ යනවා නම් ඒ අර්ශස් කියලා. හැබැයි හැමවිටම ඒක අර්ශස්ම වෙන්න ඕනේ නැහැ. සමහරවිට වෙනත් ලෙඩක් වෙන්නත් පුළුවන්. ඒ නිසා, මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න:

    • මලපහ සමඟ ලේ පිටවීම:
      • ලේ කළු පාටට, කුණු ලේ පාටට වගේ පිට වෙනවා නම් ඒක ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසක ලේ ගැලීමක් වෙන්න පුළුවන්.
      • අර්ශස් වලදී නම් රතු පාට, නැවුම් ලේ තමයි පිට වෙන්නේ. සමහරවිට විදිනවා වගේ ලේ යන්නත් පුළුවන්.
    • වේදනාවක් නැතිවීම හෝ මද අපහසුතාවයක් දැනීම: ගුද මාර්ගය අවට දරුණු වේදනාවක් තියෙනවා නම් ඒක අර්ශස් නොවෙන්න පුළුවන්. අර්ශස් වලදී දැනෙන්නේ පොඩි අපහසුතාවයක් විතරයි.
    • කැසීම සහ අපහසුතාවය: ගුද මාර්ගය අවට කැසීමක් හෝ අපහසුතාවයක්, සුදු සෙම වැනි ශ්‍රාවයන් පිටවීම.
    • ගැටිත්තක් දැනීම: ගුද මාර්ගයෙන් පිටතට පොඩි ගැටිත්තක් ආවා වගේ දැනෙන්න පුළුවන්. සමහරවිට අතින් අල්ලලා බලන්නත් පුළුවන්.
    • වෙනත් පොදු රෝග ලක්ෂණ: ක්ලාන්තය, කරකැවිල්ල, කෑම අරුචිය, කොන්දේ අමාරුව, යටි බඩේ වේදනාව, බඩ පුරවා දැමීම, සහ රක්තහීනතාවය (ලේ අඩුකම) වගේ දේවලුත් අර්ශස් තියෙන අයට ඇතිවෙන්න පුළුවන්.

    වැදගත්ම දේ: මේ ලක්ෂණ නැතුව වුණත් සමහර පිළිකා වගේ දේවල් නිසාත් ගුද මාර්ගයෙන් ලේ පිටවෙන්න පුළුවන්. ඒ නිසා, ලේ පිටවීමක් දැක්කොත් පුළුවන් ඉක්මනටම දක්ෂ වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනේ. ඒක අර්ශස්ද නැද්ද කියලා නිවැරදිව හොයාගන්න පුදූවන්.

    ගෙදරදී කරන්න පුළුවන් දේවල් (ලේ පිටවීමට පෙර)!

    මෙතන කියන දේවල් ඔයාට ලේ පිටවෙන්න කලින් තියෙන අර්ශස් අවස්ථාවලට විතරයි කරන්න පුළුවන්. ලේ පිටවෙනවා නම් අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න.

    1. පොල්කටු අඟුරු දුම් දීම: පොල්කටු අඟුරු ටිකකට සූකිරි ටිකක් දාලා, ඒකෙන් එන දුම අර්ශස් තියෙන තැනට වදින්න ඉඩ දෙන්න. මේකෙන් ගෙඩි වියළිලා සමනය වෙන්න උදව් වෙනවා.
    2. කොහිල අල සහ රතු ලූණු: කොහිල අලයි, රතු ලූණුයි තම්බලා නිතරම බොන්න. මේක අර්ශස් ගෙඩි හැකිලෙන්න උදව් වෙන හොඳ ප්‍රතිකාරයක්.
    3. දෙළුම් ලෙලි සහ රතු ලූණු: අමු දෙළුම් ලෙල්ලක් අරගෙන, රතු ලූණු එක්ක තල තෙල් දාලා හොඳට අඹරලා, ඒක අර්ශස් ගෙඩිය වැහෙන විදිහට තියන්න. මේකෙනුත් ගෙඩිය වියළීමකට ලක්වෙන්න පුළුවන්.

    මොනවද කන්න ඕනේ, මොනවද අගුණ?

    කන්න හොඳ දේවල්:

    • එළවළු සහ පලා වර්ග: වැටකොළු, පතෝල, නිවිති, මුගුණුවැන්න, තම්පලා, කංකුං වගේ දේවල්.
    • පලතුරු: කෙසෙල්, ගස්ලබු, අලිපේර වගේ පලතුරු.

    අගුණ දේවල්:

    • ඌෂ්ණාධික මස් වර්ග: ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, බල කරවල, ඌරුමස් වගේ දේවල්.
    • ඌෂ්ණාධික පලතුරු: අන්නාසි, අඹ, රඹුටන්, අනෝදා, දිවුල්, ජම්බු වගේ පලතුරු.
    • වෙනත්: විනාකිරි දාපු කෑම වර්ග, චට්නි, සෝස් වර්ගත් අගුණයි.

    අර්ශස් කියන්නේ ඉක්මනටම සුව කරගන්න පුළුවන් රෝගයක්. හැබැයි ඒකට නිසි අවධානය දීලා, දක්ෂ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක අත්‍යවශ්‍යයි. ආයුර්වේදය තුළ මේකට ගොඩක් සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා!

    යාළුවො එක්ක share කරගන්න

    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද,
    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද, ආතතිය අඩු කිරීම, සහ තරුණ පෙනුම Orgasm වල රහස්.
    කාන්තාවන්ට Orgasm එකකින් ලැබෙන වාසි නම් ඇත්තටම පිස්සු හැදෙන තරම්. හොඳට නිදාගන්න උදව් වෙනවා වගේම, පර්යේෂණවලින් පෙන්වන්නේ Orgasm එකෙන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරනවා, අස්ථි සෞඛ්‍යයට හොඳයි, සහ සම පැහැපත් කරනවා—මේවා වාසි කීපයක් විතරයි.

    කාන්තාවන්ට Orgasm වලින් ලැබෙන ප්‍රතිලාභ 13ක්

    කාන්තාවන්ට Orgasm

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව