...

අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය

NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු

mars-samples

අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය

NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අදාළ සාම්පල ගෙන්වා ගැනීම වෙනුවෙන් මුලින් සකස් කර තිබූ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවන බව පෙනීයාමත් සමඟයි. NASA ප්‍රධානී බිල් නෙල්සන් […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අදාළ සාම්පල ගෙන්වා ගැනීම වෙනුවෙන් මුලින් සකස් කර තිබූ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවන බව පෙනීයාමත් සමඟයි.

    NASA ප්‍රධානී බිල් නෙල්සන් පසුගිය අඟහරුවාදා මේ බව සඳහන් කළේ ට්‍රම්ප්ගේ වැඩ භාරගැනීමත් සමඟ සිය ධුරයෙන් ඉවත් වීමට දෙසතියක කාලයක් ඉතිරි ව තිබෙන මොහොතකයි.

    මෙහි දී නෙල්සන් කියා සිටියේ පර්සවරන්ස් රෝවරය මඟින් රැස්කරගන්නා ලද සාම්පල පෘථිවිය වෙත රැගෙන ඒම සඳහා මුලින් සකස් කෙරුණු සැලසුම මුළුමනින් ම ඉවත් කිරීමට සිදු වූ බවයි. ඒ ඒ වෙනුවෙන් වැය වන දැරිය නො හැකි තරමේ වියදම සහ සාම්පල ලබාගැනීමට 2040 පමණ වන තුරු බලා සිටීමට සිදු වීම හේතුවෙන් බව ඔහු පවසා තිබුණා.

    ලෝහමය නලවල බහා ඇති මේ සාම්පල 2030 ගණන්වල පෘථිවියට රැගෙන ආ හැකි පරිදි අඩු වියදම් සැලසුමක් වේ නම් දැනුම් දෙන ලෙස ඉකුත් වසරේ NASA ආයතනය විසින් වාණිජ්‍යමය අභ්‍යවකාශ තාක්ෂණ සමාගම් වෙත ඉල්ලීමක් යොමු කෙරුණේ ඒ අනුවයි.

    “අපට මේ ටයිටේනියම් නල 30 ඉතා ම ඉක්මනින් සහ අවම පිරිවැයකින් රැගෙන ඒමට අවශ්‍යයි.” නෙල්සන් සඳහන් කළා.

    වාණිජ්‍යමය සමාගම් විසින් යෝජනා කරන ලද ඩොලර් බිලියන් 6ත් 7ත් අතර වැය වෙතැ යි අපේක්ෂිත විකල්ප සැලසුම් දෙකක් කෙරේ NASA හි අවධානය යොමු වී තිබෙනවා. NASA ​සඳහන් කරන්නේ මේ සඳහා ද අවැසි වන අභ්‍යවකාශ යානා ගණන සහ දියත් කිරීම් ගණන පෙර පරිදි ම වුවත් වඩාත් විධිමත් බවයි. කෙසේ නමුත් මේ පිළිබඳ අවසන් තීරණය ගැනෙනු ඇත්තේ ලබන වසරේ දීයි. එනම් නෙල්සන්ගේ ධුරකාලය තුළ නොවෙයි.

    නෙල්සන් සඳහන් කරන්නේ අඟහරු සාම්පල ගෙන්වා ගැනීම මීළඟ පරිපාලනයට භාර වැඩක් බවට පත් ව ඇති බවයි. “අපට අවශ්‍ය වුණේ ඔවුන්ට ඉදිරියට ගෙන යා හැකි පරිදි හොඳම තෝරාගැනීම් කිහිපයක් ඉතිරිකර යාමටයි.” නෙල්සන් සඳහන් කළා.

    Associated Press ඇසුරෙනි.

    යාළුවො එක්ක share කරගන්න

    අවුරුදු 50කට පසු නැවතත් ඇරඹුණු හඳට යාමේ සටන ගැන ඔබ දන්නවාද? NASA ආයතනයේ Artemis මෙහෙයුම,
    අවුරුදු 50කට පසු නැවතත් ඇරඹුණු හඳට යාමේ සටන ගැන ඔබ දන්නවාද? NASA ආයතනයේ Artemis මෙහෙයුම, චීනයේ සැලසුම් සහ හඳේ සැඟවුණු රත්තරන් වැනි සම්පත් ගැන රසවත් තොරතුරු.
    ඉස්සර තිබ්බේ දේශපාලන බලය පෙන්වන්න වුණාට, දැන් සටන තියෙන්නේ හඳේ තියෙන වටිනා සම්පත් සහ අඟහරු ලෝකයට යන ගමනට පදනමක් හදන්නයි. ඇමරිකාවේ Artemis සහ චීනයේ හඳේ මෙහෙයුම් ගැන සම්පූර්ණ විස්තරය මෙතැනින් කියවන්න!

    ආයෙත් හඳට යන්න පොරකන්නේ ඇයි?

    වසර පනහකටත් වැඩි කාලයකින් සඳට යන පළමු මිනිසුන් සහිත Artemis II මෙහෙයුම නිරීක්ෂණය කිරීමට NASA
    වසර පනහකටත් වැඩි කාලයකින් සඳට යන පළමු මිනිසුන් සහිත Artemis II මෙහෙයුම නිරීක්ෂණය කිරීමට NASA ආයතනය ස්වේච්ඡා සේවකයන් සොයයි.
    අවුරුදු 50කටත් වැඩියි, මිනිස්සු අන්තිම වතාවට හඳට ගිහින්. 2026 අප්‍රේල් මාසේ කරන්න schedule කරලා තියෙන NASA එකේ Artemis II mission එක තමයි Apollo program එකෙන් පස්සේ පෘථිවියෙන් එහාට යන පළවෙනි ගුවන් ගමන. මේ mission එකේදී අභ්‍යවකාශගාමීන් හතර දෙනෙක් දවස් 10ක් චන්ද්‍රයා වටේ යනවා.

    ඓතිහාසික සඳ ගමනට සහය වීමට NASA ස්වේච්ඡා සේවකයන් සොයයි

    සඳ ගමන

    ජර්මනියෙ සිදුකළ අධ්‍යයනයක් Computers in Human Behavior සඟරාවේ ප්‍රකාශයට පත්වූයේ, තරුණයන් පැය 72ක් (දින 3)

    ජර්මනියෙ සිදුකළ අධ්‍යයනයක් Computers in Human Behavior සඟරාවේ ප්‍රකාශයට පත්වූයේ, තරුණයන් පැය 72ක් (දින 3) තුළ ස්මාර්ට්ෆෝන් භාවිතය නතර කළ විට ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සෙවීමක් සිදුකරමින්ය. මෙම අධ්‍යයනය අනුව, කෙටි කාලයකදී පවා ස්මාර්ට්ෆෝන් වලින් වැළකිම මොළයේ විශාල වෙනස්කම් ඇති කළ හැකිය. මෙම අධ්‍යයනයට අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයින් පිරිසක් සහභාගි විය. ගවේෂකයන් ඔවුන්ට ස්මාර්ට්ෆෝන් […]

    ස්මාර්ට්ෆෝන් වලින් දින 3ක් වැළකුනොත් – ඔබේ මොළය විශාල ලෙස වෙනස් විය හැක!

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.