අනාගතයේ පරිඝණක ඉංජිනේරුවන්ගේ භූමිකාව අර්බුදයකද? – චමත් පලිහපිටියගේ අනතුරු ඇඟවීම

ආයෝජකයෙකු සහ හිටපු Facebook විධායකයෙකු වන චමත් පලිහපිටිය, ඉදිරි මාස 18 තුළ ඉංජිනේරුවන්ගේ භූමිකාව දරුණු

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

ආයෝජකයෙකු සහ හිටපු Facebook විධායකයෙකු වන චමත් පලිහපිටිය, ඉදිරි මාස 18 තුළ ඉංජිනේරුවන්ගේ භූමිකාව දරුණු ලෙස වෙනස් විය හැකි බව අනතුරු අඟවයි.

බදාදා දිනයේ, ඔහු X තුළ කළ සටහනක දී, “coding ඉගෙනීමේ අවශ්‍යතාවය නැති විය හැකිය” යන අදහසට එකඟ වන බව ප්‍රකාශ කළේය.

අනාගතයට ගැලපෙන දැනුමක් සොයන්න
එම X සටහන තුළදී, පලිහපිටිය දරුවන්ට philosophy, psychology, history, physics සහ English writing යනාදිය ඉගෙනීමට උපදෙස් දුන්නේය. AI දියුණු වීමත් සමඟම වටිනා කුසලතා වෙනස් වෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.

AI නිසා මෘදුකාංග ඉංජිනේරුවන් අතුරුදහන් වෙයිද?
තවත් X පරිශීලකයෙකු “ව්‍යාපාර නීති නිවැරදිව පැහැදිලි කිරීම මෘදුකාංග සැලසුම් කිරීමේ විශාලම අභියෝගය බව ප්‍රකාශ කළ අතර, පලිහපිටිය එයට සම්පූර්ණයෙන් එකඟ විය.

AI සහ ස්වයංක්‍රීය නිපදවීම්, මෘදුකාංග ඉංජිනේරුවන්ගේ වටිනාකම අඩු කරන අතර, Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ඇතුළු තවත් තාක්ෂණික නායකයින්ද AI ඉදිරියේදී මධ්‍යම මට්ටමේ මෘදුකාංග ඉංජිනේරුවන් වෙනස් කරයි යන අදහස පළ කර ඇත.

දැනටමත්, AI Prompt Engineers (AI පුහුණුකරුවන්) සදහා ඉතා ඉහළ වැටුප් ($335,000 දක්වා) ලබාදෙන අතර,
මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමට තොරතුරු තාක්ෂණ දැනුම අවශ්‍ය නොවීමද, ලෝජිකම හොඳින් තේරුම් ගැනීම හා මූලික පරිගණක දැනුම මේ වන විට වැදගත් වේ.

ඉංජිනේරුවන්ට අනාගතය සහතිකද?
AI සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින අතර, ආයතන දැන් අත්දැකීම්වලට වඩා කුසලතා සහ නව නිර්මාණශීලී මඟපෙන්වීම්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් සිටී. මේ අනූව, චමත් පලිහපිටියගේ අනාවැකිය මතක් කිරීමකි – “ඉංජිනේරුවන් ඉදිරි කාලයේදී supervisor මට්ටමට පමණක් සීමා විය හැකිය”.

AI සහ නවතම තාක්ෂණික විප්ලවය අතර ඉංජිනේරුවන්ට නව දිශාවක් ගත යුතුද? ඉදිරි වසර කිහිපය තුළ මෙම අනාවැකිය සැබෑ වේද? එය කාලය පෙන්වනු ඇත!

අපි හැමෝම කාර්යබහුල ජනාකීර්ණ ස්ථානයක ඉන්න වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට අපිට ඕන වෙනවා අපේම ලෝකෙට

අපි හැමෝම කාර්යබහුල ජනාකීර්ණ ස්ථානයක ඉන්න වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට අපිට ඕන වෙනවා අපේම ලෝකෙට ටිකක් වෙලා හරි ඇතුල් වෙන්න. සමහරුන්ට ඒකට හොඳම විසඳුම තමයි හෙඩ්ෆෝන් දාගෙන තමන්ටම ඇහෙන්න සින්දුවක් අහන එක හරි කෝල් එකක් ගන්න එක හරි. ඒත් හැම වෙලාවෙම හෙඩ්ෆෝන් දාගෙන ඉන්න එක එච්චර පහසු නැහැ. ඒ නිසාම පෙන්සිල්වේනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අලුත්ම […]

ඔබේ කනට පමණක් රහස් කියන ශබ්දයේ නව සොයාගැනීම

OpenAI ආයතනය විසින් නිපදවූ ChatGPT කියන AI chatbot එක 2022 නොවැම්බර් මාසයේදී ලෝකයට හඳුන්වා දීපු

OpenAI ආයතනය විසින් නිපදවූ ChatGPT කියන AI chatbot එක 2022 නොවැම්බර් මාසයේදී ලෝකයට හඳුන්වා දීපු දවසේ සිටම, මිනිසුන්ගේ ඒක වටා පවතින උනන්දුව අතිවිශාල අයුරින් වැඩිවෙමින් පවතිනවා. ඉතා කෙටි කාලයකින් ලොව පුරා මිලියන 100කට අධික පරිශීලකයන් එකතුවී, එය ඉතිහාසයේ වේගවත්ම ව්‍යාප්ත වූ app එකක් බවට පත්වුණා. අද වන විට සතියකට පමණක් ChatGPT භාවිතා කරන ගණන මිලියන […]

ChatGPT: AI වලින් බලගැන්වූ chatbot එක ගැන ඔබ දැනගත යුතු සියලුම දේවල්

ඉදිරි අනාගතයේදී මවක් වීමට මඟ පහසු කරන නවතම සොයා ගැනීමක් එලෝන් මස්ක් ප්‍රකාශයට පත් කර

ඉදිරි අනාගතයේදී මවක් වීමට මඟ පහසු කරන නවතම සොයා ගැනීමක් එලෝන් මස්ක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ නවතම රොබෝ යන්ත්‍රය (Artificial Womb) මගින් ගර්භාශ්‍රය යාන්ත්‍රිකව නිර්මාණය කරමින් දරු ප්‍රසූතිය පුළුල් වශයෙන් වෙනස් කිරීමට අපේක්ෂිතය. මෙම නව තාක්ෂණය යටතේ, ඔබ සහ ඔබේ සැමියාගේ බීජ එක් කළ පසු, ඒවා තාක්ෂණිකව පෝශණය කරන අතර රොබෝ යන්ත්‍රය තුළ වර්ධනය […]

එලෝන් මස්ක් ගෙන් දරු ප්‍රසූතියට යාන්ත්‍රික විසඳුමක් : දරු ප්‍රසූතිය පුළුල් වශයෙන් වෙනස් කිරීමට අපේක්ෂිත‍‍යි